කාලකන්නි රටක් මේක මේ බලපන් oaK_Mr5V8IM
toiya Well-known member Jan 8, 2007 13,184 4,589 113 පොන්සි ආණ්ඩුව Nov 18, 2015 #1 කාලකන්නි රටක් මේක මේ බලපන්
Dusty Killer Well-known member Mar 26, 2015 1,579 756 113 Nov 18, 2015 #3 නෙදෝමකින් යකෝ චේන් එකක් කඩන කැත. ! මුන්ගේ පළවෙනි එකද කොහෙද..
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Nov 18, 2015 #5 කාලකන්නි මගේ යාලුවෙක්ගෙ බයික් එකකුත් උස්සල. මාල කීපයක් කඩල දාල ගිහින් තිබිල පොලිසියෙන් හොයල දුන්න ඌ දැන් ඒක පදින්නේත් නෑ බයට.
කාලකන්නි මගේ යාලුවෙක්ගෙ බයික් එකකුත් උස්සල. මාල කීපයක් කඩල දාල ගිහින් තිබිල පොලිසියෙන් හොයල දුන්න ඌ දැන් ඒක පදින්නේත් නෑ බයට.
indisen Well-known member Oct 28, 2009 2,211 183 63 everywhere Nov 18, 2015 #6 Dusty Killer said: නෙදෝමකින් යකෝ චේන් එකක් කඩන කැත. ! මුන්ගේ පළවෙනි එකද කොහෙද.. Click to expand... මූ නං ෂුවර් එකටම පළපුරුදු chain හොරෙක්....
Dusty Killer said: නෙදෝමකින් යකෝ චේන් එකක් කඩන කැත. ! මුන්ගේ පළවෙනි එකද කොහෙද.. Click to expand... මූ නං ෂුවර් එකටම පළපුරුදු chain හොරෙක්....
N♥K_forever Well-known member Jul 23, 2011 2,456 323 83 Everywhere Nov 18, 2015 #8 Dusty Killer said: නෙදෝමකින් යකෝ චේන් එකක් කඩන කැත. ! මුන්ගේ පළවෙනි එකද කොහෙද.. Click to expand... indisen said: මූ නං ෂුවර් එකටම පළපුරුදු chain හොරෙක්.... Click to expand...
Dusty Killer said: නෙදෝමකින් යකෝ චේන් එකක් කඩන කැත. ! මුන්ගේ පළවෙනි එකද කොහෙද.. Click to expand... indisen said: මූ නං ෂුවර් එකටම පළපුරුදු chain හොරෙක්.... Click to expand...
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Nov 18, 2015 #9 soft ekata chain eka kadanawa chain ekakwath kadanna dan nati harak gonnu dennek alan denna ona porial ekak
soft ekata chain eka kadanawa chain ekakwath kadanna dan nati harak gonnu dennek alan denna ona porial ekak
toiya Well-known member Jan 8, 2007 13,184 4,589 113 පොන්සි ආණ්ඩුව Nov 18, 2015 #11 මේ වගේ උන්ට දිය යුතු දඬුවම් මොනවද
indisen Well-known member Oct 28, 2009 2,211 183 63 everywhere Nov 18, 2015 #12 toiya said: මේ වගේ උන්ට දිය යුතු දඬුවම් මොනවද Click to expand... ඌට මාලයක් දාල පාරේ යවල ඔය විදියටම වැඩ දීල, බෙල්ලත් එක්කම කඩන්න ඕනේ....
toiya said: මේ වගේ උන්ට දිය යුතු දඬුවම් මොනවද Click to expand... ඌට මාලයක් දාල පාරේ යවල ඔය විදියටම වැඩ දීල, බෙල්ලත් එක්කම කඩන්න ඕනේ....
funmalaya Well-known member May 5, 2008 1,435 988 113 අතරමග Nov 18, 2015 #14 toiya said: මේ වගේ උන්ට දිය යුතු දඬුවම් මොනවද Click to expand... දිඹි ගොට්ටක් කඩලා ෂොපින් බෑග් එකකට දාලා... මුගෙ වල්ලට තියලා ගැට ගහන්න ඕනේ....
toiya said: මේ වගේ උන්ට දිය යුතු දඬුවම් මොනවද Click to expand... දිඹි ගොට්ටක් කඩලා ෂොපින් බෑග් එකකට දාලා... මුගෙ වල්ලට තියලා ගැට ගහන්න ඕනේ....
ENRIQUEADDS Well-known member Oct 29, 2015 2,261 1 1,004 113 Borella Nov 18, 2015 #15 BALLO Last edited: Nov 18, 2015
neyohk Well-known member Oct 31, 2015 16,205 17,168 113 Nov 18, 2015 #16 Okunta gahanna ona ban adu kadenna.koheda lankawe minissu kisi ekamuthu kamak nahane.