කාලකන්නි රටක් මේක මේ බලපන්

Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    නෙදෝමකින් යකෝ චේන් එකක් කඩන කැත. ! මුන්ගේ පළවෙනි එකද කොහෙද..:growl::growl:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    කාලකන්නි
    මගේ යාලුවෙක්ගෙ බයික් එකකුත් උස්සල. මාල කීපයක් කඩල දාල ගිහින් තිබිල පොලිසියෙන් හොයල දුන්න ඌ දැන් ඒක පදින්නේත් නෑ බයට.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    මේ වගේ උන්ට දිය යුතු දඬුවම් මොනවද

    ඌට මාලයක් දාල පාරේ යවල ඔය විදියටම වැඩ දීල, බෙල්ලත් එක්කම කඩන්න ඕනේ....
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,435
    988
    113
    අතරමග
    මේ වගේ උන්ට දිය යුතු දඬුවම් මොනවද

    දිඹි ගොට්ටක් කඩලා ෂොපින් බෑග් එකකට දාලා... මුගෙ වල්ලට තියලා ගැට ගහන්න ඕනේ....:P:P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    Okunta gahanna ona ban adu kadenna.koheda lankawe minissu kisi ekamuthu kamak nahane.