කාලකන්නි~වෙසක්

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
සිරා කතාව....මේව ලපටි විදියට විසදන්න බෑ....කෙලින්ම ගේමට බහින්න ඕනා....
මුලින්ම වෙසක් පෝයට සද්ද දාන 1 නවත්තන්න ඕනා...ඊට පස්සෙ එහෙම කර උන්ට හොද පෝරියල් 1ක් දෙන්න ඕනා පොලිසියට අරන් ගිහින්.
පාරෙ යකා නටන උන්ට එවෙලෙම පොලිසියෙන් දඩුවම් දෙන්න ඕනා..ඕකට හොද බය නැති පොලිසියක් ඕනා...
එකෙක්ට දෙන්නෙක්ට රත් වෙන්න දුන්න නම් අනිත් එවුන් මීක් ගාන එකක් නෑ......

:yes::yes::yes:
 

virajma

Member
Jun 25, 2008
396
22
0
ඇත්ත කථාව මචන්. මොනව කරන්නද. බුදු දහම කියන්නෙ නීති දාලා හිරකරන්න පුලුවන් ආගමක් නෙවෙයිනෙ. සිංහල ‍බොදු ජනතාව කවදාවත් බුදු දහමට නිගා කරන්නෑ. නැහැදිච්ච අවජාතක අසමජ්ජාති කාලකන්නි සුලු පිරිසක් තමයි මේ විකාර නටන්නෙ. කවද හර උන්ට කරපු වරද තේරෙනකොට ‍වේන්න තියෙන සේරම වෙලා ඉවරයි. ‍එහෙම මිනිස්සුන්ට වෛර කරන්නේ නැතුව මේ පාර වෙසක් හොදට සමරන්න.
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්ත කථාව මචන්. මොනව කරන්නද. බුදු දහම කියන්නෙ නීති දාලා හිරකරන්න පුලුවන් ආගමක් නෙවෙයිනෙ. සිංහල ‍බොදු ජනතාව කවදාවත් බුදු දහමට නිගා කරන්නෑ. නැහැදිච්ච අවජාතක අසමජ්ජාති කාලකන්නි සුලු පිරිසක් තමයි මේ විකාර නටන්නෙ. කවද හර උන්ට කරපු වරද තේරෙනකොට ‍වේන්න තියෙන සේරම වෙලා ඉවරයි. ‍එහෙම මිනිස්සුන්ට වෛර කරන්නේ නැතුව මේ පාර වෙසක් හොදට සමරන්න.

    Very True. ඔය ගිය අවුරුද්දේ. බලමූ මේ පාර තත්වේ. රජයෙන් වත් මේ දේවල් පාලනය කරනවා නම් තමා හොඳ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ රූෆ් ටොට් එකෙත් දාමුද පාටියක්,:P

    වෙසක් ලංවෙලා බම්ප් කරපු එක හොඳයි..

    උඹලගෙ ගෙදර ටකරං වහලනේ. රූෆ් ටොප්. රෙද්ද. :lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no:
    මූණුපොතේ බලපන් ෆොටෝ ටික,:cool:
    ගඟයි මූදයි දෙකම පේනවා

    දැක්කා දැක්කා.
    අඩුම තරමේ බ්ලැක් ලේබල් එකක්වත් කඩන්න වෙනවා.
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    සින්හලයා මොඩයා කැවුම් කන්න යොදයා කිවුවේ කට කහනවට ද ? ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......කියන්න තියෙන්නේ එක දෙයයි......
    අපි අසරන් වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :no:
    මූණුපොතේ බලපන් ෆොටෝ ටික,:cool:
    ගඟයි මූදයි දෙකම පේනවා

    227543_159155430814662_100001606175039_355224_4976826_n.jpg



    me inne uba neda
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සම්පූර්ණ ඇත්ත මචන් :yes::yes:
    ඔහොම තමයි අපේ කාලයේ වෙසක්.
    වෙසක් කියන්නෙ ආතල් ගන්න දෙන නිවාඩුවක් බවට පත් වෙලා :no::no:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Wesak is not only celebrated in SL, other countries also have DJs at the same day.

    Eg- Singapore, Thailand,China, Hong kong
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ubala hemoma 100 %k ekagai witharada kiyanne mechchara hoda tread ekakata eka rep ekak dala thiyenawada?ubalath hariyata wedi banane kiyanne menna megena yaluwarep ekak thanx macho ...eth ape harakta kiwwata nam wedak ne mokada prabakaranuth kiyala thiyenawalune sinhalayata sathi 2i ona deyak mathaka thiyenne kiyala me kiyana eka me amathakai
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඔතන ඔක්කොම බෞද්ධයො කියලා කියන්නත් එපා බන්, මොකද මම දන්න උන් ඉන්නවා , උන් ඔක්කොම මුස්ලිමි, උනුත් දන්සල් දෙනවා එ ආතල් එකට, දන්නසල් දිලා ඉවර වේලා කුඩු වෙන්න බොනවා, දකින් උන් ඔක්කොම හිතන්නෙ බෞද්ධයො කියලා, නමුත් ඇත්තන උන් බෞද්ධයො නෙමෙයි කතොලික උන් සහ මුස්ලිමි, ගොඩක් මුස්ලිමි උන්,, මේ මම දකින මගේම යාලුවන් ගැන කියන්නෙ, උන්ට හිතේ මේක විනොද කරන්න දිපු දවසක් කියලා , හරි හැටි නිතියක්, බලය ඇති බෞද්ධයො නොමැති විමත් මෙයට හෙතු, මොකද උන්ට අමතක වේලා ආරාබියෙ උන්ට තියෙන නිති...