කාලකන්නි Land Sale කාරයො තහනම් කරමු 🚨

redux

Well-known member
  • Feb 19, 2017
    10,908
    17,999
    113
    owa itin samajawadi kiyana jeppo kata karanna ona dewal. un meek na mewata
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සාමාන්‍ය මිනිහෙක් කොහොමද බන් ඉඩමක් ගන්නේ තනිකරම Land sale කරන්නේ මාෆියාව ක්

    2015-2023 අතරේ අසාමාන්ය වැඩි වීමක් නේ බන් තියෙන්නේ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    SANWARDANAYA karana lada idama kiala giyot itin eka panuwek nathi wenna handi gaala. land sales nam tahanam karanna oni tama
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    5a86caea79a800a618107376213233425.jpg

    ලංකාවේ තියෙන කාලකන්නි Land Sale කොම්පැණි තහනම් කරන්න ඕනේ බං
    මේවා කාලකන්නි බිස්නස් කාගේ හරි ඉඩමක් අරගෙන කෑලි කරලා විකුණනවා

    මේ Land Sales නිසා තමයි මිනිහෙක්ට ඉඩමක් අඩුවට ගන්න බැරි . ලක්ෂ 5 හේ එකට ලක්ෂ 18 ක් කියනවා
    Ikman එකෙත් මුන් වැඩි ගණන් දාලා එකම ඇඩ් එක Spam කරනවා . එකම ඉඩම Ads 100 ක විතර දානවා දෙගුණයකින් ගණන් වැඩි කරලා
    අඩුවට විකුණන්න එන එකෙක් වත් අඩුවට දාන්නේ නැහැ මුන්ගේ ගණන් දැකලා
    ගොඩක්ම මේ කැත වැඩේ කරන්නේ Prime Lands එකෙන් 🤮

    මේ වගේ රටක ආර්ථිකයට වැඩක් නැති හිගන කොම්පැණි තහනම් කරන්න ඕනේ
    waradi ne, land sale karana un loku lands aran develop karala, parawala , bokku dala, current deela, ewa serama karala denne..
    idama ganna salli yata karanna ona, anek serama walata mudal wiyadam karanna ona, idama kadapu gaman patas gala wikinenne nah, ,,

    apita hithena hithena widihata lands develop karanna bah, ewata uda approvals ona, sabahapathi kochchara leagl widiahata karath uta pagawa ona assan karanna,, uda eke unuth ehemai, idam develop karanna koti ganan company yata karanne.. ewath bank walin loans aran, ethota owata calculate wena poliya..

    dan thaawa sellamak yanawa, akkara 3, 4 ta minissu kiyanne perch ganan..ey ganan walata aran koheda idam denne.. idam mila aduwata hamba unoth aduwata thama denne.

    awrudu 2 polii nathuwa idam thiyanawa.. ona nam kiyapan, gewa gena yanna ekak dennam :D :D
     
    • Like
    Reactions: siri_ayya

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,812
    8,027
    113
    මෙන්න මෙතන...

    Ado koheda machan tyne gewagena yanna wage..math me ekak ganna hoyanawa..
     
    • Like
    Reactions: siri_ayya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    5a86caea79a800a618107376213233425.jpg

    ලංකාවේ තියෙන කාලකන්නි Land Sale කොම්පැණි තහනම් කරන්න ඕනේ බං
    මේවා කාලකන්නි බිස්නස් කාගේ හරි ඉඩමක් අරගෙන කෑලි කරලා විකුණනවා

    මේ Land Sales නිසා තමයි මිනිහෙක්ට ඉඩමක් අඩුවට ගන්න බැරි . ලක්ෂ 5 හේ එකට ලක්ෂ 18 ක් කියනවා
    Ikman එකෙත් මුන් වැඩි ගණන් දාලා එකම ඇඩ් එක Spam කරනවා . එකම ඉඩම Ads 100 ක විතර දානවා දෙගුණයකින් ගණන් වැඩි කරලා
    අඩුවට විකුණන්න එන එකෙක් වත් අඩුවට දාන්නේ නැහැ මුන්ගේ ගණන් දැකලා
    ගොඩක්ම මේ කැත වැඩේ කරන්නේ Prime Lands එකෙන් 🤮

    මේ වගේ රටක ආර්ථිකයට වැඩක් නැති හිගන කොම්පැණි තහනම් කරන්න ඕනේ
    චීනෙටයි ඉන්දියාවටයි මාරුවෙන් මාරුවට රට විකුණන රාජපස්ස ලොකුම ලෑන්ඩ් සේල් පොන්නයා මුලින්ම තහනම් කරන්න ඕනෙ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    Ado koheda machan tyne gewagena yanna wage..math me ekak ganna hoyanawa..
    wennappuwa- thulawala, madampe town eke thiyanawa.. :D makandura wayamba university eka gawa ekak thiyanawa..eka nam podi poliyak ekka gewa gena yanna puluwan :)
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පුදුම විදියට මුන් ඉඩම් වල ගණන් උස්සන්න දැන් කොළඹ පර්ච් එකක් ලක්ෂ 18 ක් වගේ වෙනවා ඈතින්
    පර්ච් 10 ක් ගත්තොත් අඩුම කෝටියක් ඕනේ ඉඩමට විතරක්
    ලක්ෂ 2 ක් තුනක් පඩි ගන්න එකෙක් ට වත් ඉඩමක් ගන්න බැහැ
    ඉස්සරහට තරුණ අසහනයට මේවාත් හේතු වෙනවා
    තමන්ට ගෙයක් හදා ගන්න බැරිනම් පාරට නේ බහින්න වෙන්නේ
    ඈ උද්දිකයෝ තෝ මගෙන් ඇහුවා නේද ලක්ෂ 5ක්‌ පඩි අරන් bus එකේ යන්නෙ ඇයි කියලා..මට වයස 25යි ඉන්නේ දෙමව්පියන්ගේ ගෙදර..5න් 1.20ක්‌ කැපිල අතට එන්නේ 3.5යි..ඉඩමක් ගෙයක් ගන්න සල්ලි ඉතුරු කරලා, ඉන්න ගෙදර හතර දෙනෙකුට වියදම් කරාම වාහන ගන්න බැහැ කියලා තොට දැන්වත් තේරෙනවා නම් ලොකු දෙයක් 😂
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,199
    34,815
    113
    ලෑන්ඩ් සේල් කාරයින්ට ඉඩම් විකුණන ෆොන්නයින්ටයි මඩු වලිගෙන් තලන්න ඕනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    ඈ උද්දිකයෝ තෝ මගෙන් ඇහුවා නේද ලක්ෂ 5ක්‌ පඩි අරන් bus එකේ යන්නෙ ඇයි කියලා..මට වයස 25යි ඉන්නේ දෙමව්පියන්ගේ ගෙදර..5න් 1.20ක්‌ කැපිල අතට එන්නේ 3.5යි..ඉඩමක් ගෙයක් ගන්න සල්ලි ඉතුරු කරලා, ඉන්න ගෙදර හතර දෙනෙකුට වියදම් කරාම වාහන ගන්න බැහැ කියලා තොට දැන්වත් තේරෙනවා නම් ලොකු දෙයක් 😂

    අනේ පලයන් පින් බතා යන්න උබ අම්මලගෙන් කාලා ගෙදරට වෙලා Online පුක දෙන අපතයෙක්😛

    එතකොට කලින් ගේ හදනවා කිව්වේ පකද පොන්නයෝ🤦

    20230414-111206.jpg

    බොරුවක් කියන කොට එකක් කියපන් පොන්නයෝ 🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනේ පලයන් පින් බතා යන්න උබ අම්මලගෙන් කාලා ගෙදරට වෙලා Online පුක දෙන අපතයෙක්😛

    එතකොට කලින් ගේ හදනවා කිව්වේ පකද පොන්නයෝ🤦

    20230414-111206.jpg

    බොරුවක් කියන කොට එකක් කියපන් පොන්නයෝ 🤣
    හදන්නේ අම්මලාගේ ගෙදර පොන්නයො.. මන් දැන් ඉන්නේ අම්මලාගේ ගෙදර.. ඊළඟට මට ගෙයක් හදාගන්න ඕන පොන්නයො මොකෝ මම උබේ අම්මාගේ ගෙදර ගියාට මට එහෙ නවතින්න බැහැනේ 😛
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    හදන්නේ අම්මලාගේ ගෙදර පොන්නයො.. මන් දැන් ඉන්නේ අම්මලාගේ ගෙදර.. ඊළඟට මට ගෙයක් හදාගන්න ඕන පොන්නයො මොකෝ මම උබේ අම්මාගේ ගෙදර ගියාට මට එහෙ නවතින්න බැහැනේ 😛
    අම්මෝ එක🤦 රට වටේ ගෙවල් හදනවා ද ෆේල් පොන්නයෝ 🤣🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අම්මෝ එක🤦 රට වටේ ගෙවල් හදනවා ද ෆේල් පොන්නයෝ 🤣🤣🤣
    තාම එක ගෙයයි හදන්නේ පොන්නයො.. අම්මලාගේ ගෙදර වැඩ ඉවරවුණාම මගේ ගේ හදන්න පටන් ගන්න ඕනෙ.. ඉරිසියා කරන්න එපා බන් මගේ ගේ දැන්ම හදන්න වෙන්නේ නැහැ මොකද

    ලක්ෂ 2 ක් තුනක් පඩි ගන්න එකෙක් ට වත් ඉඩමක් ගන්න බැහැ
    නේ පොන්ස් 😛
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    422
    316
    63
    land sale karayingen minissu ganne deed clear nisa
    nikan manussayekgen ganna giyoth mula idalama hoyanna ona
    land sale wala anith unth ganna isa baya wenna deyak na

    habai me sale karayinta anan regulation ekak genna ona
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    තාම එක ගෙයයි හදන්නේ පොන්නයො.. අම්මලාගේ ගෙදර වැඩ ඉවරවුණාම මගේ ගේ හදන්න පටන් ගන්න ඕනෙ.. ඉරිසියා කරන්න එපා බන් මගේ ගේ දැන්ම හදන්න වෙන්නේ නැහැ මොකද
    නේ පොන්ස් 😛
    උබට ගෙවල් දෙක තුන හදන්න සල්ලි තියෙනවා අම්මට බෙහෙත් ගන්න යන්න Uber එකට දෙන්න රුපියල් 1500 ක් නැහැ 🤣🤣🤣

    අනේ ෆෙල් පොන්නයෝ බොරුවක් වත් කියපන් හරියට ගලපලා 😛😛😛
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබට ගෙවල් දෙක තුන හදන්න සල්ලි තියෙනවා
    තොට සිංහල තේරෙන්නෙ නැද්ද බන් fail පොන්නයො 😋සිංහල බැරි නම් උබේ අම්මාට කියලා බලු භාෂාවට translate කරගනින් පොන්න වේසිගෙ පුතා 😛
    තාම එක ගෙයයි හදන්නේ පොන්නයො.. අම්මලාගේ ගෙදර වැඩ ඉවරවුණාම මගේ ගේ හදන්න පටන් ගන්න ඕනෙ.. ඉරිසියා කරන්න එපා බන් මගේ ගේ දැන්ම හදන්න වෙන්නේ නැහැ
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    ලෑන්ඩ් සේල් කාරයන්ට වඩා හපන් කැම්‍රිරි බ්‍රෝකර්ලා. දැන් නම් ලංකාවෙ මනුස්සයෙක්ට ඉඩමක් ගන්න එක ලොකු ප්‍රස්නයක් වෙලා තියෙන්නෙ ඔකුන් හින්දා
    ඔනේම පැත්තක බ්‍රෝකර්ලා සෙට් එකම එකට තමා මැච් එක ගහන්නෙ. ඉඩම අයිතිකාරයා කොහෙවත්.. මුන් ගන්නවා බරටම ලාබයක්. දකුණු පලාතෙ නම් ඕකුන් නිකන් පාතාල ලයින් එකක් ගහන සීන් එකක් තියෙන්නෙ. එකෙක් කිව්ව ඒ පැත්තෙ ඌ ඉඩමක් විකුණන්න ගිහින් වෙච්ච සීන්.
    මේ රටේ උන් නම් මහ දේව සාප වගේ. සාදාරණ විදිහට හම්බ කරන්න කැමති නෑ. කැරි සිංහලු
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    තොට සිංහල තේරෙන්නෙ නැද්ද බන් fail පොන්නයො 😋සිංහල බැරි නම් උබේ අම්මාට කියලා බලු භාෂාවට translate කරගනින් පොන්න වේසිගෙ පුතා 😛
    ගෙවල් හදන්න සල්ලි තියෙන පොරට අම්මාගේ ලෙඩට බෙහෙත් ගන්න යන්න Uber එකක් දාගන්න සල්ලි නැහැ 🤦🤦🤦
    හරි බං අපි රැවටුනා 🤣🤣🤣

    ලෑන්ඩ් සේල් කාරයන්ට වඩා හපන් කැම්‍රිරි බ්‍රෝකර්ලා. දැන් නම් ලංකාවෙ මනුස්සයෙක්ට ඉඩමක් ගන්න එක ලොකු ප්‍රස්නයක් වෙලා තියෙන්නෙ ඔකුන් හින්දා
    ඔනේම පැත්තක බ්‍රෝකර්ලා සෙට් එකම එකට තමා මැච් එක ගහන්නෙ. ඉඩම අයිතිකාරයා කොහෙවත්.. මුන් ගන්නවා බරටම ලාබයක්. දකුණු පලාතෙ නම් ඕකුන් නිකන් පාතාල ලයින් එකක් ගහන සීන් එකක් තියෙන්නෙ. එකෙක් කිව්ව ඒ පැත්තෙ ඌ ඉඩමක් විකුණන්න ගිහින් වෙච්ච සීන්.
    මේ රටේ උන් නම් මහ දේව සාප වගේ. සාදාරණ විදිහට හම්බ කරන්න කැමති නෑ. කැරි සිංහලු
    ලංකාවේ හැම එකම හොයන්නෙ easy money එකයි බන් මෙහෙම වෙලා තියෙන්නේ
    ------ Post added on Apr 14, 2023 at 11:48 AM
     
    • Like
    Reactions: Dubairox