කාලකන්නි

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10247272_239925436208496_6686151570039015890_n.jpg



    මෙවන් විපතක් වී තිබියදීත් 70කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබියදී.. මොවුන්ගේ මේ ලපටි සතුට කුමක්ද,.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් දැන් මේ පොටෝ ගහනව පොටෝ ගහපු උන්ට මොකද කියන්නේ? :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වෙච්ච දේ උනා:( මිනිස්සු විවිවිදයි විශමයි, මිනිස්සුන්ගෙ ආසාවන් තියෙනවානෙ ෆොටො ගන්න අය ඒ මොහොතෙම බැරි නම් පහු වෙලා හරි ඔතනට ඇවිල්ලා ඔය වැඩෙ කරනවා මට නම් ඒකෙ මහලොකු වැරද්දක් පේන්නෙ නැ :dull: ඒත් තුවලා උන අය ගැන හිතලා ඒ අයව රෝහල් වලට ගෙනියන්න උදව් කරපු හැමොටම පිං සිද්ද වෙනවා:)
     

    Similar threads