කාලකන්නි_පොලීසිය

samantest12345

Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    කාලකන්නි_පොලීසිය

    මම ගිය සතියෙ ගියා පොලිස් රිපෝට් එකක් ගන්න. දවස් 5ක් රස්තියාදු වුනා ඒ පොඩි කොලකෑල්ල ගන්න.
    1. පලවෙනි දවසෙ ගියාම ග්‍රාමසේවක සහතිකේ ගෙන්න කිව්ව AG office එකෙන් සහතික කරල.
    2. ග්‍රාමසේවක සහතිකේ අරගෙන ඒක සහතිකත් කරවගෙන, තව request letter එකකුත් ලියාගෙන ගියා දෙවෙනි දවසෙ. ගියාම, පේලි 4-5ක් තියෙන A4 කොලයක් දීල කියනව "මේ form එක මට ආපහු ඕන. ඒ නිසා මේක පොටෝකොපි කරගෙන පොටෝකොපිය පුරවල original එක මට ආපහු ඕනෙ". මම දැන් පොටෝ කොපි ගහන තැනක් හොයනව. හොයල පොටෝකොපි ගහල ඒක පුරවල බාරදුන්නම කියපි, පොලිස් රිපෝට් එහෙම ආවට ගියාට ගන්න බෑ. දවස් 3කින් විතර එන්න කියල.
    3. දවස් තුනකට පස්සෙ හවස වැඩ ඇරිල 5ට විතර ගියා පොලීසියට රිපෝට් එක ගන්න. මෙන්න කියපි පොලිස් රිපෝට් ගන්න මේ වෙලාවෙ එන්න කිව්වෙ කවුද... උදේ 8යි හවස 4යි අතර එන්න කියල. තව එකෙක්ගෙ නමක් කියල ඉස්සරහින් එයාගෙ phone number එක ඉල්ලගෙන යන්නලු වැඩේ ඉක්මනට කරගන්න ඕනෙ නම්. මට තේරුනා මුන් ගානක් කපන්න හදන්නෙ කියල. මම phone no ඉල්ලගන්න ගියේ නෑ.
    4. ඊලඟ දවසෙ උදේ වැඩට යන්න කලින් 8ට ගියා ආපහු පොලීසියට. දැන් මේ 4 වෙනි දවස. මෙන්න form එක බාරගත්තු dial එකත් ඉන්නව. මම හිතුව අද නම් වැඩේ කෙරෙයි කියල. මූ කියපි තාම කට්ටිය ඇවිත් නෑ. පොලිස් රිපෝට් ගන්න නම් තව පැයක් වගේ යාවි කියල.
    5. ඊලඟ දවසෙ නිවාඩුවක් දාල උදේ 10ට විතර ගියා පොලීසියට. හොඳ වෙලාවට රිපෝට් ලියන dial එක ඉන්නව. මම විස්තරේ කිව්වම form එක හොයල හොයල අරගෙන මූ ලිව්ව රිපෝට් එක. පොඩි A4 sheet භාගෙක කොලයක් දෙන්නෙ. ඒ පොඩි කොල කෑල්ලට තමයි මු මෙච්චර තටමල තියෙන්නෙ. ඒකෙත් මුන්ට ලියන්න තියෙන්නෙ නමයි, ඇඩ්‍රස් එකයි විතරයි. ඊට පස්සෙ සීල් එකක් ගහනව. ඒ ඔක්කොම කරල මූ ඒක අරන් නැගිටල ගියා. මම ඉන්නව පොලීසිය ඇතුලෙ වාඩිවෙලා. මූ ගියා ගියාමයි ආපහු එන පාටක් නෑ. වැඩේ කරගන්න ඕන නිසා මම කේන්තිය පෙන්නන්නෙ නැතුව හිටිය.

    පොලිස් කාරයො තරම් මහ කාලකන්නි ජාතියක් තවත් නෑ බං. මුන් එක්ක හිනා උනාම මුන් මට ඔරව ඔරව යනව. තියෙන මහන්තත්ත කමට. පොලීසියෙන් වැඩ කරගන්න ආපු සමහර උන් පෑන් වගේ ඒව ගෙනත් දෙනව මම දැක්ක. මම පැය 1/2ක් විතර වාඩි වෙලා ඉන්න ඇති. බැරිම තැන මම නැගිටල ආව මූ කොහෙද බලන්න. මෙන්න මූ මගෙ පොලිස් රිපෝට් එක අතේ තියාගෙන වෙන එකෙක් එක්ක කයිය. මාව දැකල ඇවිත් රිපෝට් එක දුන්න. ඔන්න ඔහොමයි ලංකාවෙ පොලීසියෙ වැඩ. (කොහේ පොලීසියද අහන්න එපා. ඒක කියන එක මගේ ආරක්ශාවට හොඳ මදි. කොයි පොලීසියත් මේවගේ තමයි.)
     
    Last edited:

    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    පොලිසිය විතරක් නෙමෙයි ලංකාවේ රජයේ ගොඩක් ආයතන ඔහොම තමයි
    ඉතින් එහෙව් රටක් මේ තත්වෙන් හරි තියන එක ගැන අපි ආඩම්බර වෙන්ඩ ඕනේ

    සිංහලු කියන්නේ ආයේ මුල ඉදන්ම මකල හදන්ඩ ඕනේ ජාතියක්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    පොලිසිය විතරක් නෙමෙයි ලංකාවේ රජයේ ගොඩක් ආයතන ඔහොම තමයි
    ඉතින් එහෙව් රටක් මේ තත්වෙන් හරි තියන එක ගැන අපි ආඩම්බර වෙන්ඩ ඕනේ

    සිංහලු කියන්නේ ආයේ මුල ඉදන්ම මකල හදන්ඩ ඕනේ ජාතියක්
    :yes::yes::yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    පොලිසිය විතරක් නෙමෙයි ලංකාවේ රජයේ ගොඩක් ආයතන ඔහොම තමයි
    ඉතින් එහෙව් රටක් මේ තත්වෙන් හරි තියන එක ගැන අපි ආඩම්බර වෙන්ඩ ඕනේ

    සිංහලු කියන්නේ ආයේ මුල ඉදන්ම මකල හදන්ඩ ඕනේ ජාතියක්

    hadanna be ban hedennath ne . den kalakanni wela inne aya godayamak ne
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    98% lankawe gov ewage oya tiaka thamai
    kalakanni hithan inne un nomile kiyala wada karanne
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Phone number eka denne ettatama eka karana ekage,,,, matath dunna u magen salli illuwe ne.... wede karala dunna....

    Taking 3 days is normal neda ban, they have to check ne... dnt know whether they check actually though :lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කාලකන්නි පර හැත්ත. ඕකුන් ජරාව කාල පුරුදු වෙලා. මැරිච්ච දවසට පෙට්ටිය උස්සන්නවත් එකෙක් නෑ ඕකුන්ට
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ohoma wedak karagaddi puluwan nam danna ekek margen palayan ban. ewelema gattaki :P Lankawe government institute ekaka ikmanata wedak karaganna one nam aniwa dana handunumkam thiyenna one or gaanak atha mita molawanna one. Nattam rasthiyaduwa witharai.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිංහලු කියන්නේ ආයේ මුල ඉදන්ම මකල හදන්ඩ ඕනේ ජාතියක්


    ඕකුං මකල ආයේ හදල වැඩක් නෑ ඒ හැදුවත් හැදෙන්නේ කැරිශින්හලුම තමා. ඕකුං වන්දවෙලා යන තරමට තමා හොද
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Phone number eka denne ettatama eka karana ekage,,,, matath dunna u magen salli illuwe ne.... wede karala dunna....

    Taking 3 days is normal neda ban, they have to check ne... dnt know whether they check actually though :lol:

    :lol::lol:
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Allas ekata allala denna thibba naththan ubata kelinma oic wa hambela kiyanna thibba bn. Mata nm police report eka ganna oya wagema parakku wuna. Mm baluwa hari yan na un minissunta katha karanneth maha nikan mokkuntada wage? Mta ehema katha karanna awe na mm hodat adala giya bn. Eeta passe mm kelinma oic gawata yanawa oyala wade karan nane kiuagen giya. Police karaya passen awa ane anr kiya kiya. Mm gihin qwa bn oic ta. Oic mala panala arunwa gennala banala ewelema liuola ouc athsan karaa dunna. Habai ae oic patta hodai machan.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    polici nam jara thamai ithin. a unata police report ekak illapu senin den ne ban Grama sewa sahathika wage. ube gamata gihin hoyala balala a game inna sivil aarakshaka kenagen ahala thamai niyama police sahathikayak denne ban. ehema nathiwa sahathika nikuth karanna beha. hema thenama ehema wenawada nadda owa mama dan ne ithin.