මේක දේශපාලන ප්‍රශ්නයක් කියල හිතන් ඉන්නෙ තොපි වගේ ගොන් ගු ඇන් පි පොන්සින්ගෙ අම්මලට අබ සරණයි හොද වැඩේ...
Owa kiyanna epa bayya card gahanawaඅපේ ගොඩාක් උන්ට රෙද්ද රෙවෙකල්ම ඉන්නවා, මමත් මුලින්ම පොල්කට්ටට බැස්සා, දැන් පොල්කට්ට ස්ටාට් කරන්නෙ ගෑස් ලිපෙන්. ටැන්කියට මාස 3ත් පැනල. අවුරුද්දට කලින් ඉන්ඩක්ශන් එකකුත් ගත්ත. පෝලිම් වල ඉන්න නම් ඕනෙ ගොනෙකුට පුලුවන්. ඉස්සරහට එන තත්වෙත් එක්ක පෝලිම් වල ඉන්න වෙන එක 100% නැති කරගන්න බැරි උනත් අඩු කරගන්න පුලුවන් පොඩ්ඩක් හොයල බලල වැඩ කරානම්.
Idakin tho wage ponna kalawaddek. Kage namuth amma kenek yako hama reddama desapalane newei thota wage hamotama.මේක දේශපාලන ප්‍රශ්නයක් කියල හිතන් ඉන්නෙ තොපි වගේ ගොන් ගු ඇන් පි පොන්සින්ගෙ අම්මලට අබ සරණයි හොද වැඩේ...

දැන් මමද අම්මවත් විකුණල දේශපාලන තෙර්ඩ් එකක් දාල තියෙන්නෙ??? මුන් වගේ ගොන්නුන්ගෙ අම්මාලට අබ සරණයිIdakin tho wage ponna kalawaddek. Kage namuth amma kenek yako hama reddama desapalane newei thota wage hamotama.
------ Post added on May 19, 2022 at 10:22 PM
මේක තේරුන්නෑමොකුත්ම නැත්තම් ගෑස් කුකර් එකේ බත් උයල අයින් කරල ඉතුරු එලවලු ටික උයාගන්න..
අහ් ගෑස් නෙමේ රයිස් කුකර් එකේමේක තේරුන්නෑ
ඒක මිසක් උන්ගා බුන්ගා වුණාඅහ් ගෑස් නෙමේ රයිස් කුකර් එකේ
උබට උණු දේට හරිම කෙස්. ඕකම වෙනවා මේ රටේ හුග දෙනෙක්ට මචන්. මේක තේරුම් ගනින් දැන් මේ පාර්ලිමන්ට් එකේ කිසිම එකෙක් මේ ප්‍රශ්නෙට විසදුම් හොයන්න බලන්නේ න. උන්ගේ ස්වයිවල් එක. අපිට තියන එකම හඩ මේ අරගලේ , අන්තරේ වගේ උන්. එකෙන් තමා විසදුමක් හොයන්න වෙන්නේ දැන්. ඒ නිසා එකට උපරිම සපෝට් එක දීපන්. මේකේ ඉන්න 8000 බක්කෝ උබලගේ මයින්ඩ් එක කඩලා වෙන වෙන පාරවල් වල ගෙනියනවා. ආතල් එක ගනින් මේක හදාගෙන. එතකන් මුන් එලවන එකට ෆෝකස් කරපන් මම වගේ. එහෙම 10 ක් හැදුනොත් මාර ගැම්මක් එනවා. එහෙම තමා 1000 හැදිලා ලක්ශේ වෙන්නේAlternatives හදාගන්න එක වෙනයි... ඒ උනත් අපි කරපු වැරද්ද මොකද්ද මෙච්චර දුක් විදින්න...
ඉස්සෙල්ලම මට හිතට දැනිච්ච දේ මේ ත්‍රෙඩ් එකෙන් දැම්මේ...පස්සේ මේකට මොකක් හරි පිලියමක් යොදනවා ඒක වෙනම කතාවක්..
දැන් ඕකට alternatives තියනවා...ඒත් දැනුත් මගේ තාත්තා Navy shed එකේ පෝලීමේ ඉන්නවා පෙට්‍රල් ගහන්න , ඒකට alternatives?
හැමදේටම මොකක් හරි පිළියමක් තියනවාමයි...තවත් කෙනකුට කියන්න පුළුවන් පෙට්‍රල් ගහන්න පෝලිමේ ඉන්න එපා foot සයිකල් යූස් කරන්න කියලා...
Alternatives නම් ගොඩයි... ඒත් ඒක කලින් එක තරම් worth ද කියන එකයි ප්‍රශ්නේ...
මේ කාලකන්නී බල්ලා 2019 යේ එන්න කලින් මන් අපේ අම්මව, ළග දුරකට වත් පයින් යවන්නේ නෑ...ඒ තරම් හොදින් බලාගත්තේ..
මට දුක මන් හිටන් හිටපු එකට නෙමෙයි , අම්මා නොකා, නොබී උදේ ඉදන් හිටියා..

උඹ දන්නේ නැද්ද ගෙදර ගෑස් ඉවරයි කියලා? අම්මා කන්න බොන්නවත් නැතුව පෝලිමේ ඉන්නවා කියලා උඹ දන්නේ නැද්ද? උඹ රට හදන්න කතා කලාට ගෙදර ගැන බලලා නෑ වගේ.
දේශපාලනේනන් කොයි පැත්තත් අරහං. උඹට 6000කට උනත් ගෑස් ගන්න පුලුවන්නම්, ඔෆිස් එකකත් නං වැඩ කරන්නේ උඹට මේ වෙද්දි ඕනේ තරම් කල් තිබ්බා alternative වලට ගිහින් අම්මව පෝලිමේ නොතියා ඉන්න.
මිනිස්සුන්ව බොරුවට අවුස්සන්න දාන වචනයක් උනත් සක්කිලි වැඩක් මට නම් හිතෙන්නේ.
උඹලා මෙච්චර දවස් හැමදාම ගන්න තැනින් ගෑස් එකක් එවන්නේ නැද්ද? දර නම් අමාරුයි පුරුදු කාරයෙක් නැතුව. ඉලෙක්ට්‍රික් කුකර් එකක් අරන් දියන්.ඇයි මිනිස්සු දැන් හරිම චිල් එකේද ඉන්නේ, අවුස්සන්න?
24 Hours ගෙදර ගැනම බලන් හිටියොත් ජොබ් එක කරන්නේ කවුද?
Alternative එකක් විදිහට ගෙදර දර ළිපක් තියනවා...ඒත් ඒකෙන් අම්මට උයන්න අමාරුයි...දවසක් පෝලීමේ ඉදලා හරි ගෑස් එකක් අරන්, ඉතුරු ටිකේ මහන්සි නොවී උයාගන්න බලාගෙනයි අද අම්මා පෝලිමේ ඉදලා තියෙන්නෙ....අනික කෝල් කරනකන් මම දන්නේත් නෑ අම්මා පෝලිමේ ඉන්න වග..
උබ මේක ලියලා තියාගනින්. මේක ඊලග චන්දෙ වෙනකන් යැව්වොත් එක අපේ රටේ අවසානය තමා. මුන් කොම හරි රවට්ටලා චන්ද ටික ගන්නවා. බලපන් රනිලා ආපු ටිකට කී දෙනෙක් හරුනාද කියල. මේක මේ අරගලෙන් ඉවරයක් කරන්න ඕනේ කොච්චර අමාරු උනත්ඇමරිකන් ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කන්දෙන් බිලියන 15 ක් විතරයි රාජපක්ෂ පාලනයකදි නොගත්තු ණය හෙවත් මෛත්‍රීපාල, චන්ද්‍රිකා යුගවල ඒවා තියෙන්නෙ....( අනිත් අයගෙ ණය සර්විස් වෙලා ලු මේ වෙද්දි ).... ඉතිරි 41 ම ගත්තේ රාජපක්ෂ පාලන කාලවල.....
අර 15 නුත් 11 මෛත්රීපාලගේ....ඒ 11 න් 6 ක්ම අරන් තියෙන්නෙ රාජපක්ෂ යුගයෙදි ගත්තුවාට වාරික සහ පොළිය ගෙවන්න....
ඒ ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කොහෙන්ද අරන් තියෙන්නෙ කියලා කියන්නම් ප්‍රතිශත වශයෙන්
මූල්‍ය වෙළඳපොළ - 47%
ආසියානු සංවර්ධන බැංකුව - 13%
චීනය - 10%
ජපානය - 10%
ලෝක බැංකුව - 9%
ඉන්දියාව - 2%
සෙසු - 9%
ඔය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් ගත්තු ඒවා තියෙනවනෙ.....ඒවා ගන්න පටන් ගත්තේ 2007 වසරේ ඔක්තෝම්බර් 17.... ඒකට මුල් වුනේ රාජපක්ෂලා....ඊට කළින් අපි ණය කියලා ගත්තේ විදේශ රටවලින් සහ ආයතන වලින් ඩොලර් ණය.... ඒ ණය වල ගෙවීමේ කාලය අවුරුදු 20 - 30 ක් වගේ....ගොඩක් දිග කාලයක්....වාර්ෂිකව ගෙවන්න සිදුවුනේ සුළු මුදලක්....පොළී අනුපාතයත් 0.2 - 1.0% වගේ සුළුම සුළු ප්‍රමාණයක්....
නමුත් මේ බැඳුම්කර එහෙම නෙමෙයි....ඒවා කල් පිරීමේදී එකවර ගෙවන්න ඕන....පොළී අනුපාතය 5% - 6% වගේ....දැන් මේ වෙද්දි ඊට වඩා ඉහළයි.... මොකද අපේ ආර්ථිකය අස්ථාවර නිසා, ඒ රේට් එකක් මොකක්ද කියන්න මම දන්නෙ නෑ....
කොහොම උනත් මේ ජාත්‍යන්තර බැඳුම්කර සහ රාජපක්ෂලා අතර අමුතු ප්‍රේම සම්බන්ධයක් තියෙනවා....ඒකට හේතුව ඒවායේ ද්වීතියික වෙළඳපොළ විය හැකියි.....
අපි ඉස්සර සාපේක්ෂව කුඩා ණය ප්‍රමාණයක් අරගෙන, ප්‍රයෝජනයක් තියෙන දෙයකට වියදම් කරගෙන, වැඩිපුර ආධාර සහ ආයෝජන වලින් රෝලක් ගහගෙන, තියෙන හැටියකට හිටපු ජාතියක්....ඒ ගත්තු ණය ඔක්කොම දිගු කාලීන ඒවා.....මහවැලි වගේ සැබෑ ප්‍රයෝජනයක් තියෙන දැවැන්ත සන්වර්ධන ව්‍යාපෘති ඔක්කොම හැදුවේ එක්සත් ජාතීන්ගේ සන්විධානය, ආසියානු සන්වර්ධන බැංකුව, අයි.බී.ආර්.ඩී වගේ සන්විධාන සහ එක්සත් රාජධානිය, ජර්මනිය වගේ රටවල් වලින් ලැබුණු "ආධාර" ( ණය නෙමෙයි ), දිගු කාලීන් සහණ ණය ( පොළියක් ඇත්තෙම නැති තරම්, ගෙවන්නත් අවුරුදු 40 ක් විතර ලැබෙන ) සහ ශ්‍රී ලංකාවේම දේශීය මූල්‍ය අරමුදල් වලින් ගත්තු සල්ලි වලින්.....
මේ "මෙගා ඩිවෙලොප්මන්ට්" උමතුව මේ රටට හඳුන්වා දුන්නේ රාජපක්ෂ මා-ෆියාව.....විදේශ විනිමය පැත්තෙන් අපේ මාතෘ භූමිය ගෙවුම් භාරයකට, වගකීමකට යටත් කර කර, එක ඩොලර් එකක ආදායමක් එන්නේ නැති දේවල් හදලා, හදලා දැම්මෙ ඔවුන්.....
ඉස්සර අපට ණය දුන්න රටවල් සමූහයෙන් ණයක් ආවෙ ඒ වෙනුවෙන් බොහෝ කොන්දේසි දාලා....ඒවා අතරෙ අපක්ෂපාතී ලොව පිළිගත් ආයතන වලින් හදන ෆීසිබිලිටි රිපෝට්ස් වගේම, සීසනල් ඔඩිට්ස් එහෙමත් තිබුණා.....
නමුත් චීනය ලෝස් නැතුව ණය දෙන්න ගැනීමත්, ඔය කියපු විදියට මාකට් එකෙන් ණය ගැනීමත් එක්ක, කිසිම නමක් ගමක් නැති, රෙපියුටේෂන් එකක් නැති චීන සමාගම් ඇවිත් ඔය ෆීසිබිලිටි ස්ටඩීස් කරලා රිපෝට් දුන්නා.....ඒවා බොහොමයක් අධිනිශ්චය වෙච්ච රිපෝට්ස් බව කියනවා... ඒ වගේම ඒ ණයට හිළව් වෙන්න චීන සමාගම් වලට කොන්ත්‍රාත් භාර දෙනවට බොහොම බර කොමිස් කුට්ටි දේශපාලකයන්ට ලැබුණා.....
අන්තිමේ මේ තමා ඒ මෙගා ඩෙවෙලොප්මන්ට් උම-තුව අපිව ගෙනත් දාපු තැන....ඔබට මතක නම් මේ ගෝඨාභයගෙ ආණ්ඩුව ආපු ගමන් කළේ මොකක්ද කියලා?.... ඒ තමා අර "ලයිට් රේල්" ප්‍රොජෙක්ට් එක කැන්සල් කරපු එක.....මතකද ඒක?.... ඒක ජපානයෙන් ලැබුණෙ වසර 40 ක ගෙවුම් කාලයක් එක්ක.....එයිනුත් පළමු වසර 12 ගෙවන්න ඕන නෑ....ඒක සහන කාලයක්.... පොළිය 0.1 % යි.... මොවුන් ඒ පළමු අදියරේ ඩොලර් බිලියන 1.5 සහ දෙවනි අදියරේ ඩොලර් බිලියන 1, අර තරම් සහන කොන්දේසි යටතේ රටට ලැබෙද්දි, ඒක අහිමි කළා....
මොවුන්ට ඒවා ඕන නෑ.... මොවුන් කැමති චීනයෙන් ලැබෙන ලෝස් නැති ණය වලට සහ බැඳුම්කර ගේම් වලට....ද්වීතියික වෙළඳපොළේදි කලු සල්ලි දාගෙන ගේම් ගහන ගජ මිතුරු කල්ලි වලට වාසි දෙන්න....
අද රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයට මේ පාලනය සහ මෙයට පෙර පැවති මොවුන්ගේම පවුල් පාලනය නැවතත්, නැවත නැවතත් වගකිව යුතුයි.....මේවා මේ කොවිඩ් නිසා වෙන දේවල් වත්, යුක්රේනයේ යුද්දය නිසා වෙන දේවල් වත් නෙමෙයි.... මේවා මොවුන් අපේ ඔලුගෙඩි මතට දාපු දේවල්.....
සිහලුනි මතක තියාගනිල්ල... ලබන ඡන්දෙන් සලකපල්ල![]()