කාලකන්නී බල්ලොන්ට හෙනම ගහන්නෝන බන් 😞

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අපේ ගොඩාක් උන්ට රෙද්ද රෙවෙකල්ම ඉන්නවා, මමත් මුලින්ම පොල්කට්ටට බැස්සා, දැන් පොල්කට්ට ස්ටාට් කරන්නෙ ගෑස් ලිපෙන්. ටැන්කියට මාස 3ත් පැනල. අවුරුද්දට කලින් ඉන්ඩක්ශන් එකකුත් ගත්ත. පෝලිම් වල ඉන්න නම් ඕනෙ ගොනෙකුට පුලුවන්. ඉස්සරහට එන තත්වෙත් එක්ක පෝලිම් වල ඉන්න වෙන එක 100% නැති කරගන්න බැරි උනත් අඩු කරගන්න පුලුවන් පොඩ්ඩක් හොයල බලල වැඩ කරානම්.
    Owa kiyanna epa bayya card gahanawa

    මේක දේශපාලන ප්‍රශ්නයක් කියල හිතන් ඉන්නෙ තොපි වගේ ගොන් ගු ඇන් පි පොන්සින්ගෙ අම්මලට අබ සරණයි හොද වැඩේ...
    Idakin tho wage ponna kalawaddek. Kage namuth amma kenek yako hama reddama desapalane newei thota wage hamotama.
    ------ Post added on May 19, 2022 at 10:22 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඇමරිකන් ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කන්දෙන් බිලියන 15 ක් විතරයි රාජපක්ෂ පාලනයකදි නොගත්තු ණය හෙවත් මෛත්‍රීපාල, චන්ද්‍රිකා යුගවල ඒවා තියෙන්නෙ....( අනිත් අයගෙ ණය සර්විස් වෙලා ලු මේ වෙද්දි ).... ඉතිරි 41 ම ගත්තේ රාජපක්ෂ පාලන කාලවල.....

    අර 15 නුත් 11 මෛත්‍රීපාලගේ....ඒ 11 න් 6 ක්ම අරන් තියෙන්නෙ රාජපක්ෂ යුගයෙදි ගත්තුවාට වාරික සහ පොළිය ගෙවන්න....

    ඒ ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කොහෙන්ද අරන් තියෙන්නෙ කියලා කියන්නම් ප්‍රතිශත වශයෙන්

    මූල්‍ය වෙළඳපොළ - 47%
    ආසියානු සංවර්ධන බැංකුව - 13%
    චීනය - 10%
    ජපානය - 10%
    ලෝක බැංකුව - 9%
    ඉන්දියාව - 2%
    සෙසු - 9%

    ඔය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් ගත්තු ඒවා තියෙනවනෙ.....ඒවා ගන්න පටන් ගත්තේ 2007 වසරේ ඔක්තෝම්බර් 17.... ඒකට මුල් වුනේ රාජපක්ෂලා....ඊට කළින් අපි ණය කියලා ගත්තේ විදේශ රටවලින් සහ ආයතන වලින් ඩොලර් ණය.... ඒ ණය වල ගෙවීමේ කාලය අවුරුදු 20 - 30 ක් වගේ....ගොඩක් දිග කාලයක්....වාර්ෂිකව ගෙවන්න සිදුවුනේ සුළු මුදලක්....පොළී අනුපාතයත් 0.2 - 1.0% වගේ සුළුම සුළු ප්‍රමාණයක්....

    නමුත් මේ බැඳුම්කර එහෙම නෙමෙයි....ඒවා කල් පිරීමේදී එකවර ගෙවන්න ඕන....පොළී අනුපාතය 5% - 6% වගේ....දැන් මේ වෙද්දි ඊට වඩා ඉහළයි.... මොකද අපේ ආර්ථිකය අස්ථාවර නිසා, ඒ රේට් එකක් මොකක්ද කියන්න මම දන්නෙ නෑ....

    කොහොම උනත් මේ ජාත්‍යන්තර බැඳුම්කර සහ රාජපක්ෂලා අතර අමුතු ප්‍රේම සම්බන්ධයක් තියෙනවා....ඒකට හේතුව ඒවායේ ද්වීතියික වෙළඳපොළ විය හැකියි.....

    අපි ඉස්සර සාපේක්ෂව කුඩා ණය ප්‍රමාණයක් අරගෙන, ප්‍රයෝජනයක් තියෙන දෙයකට වියදම් කරගෙන, වැඩිපුර ආධාර සහ ආයෝජන වලින් රෝලක් ගහගෙන, තියෙන හැටියකට හිටපු ජාතියක්....ඒ ගත්තු ණය ඔක්කොම දිගු කාලීන ඒවා.....මහවැලි වගේ සැබෑ ප්‍රයෝජනයක් තියෙන දැවැන්ත සන්වර්ධන ව්‍යාපෘති ඔක්කොම හැදුවේ එක්සත් ජාතීන්ගේ සන්විධානය, ආසියානු සන්වර්ධන බැංකුව, අයි.බී.ආර්.ඩී වගේ සන්විධාන සහ එක්සත් රාජධානිය, ජර්මනිය වගේ රටවල් වලින් ලැබුණු "ආධාර" ( ණය නෙමෙයි ), දිගු කාලීන් සහණ ණය ( පොළියක් ඇත්තෙම නැති තරම්, ගෙවන්නත් අවුරුදු 40 ක් විතර ලැබෙන ) සහ ශ්‍රී ලංකාවේම දේශීය මූල්‍ය අරමුදල් වලින් ගත්තු සල්ලි වලින්.....

    මේ "මෙගා ඩිවෙලොප්මන්ට්" උමතුව මේ රටට හඳුන්වා දුන්නේ රාජපක්ෂ මා-ෆියාව.....විදේශ විනිමය පැත්තෙන් අපේ මාතෘ භූමිය ගෙවුම් භාරයකට, වගකීමකට යටත් කර කර, එක ඩොලර් එකක ආදායමක් එන්නේ නැති දේවල් හදලා, හදලා දැම්මෙ ඔවුන්.....

    ඉස්සර අපට ණය දුන්න රටවල් සමූහයෙන් ණයක් ආවෙ ඒ වෙනුවෙන් බොහෝ කොන්දේසි දාලා....ඒවා අතරෙ අපක්ෂපාතී ලොව පිළිගත් ආයතන වලින් හදන ෆීසිබිලිටි රිපෝට්ස් වගේම, සීසනල් ඔඩිට්ස් එහෙමත් තිබුණා.....

    නමුත් චීනය ලෝස් නැතුව ණය දෙන්න ගැනීමත්, ඔය කියපු විදියට මාකට් එකෙන් ණය ගැනීමත් එක්ක, කිසිම නමක් ගමක් නැති, රෙපියුටේෂන් එකක් නැති චීන සමාගම් ඇවිත් ඔය ෆීසිබිලිටි ස්ටඩීස් කරලා රිපෝට් දුන්නා.....ඒවා බොහොමයක් අධිනිශ්චය වෙච්ච රිපෝට්ස් බව කියනවා... ඒ වගේම ඒ ණයට හිළව් වෙන්න චීන සමාගම් වලට කොන්ත්‍රාත් භාර දෙනවට බොහොම බර කොමිස් කුට්ටි දේශපාලකයන්ට ලැබුණා.....

    අන්තිමේ මේ තමා ඒ මෙගා ඩෙවෙලොප්මන්ට් උම-තුව අපිව ගෙනත් දාපු තැන....ඔබට මතක නම් මේ ගෝඨාභයගෙ ආණ්ඩුව ආපු ගමන් කළේ මොකක්ද කියලා?.... ඒ තමා අර "ලයිට් රේල්" ප්‍රොජෙක්ට් එක කැන්සල් කරපු එක.....මතකද ඒක?.... ඒක ජපානයෙන් ලැබුණෙ වසර 40 ක ගෙවුම් කාලයක් එක්ක.....එයිනුත් පළමු වසර 12 ගෙවන්න ඕන නෑ....ඒක සහන කාලයක්.... පොළිය 0.1 % යි.... මොවුන් ඒ පළමු අදියරේ ඩොලර් බිලියන 1.5 සහ දෙවනි අදියරේ ඩොලර් බිලියන 1, අර තරම් සහන කොන්දේසි යටතේ රටට ලැබෙද්දි, ඒක අහිමි කළා....
    මොවුන්ට ඒවා ඕන නෑ.... මොවුන් කැමති චීනයෙන් ලැබෙන ලෝස් නැති ණය වලට සහ බැඳුම්කර ගේම් වලට....ද්වීතියික වෙළඳපොළේදි කලු සල්ලි දාගෙන ගේම් ගහන ගජ මිතුරු කල්ලි වලට වාසි දෙන්න....

    අද රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයට මේ පාලනය සහ මෙයට පෙර පැවති මොවුන්ගේම පවුල් පාලනය නැවතත්, නැවත නැවතත් වගකිව යුතුයි.....මේවා මේ කොවිඩ් නිසා වෙන දේවල් වත්, යුක්‍රේනයේ යුද්දය නිසා වෙන දේවල් වත් නෙමෙයි.... මේවා මොවුන් අපේ ඔලුගෙඩි මතට දාපු දේවල්.....

    සිහලුනි මතක තියාගනිල්ල... ලබන ඡන්දෙන් සලකපල්ල :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Idakin tho wage ponna kalawaddek. Kage namuth amma kenek yako hama reddama desapalane newei thota wage hamotama.
    ------ Post added on May 19, 2022 at 10:22 PM
    දැන් මමද අම්මවත් විකුණල දේශපාලන තෙර්ඩ් එකක් දාල තියෙන්නෙ??? මුන් වගේ ගොන්නුන්ගෙ අම්මාලට අබ සරණයි
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    දුක් වෙලා වැඩක් නෑ බ්‍රෝ. ඔය දුක කොච්චර කල් විඳින්න වෙයිද කියන්න බෑ අනික. මෙහෙම වෙන එක අසාධාරණයක් තමයි ඒත් මොනවා කරන්න ද. කට්ටිය කියලා තියෙනවා වගේ විකල්පයකට යන්න. අපිත් දරයි induction cooker එකයි හින්දා දැන් මාස 8ක් විතර ගෙනපු ගෑස් එක ඉවර නෑ. තව 1/4 වගේ ඉතුරුත් ඇති. වතුර රත් කරන්න kettle jug එකක් ගන්න එක්කෝ heater එක. කරන්ට් නැති වෙලාවට තමයි gas හරි දර හරි ඕන වෙන්නේ එතකොට. ගේන gas එකවත් ඉතුරු කර ගන්න බලන්න ඔය ක්‍රමෙන්. හැබැයි තව ඉස්සරහට හාල් පෝලිමේ එහෙම අවෝත් ඔය විකල්ප මුකුත් නෑ අපි ගොඩක් අයට 😥
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    කරන්න දෙයක් නෑ බං කුම්බලා කෑවනම් විදවපං බලලෝ කියල හිත හදාගන්න තමා තියෙන්නේ..

    මොකුත්ම නැත්තම් ගෑස් කුකර් එකේ බත් උයල අයින් කරල ඉතුරු එලවලු ටික උයාගන්න..

    ඒ කාලේ කට කැඩෙනකන් කිව්ව එකෙක්වත් ඇහුවෙ නෑ.. අන්තිමට අපි ටොයියො ජෙප්පො උනා.. දැන් මුලු රටම විදවනවා.. මිනිස්සුන්ව brain washed කරපු බේසික පුතාලට හෙනම ගහපිය.. ඊලග පාරවත් ඕකුන්ට අහු වෙන්නෙ නැතුව මොලේ කල්පනා කරල කතිරෙ ගහපං...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Alternatives හදාගන්න එක වෙනයි... ඒ උනත් අපි කරපු වැරද්ද මොකද්ද මෙච්චර දුක් විදින්න...

    ඉස්සෙල්ලම මට හිතට දැනිච්ච දේ මේ ත්‍රෙඩ් එකෙන් දැම්මේ...පස්සේ මේකට මොකක් හරි පිලියමක් යොදනවා ඒක වෙනම කතාවක්..

    දැන් ඕකට alternatives තියනවා...ඒත් දැනුත් මගේ තාත්තා Navy shed එකේ පෝලීමේ ඉන්නවා පෙට්‍රල් ගහන්න , ඒකට alternatives?

    හැමදේටම මොකක් හරි පිළියමක් තියනවාමයි...තවත් කෙනකුට කියන්න පුළුවන් පෙට්‍රල් ගහන්න පෝලිමේ ඉන්න එපා foot සයිකල් යූස් කරන්න කියලා...

    Alternatives නම් ගොඩයි... ඒත් ඒක කලින් එක තරම් worth ද කියන එකයි ප්‍රශ්නේ...
    උබට උණු දේට හරිම කෙස්. ඕකම වෙනවා මේ රටේ හුග දෙනෙක්ට මචන්. මේක තේරුම් ගනින් දැන් මේ පාර්ලිමන්ට් එකේ කිසිම එකෙක් මේ ප්‍රශ්නෙට විසදුම් හොයන්න බලන්නේ න. උන්ගේ ස්වයිවල් එක. අපිට තියන එකම හඩ මේ අරගලේ , අන්තරේ වගේ උන්. එකෙන් තමා විසදුමක් හොයන්න වෙන්නේ දැන්. ඒ නිසා එකට උපරිම සපෝට් එක දීපන්. මේකේ ඉන්න 8000 බක්කෝ උබලගේ මයින්ඩ් එක කඩලා වෙන වෙන පාරවල් වල ගෙනියනවා. ආතල් එක ගනින් මේක හදාගෙන. එතකන් මුන් එලවන එකට ෆෝකස් කරපන් මම වගේ. එහෙම 10 ක් හැදුනොත් මාර ගැම්මක් එනවා. එහෙම තමා 1000 හැදිලා ලක්ශේ වෙන්නේ
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    මේ කාලකන්නී බල්ලා 2019 යේ එන්න කලින් මන් අපේ අම්මව, ළග දුරකට වත් පයින් යවන්නේ නෑ...ඒ තරම් හොදින් බලාගත්තේ..

    මට දුක මන් හිටන් හිටපු එකට නෙමෙයි , අම්මා නොකා, නොබී උදේ ඉදන් හිටියා..
    :rolleyes:
    උඹ දන්නේ නැද්ද ගෙදර ගෑස් ඉවරයි කියලා? අම්මා කන්න බොන්නවත් නැතුව පෝලිමේ ඉන්නවා කියලා උඹ දන්නේ නැද්ද? උඹ රට හදන්න කතා කලාට ගෙදර ගැන බලලා නෑ වගේ.

    දේශපාලනේනන් කොයි පැත්තත් අරහං. උඹට 6000කට උනත් ගෑස් ගන්න පුලුවන්නම්, ඔෆිස් එකකත් නං වැඩ කරන්නේ උඹට මේ වෙද්දි ඕනේ තරම් කල් තිබ්බා alternative වලට ගිහින් අම්මව පෝලිමේ නොතියා ඉන්න.

    මිනිස්සුන්ව බොරුවට අවුස්සන්න දාන වචනයක් උනත් සක්කිලි වැඩක් මට නම් හිතෙන්නේ.
     
    • Like
    Reactions: asylum

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    මේ කරුම ක්‍රමය වෙනස් කරනව ඇරෙන්න, උන් එකෙක්ගෙන් වත් යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ. කාලකණ්ණි බල දේශපාලනයේ බිලි අහිංසක මිනිස්සු 🙁
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රාජපක්ෂලාට මිනිස්සු විදින දුක දැනෙන්න ඔන බන් නැත්නම් මේවා වෙනස් වෙන්නෙ නෑ. ඔකුන් මහ පාරෙ ඇදන් යන්න ඔන හෙලුවෙන්. 2019 මිනිස්සු කොච්චර හොදට හිටියා ද බන්. මුංම තමා බොම්බ ගහලා කැරි වැඩ කරලා මිනිස්සුන්ගෙ චන්ද කඩාන ගත්තේ. 2019 ලංකාව ටුවරිස්ම් අතින් හොදම රට උනා. මුං එදා බොම්බ නොගැහුවා නම් අද ලංකාව මෙහෙම නෑ බන්. 73 අවුරුදු කතා ගහ ගහ බලු වැඩ ඔක්කොම පිටින් දාන්න හදන්නෙත් ඔය කාලකන්නි රාජපක්ෂලාම තමා.

    රාජපක්ෂලාගෙ අත දරුවොන්ට උන්ගෙ පවුල් වල ගෑවිච්ච උන්ටත් පිලිකා හැදිලා අඩු වයසින් මැරෙන්න ඔන.
     
    • Like
    Reactions: Dexter011

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    :rolleyes:
    උඹ දන්නේ නැද්ද ගෙදර ගෑස් ඉවරයි කියලා? අම්මා කන්න බොන්නවත් නැතුව පෝලිමේ ඉන්නවා කියලා උඹ දන්නේ නැද්ද? උඹ රට හදන්න කතා කලාට ගෙදර ගැන බලලා නෑ වගේ.

    දේශපාලනේනන් කොයි පැත්තත් අරහං. උඹට 6000කට උනත් ගෑස් ගන්න පුලුවන්නම්, ඔෆිස් එකකත් නං වැඩ කරන්නේ උඹට මේ වෙද්දි ඕනේ තරම් කල් තිබ්බා alternative වලට ගිහින් අම්මව පෝලිමේ නොතියා ඉන්න.

    මිනිස්සුන්ව බොරුවට අවුස්සන්න දාන වචනයක් උනත් සක්කිලි වැඩක් මට නම් හිතෙන්නේ.

    ඇයි මිනිස්සු දැන් හරිම චිල් එකේද ඉන්නේ, අවුස්සන්න?

    24 Hours ගෙදර ගැනම බලන් හිටියොත් ජොබ් එක කරන්නේ කවුද?

    Alternative එකක් විදිහට ගෙදර දර ළිපක් තියනවා...ඒත් ඒකෙන් අම්මට උයන්න අමාරුයි...

    දවසක් පෝලීමේ ඉදලා හරි ගෑස් එකක් අරන්, ඉතුරු දවස් ටිකේ මහන්සි නොවී උයාගන්න බලාගෙනයි අද අම්මා පෝලිමේ ඉදලා තියෙන්නෙ....අනික කෝල් කරනකන් මම දන්නේත් නෑ අම්මා පෝලිමේ ඉන්න වග..
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ඇයි මිනිස්සු දැන් හරිම චිල් එකේද ඉන්නේ, අවුස්සන්න?

    24 Hours ගෙදර ගැනම බලන් හිටියොත් ජොබ් එක කරන්නේ කවුද?

    Alternative එකක් විදිහට ගෙදර දර ළිපක් තියනවා...ඒත් ඒකෙන් අම්මට උයන්න අමාරුයි...දවසක් පෝලීමේ ඉදලා හරි ගෑස් එකක් අරන්, ඉතුරු ටිකේ මහන්සි නොවී උයාගන්න බලාගෙනයි අද අම්මා පෝලිමේ ඉදලා තියෙන්නෙ....අනික කෝල් කරනකන් මම දන්නේත් නෑ අම්මා පෝලිමේ ඉන්න වග..
    උඹලා මෙච්චර දවස් හැමදාම ගන්න තැනින් ගෑස් එකක් එවන්නේ නැද්ද? දර නම් අමාරුයි පුරුදු කාරයෙක් නැතුව. ඉලෙක්ට්‍රික් කුකර් එකක් අරන් දියන්.

    මොකක් හරි ජොබ් එකක් කරන ගමන් තමා බන් හැමෝම ගෙවල් ගැන බලන්නේ. උඹ දැනගන්න ඕනේ ගෙදර ඕනේ එපා කම්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඇමරිකන් ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කන්දෙන් බිලියන 15 ක් විතරයි රාජපක්ෂ පාලනයකදි නොගත්තු ණය හෙවත් මෛත්‍රීපාල, චන්ද්‍රිකා යුගවල ඒවා තියෙන්නෙ....( අනිත් අයගෙ ණය සර්විස් වෙලා ලු මේ වෙද්දි ).... ඉතිරි 41 ම ගත්තේ රාජපක්ෂ පාලන කාලවල.....

    අර 15 නුත් 11 මෛත්‍රීපාලගේ....ඒ 11 න් 6 ක්ම අරන් තියෙන්නෙ රාජපක්ෂ යුගයෙදි ගත්තුවාට වාරික සහ පොළිය ගෙවන්න....

    ඒ ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කොහෙන්ද අරන් තියෙන්නෙ කියලා කියන්නම් ප්‍රතිශත වශයෙන්

    මූල්‍ය වෙළඳපොළ - 47%
    ආසියානු සංවර්ධන බැංකුව - 13%
    චීනය - 10%
    ජපානය - 10%
    ලෝක බැංකුව - 9%
    ඉන්දියාව - 2%
    සෙසු - 9%

    ඔය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් ගත්තු ඒවා තියෙනවනෙ.....ඒවා ගන්න පටන් ගත්තේ 2007 වසරේ ඔක්තෝම්බර් 17.... ඒකට මුල් වුනේ රාජපක්ෂලා....ඊට කළින් අපි ණය කියලා ගත්තේ විදේශ රටවලින් සහ ආයතන වලින් ඩොලර් ණය.... ඒ ණය වල ගෙවීමේ කාලය අවුරුදු 20 - 30 ක් වගේ....ගොඩක් දිග කාලයක්....වාර්ෂිකව ගෙවන්න සිදුවුනේ සුළු මුදලක්....පොළී අනුපාතයත් 0.2 - 1.0% වගේ සුළුම සුළු ප්‍රමාණයක්....

    නමුත් මේ බැඳුම්කර එහෙම නෙමෙයි....ඒවා කල් පිරීමේදී එකවර ගෙවන්න ඕන....පොළී අනුපාතය 5% - 6% වගේ....දැන් මේ වෙද්දි ඊට වඩා ඉහළයි.... මොකද අපේ ආර්ථිකය අස්ථාවර නිසා, ඒ රේට් එකක් මොකක්ද කියන්න මම දන්නෙ නෑ....

    කොහොම උනත් මේ ජාත්‍යන්තර බැඳුම්කර සහ රාජපක්ෂලා අතර අමුතු ප්‍රේම සම්බන්ධයක් තියෙනවා....ඒකට හේතුව ඒවායේ ද්වීතියික වෙළඳපොළ විය හැකියි.....

    අපි ඉස්සර සාපේක්ෂව කුඩා ණය ප්‍රමාණයක් අරගෙන, ප්‍රයෝජනයක් තියෙන දෙයකට වියදම් කරගෙන, වැඩිපුර ආධාර සහ ආයෝජන වලින් රෝලක් ගහගෙන, තියෙන හැටියකට හිටපු ජාතියක්....ඒ ගත්තු ණය ඔක්කොම දිගු කාලීන ඒවා.....මහවැලි වගේ සැබෑ ප්‍රයෝජනයක් තියෙන දැවැන්ත සන්වර්ධන ව්‍යාපෘති ඔක්කොම හැදුවේ එක්සත් ජාතීන්ගේ සන්විධානය, ආසියානු සන්වර්ධන බැංකුව, අයි.බී.ආර්.ඩී වගේ සන්විධාන සහ එක්සත් රාජධානිය, ජර්මනිය වගේ රටවල් වලින් ලැබුණු "ආධාර" ( ණය නෙමෙයි ), දිගු කාලීන් සහණ ණය ( පොළියක් ඇත්තෙම නැති තරම්, ගෙවන්නත් අවුරුදු 40 ක් විතර ලැබෙන ) සහ ශ්‍රී ලංකාවේම දේශීය මූල්‍ය අරමුදල් වලින් ගත්තු සල්ලි වලින්.....

    මේ "මෙගා ඩිවෙලොප්මන්ට්" උමතුව මේ රටට හඳුන්වා දුන්නේ රාජපක්ෂ මා-ෆියාව.....විදේශ විනිමය පැත්තෙන් අපේ මාතෘ භූමිය ගෙවුම් භාරයකට, වගකීමකට යටත් කර කර, එක ඩොලර් එකක ආදායමක් එන්නේ නැති දේවල් හදලා, හදලා දැම්මෙ ඔවුන්.....

    ඉස්සර අපට ණය දුන්න රටවල් සමූහයෙන් ණයක් ආවෙ ඒ වෙනුවෙන් බොහෝ කොන්දේසි දාලා....ඒවා අතරෙ අපක්ෂපාතී ලොව පිළිගත් ආයතන වලින් හදන ෆීසිබිලිටි රිපෝට්ස් වගේම, සීසනල් ඔඩිට්ස් එහෙමත් තිබුණා.....

    නමුත් චීනය ලෝස් නැතුව ණය දෙන්න ගැනීමත්, ඔය කියපු විදියට මාකට් එකෙන් ණය ගැනීමත් එක්ක, කිසිම නමක් ගමක් නැති, රෙපියුටේෂන් එකක් නැති චීන සමාගම් ඇවිත් ඔය ෆීසිබිලිටි ස්ටඩීස් කරලා රිපෝට් දුන්නා.....ඒවා බොහොමයක් අධිනිශ්චය වෙච්ච රිපෝට්ස් බව කියනවා... ඒ වගේම ඒ ණයට හිළව් වෙන්න චීන සමාගම් වලට කොන්ත්‍රාත් භාර දෙනවට බොහොම බර කොමිස් කුට්ටි දේශපාලකයන්ට ලැබුණා.....

    අන්තිමේ මේ තමා ඒ මෙගා ඩෙවෙලොප්මන්ට් උම-තුව අපිව ගෙනත් දාපු තැන....ඔබට මතක නම් මේ ගෝඨාභයගෙ ආණ්ඩුව ආපු ගමන් කළේ මොකක්ද කියලා?.... ඒ තමා අර "ලයිට් රේල්" ප්‍රොජෙක්ට් එක කැන්සල් කරපු එක.....මතකද ඒක?.... ඒක ජපානයෙන් ලැබුණෙ වසර 40 ක ගෙවුම් කාලයක් එක්ක.....එයිනුත් පළමු වසර 12 ගෙවන්න ඕන නෑ....ඒක සහන කාලයක්.... පොළිය 0.1 % යි.... මොවුන් ඒ පළමු අදියරේ ඩොලර් බිලියන 1.5 සහ දෙවනි අදියරේ ඩොලර් බිලියන 1, අර තරම් සහන කොන්දේසි යටතේ රටට ලැබෙද්දි, ඒක අහිමි කළා....
    මොවුන්ට ඒවා ඕන නෑ.... මොවුන් කැමති චීනයෙන් ලැබෙන ලෝස් නැති ණය වලට සහ බැඳුම්කර ගේම් වලට....ද්වීතියික වෙළඳපොළේදි කලු සල්ලි දාගෙන ගේම් ගහන ගජ මිතුරු කල්ලි වලට වාසි දෙන්න....

    අද රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයට මේ පාලනය සහ මෙයට පෙර පැවති මොවුන්ගේම පවුල් පාලනය නැවතත්, නැවත නැවතත් වගකිව යුතුයි.....මේවා මේ කොවිඩ් නිසා වෙන දේවල් වත්, යුක්‍රේනයේ යුද්දය නිසා වෙන දේවල් වත් නෙමෙයි.... මේවා මොවුන් අපේ ඔලුගෙඩි මතට දාපු දේවල්.....

    සිහලුනි මතක තියාගනිල්ල... ලබන ඡන්දෙන් සලකපල්ල :yes:
    උබ මේක ලියලා තියාගනින්. මේක ඊලග චන්දෙ වෙනකන් යැව්වොත් එක අපේ රටේ අවසානය තමා. මුන් කොම හරි රවට්ටලා චන්ද ටික ගන්නවා. බලපන් රනිලා ආපු ටිකට කී දෙනෙක් හරුනාද කියල. මේක මේ අරගලෙන් ඉවරයක් කරන්න ඕනේ කොච්චර අමාරු උනත්