කාලකන්නී බල්ලොන්ට හෙනම ගහන්නෝන බන් 😞

kvu

Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama
    අද ඔෆිස් ගිහින් එද්දී අම්මා මට කෝල් කරලා කිව්වා, "පුතේ උදේ ඉදන් ඉන්නේ, එන ගමන් අපේ ගෙවල් ගාවින් ගෑස් පෝලිමට එන්න, මට තව පෝලිමේ හිටන් ඉන්න අමාරුයි කියලා..."

    මාත් ඔෆිස් ඉවර වෙලා ගියා එතෙන්ට.. අම්මා ඉන්නවා බන් පෝලිමට වෙලා...😓
    දැක්ක ගමන් ඇහැට කදුලු ආවා...

    කොච්චර හම්බ කරත් වැඩක් නෑනේ බන්... දෙමාපියෝ පෝලිම් වලට වෙලා දුක් විදිනවා නම්...අපි මහන්සි වෙලා හම්බ කරන්නේ දෙමාපියන්ව සතුටින් තියා ගන්න...එහෙම කරලත් වැඩක් නෑ ,එයාලා පෝලිම් වල දුක් විදිනවා...සල්ලි කන්නද කියලා හිතුනා ඒ වෙලාවේ...

    මේ කාලකන්නී බල්ලා 2019 යේ එන්න කලින් මන් අපේ අම්මව, ළග දුරකට වත් පයින් යවන්නේ නෑ...ඒ තරම් හොදින් බලාගත්තේ.. මේ කාලකන්නියා ආපු දවසේ ඉදන් ඒ මිනිස්සු හැමදාම දුක් විදිනවා පෝලිම්වල...අපිට ජොබ් කරන්නයි, පෝලිම් වල ඉන්නයි දෙකම කරන්න බෑනේ බන්..

    මන් ටක් ගාලා අම්මව ගෙදර යවලා ඔෆිස් කිට් එක පිටින්ම පෝලිමේ හිටියා පැයක් විතර...අන්තිමට ගෑස් ආවෙත් නෑ බන්...එහෙම්මා හැරිලා ආවා ගෙදට්ට....😔

    මට දුක මන් හිටන් හිටපු එකට නෙමෙයි , අම්මා නොකා, නොබී උදේ ඉදන් හිටියා..ඒත් අන්තිමට ගෑස් එක නැතුව ගෙදර යන්න උනේ..ඒ මදිවට පෝලිමේ ඉඳලා ගෙදර ආවම, ගෙදර කරන්ට් එකත් නෑ...😞

    ගෑස් 6000/= ට දුන්නත් කමක් නෑ බන් මෙහෙම පෝලිම් වල මිනිස්සුන්ට දුක දෙනවට වඩා...

    මගේ දෙමාපියෝ මේ වයසෙත් දුක් විදින අතරේ මගේ රට ඉන්න යාලුවොන්ගේ අම්මලා, තාත්තලා හොද සතුටින්, චිල් එකේ ලයිෆ් එක ගෙවනවා...මගේ දෙමාපියන්ට ඒ වගේ ජීවිතයක් දෙන්න බැරි වෙච්ච එක ගැන මට මාර දුකයි 😞...මට කලින්ම මේ කරුමක්කාර රටින් පැනගෙන , ජීවිතේ ඉතුරු කාලේ හරි එයාලව සතුටින් තියාගන්න තිබ්බා...
    මේ කාලකණ්නි ගාණ කොච්චර වැඩි කලත් උන්ට දෙන්න බඩු නෑ බං... මහ කරුමයක් බං මේ රටට වෙලා අපි ගෙවන්නෙ... කොච්චර දේවල් තියෙන රටක්ද මේ... අර සක්කිලි ඇවිල්ල විනාශම කළා... තවත් ලැජ්ජාවක් නැතුව ඉන්නවනෙ... මුන්ට හෙන ඉල්ලල වැඩක් නෑ බං... කැරියන්ට කෙළ කරලම දාන්න ඕන මොන විදියෙන් හරි... කාලකණ්නි හැතිකරේ 😑
    මචං බැරිද electric පැත්තට මාරු වෙන්න... ඔය induction cooker වගේ ඒවට... ගෑස් ඔහොම අරන් කොහොමද බං... දවසම ඉවරනෙ නොකා නොබී... 😶
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    උඹලා මෙච්චර දවස් හැමදාම ගන්න තැනින් ගෑස් එකක් එවන්නේ නැද්ද?

    එහෙම එවන්න උන්ට ගෑස් එන්න එපායැ , ගම්බද පළාත්වලට එවන්නෙම නැති තරම්
     
    • Like
    Reactions: MangoPearsApple

    kvu

    Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama
    උබ මේක ලියලා තියාගනින්. මේක ඊලග චන්දෙ වෙනකන් යැව්වොත් එක අපේ රටේ අවසානය තමා. මුන් කොම හරි රවට්ටලා චන්ද ටික ගන්නවා. බලපන් රනිලා ආපු ටිකට කී දෙනෙක් හරුනාද කියල. මේක මේ අරගලෙන් ඉවරයක් කරන්න ඕනේ කොච්චර අමාරු උනත්
    මේක උන්ට දැනෙන්න බං කරන්න ඕන... මොන විදියෙන් හරි... මුන්ට ගාණක් නෑ මොනව කළත්...

    ගෑස් එනකන් බලන් ඉන්නෙ නැතුව විකල්ප ක්‍රම හොයා ගන්න. මම ලීකුඩු වලින් ලිපක් හැදුව. ගෑස් එක වගේමයි. දුම නෑ. දැලි නෑ. ඕන වෙලාවට ක්ෂණික නිවන්න පුළුවන් ආයෙ පත්තු කරන්නත් පුළුවන්.

    මම ත්රෙඩ් එකක් දාන්නම් විවේක උන වෙලාවක උබලත් හදා ගනිල්ලා. ලීකුඩු ගෝනි 5ක් ගෙනාව මඩුව රුපියල් 100 ගත්තෙ
    මචං waiting ❤️
    ------ Post added on May 20, 2022 at 12:03 AM
     
    • Like
    Reactions: wpmanoj

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    එහෙම එවන්න උන්ට ගෑස් එන්න එපායැ , ගම්බද පළාත්වලට එවන්නෙම නැති තරම්
    ඒක හරි. ඒත් OPට කීය දෙන්න හරි සල්ලි ප්‍රශ්නයක් නැත්නම් අම්මා වෙනුවෙන් දෙයක් කරගන්න තිබ්බා කියලා මන් කියන්නේ.

    මුගේ ගම කොහෙද බන්?
    ------ Post added on May 20, 2022 at 12:07 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඒක හරි. ඒත් OPට කීය දෙන්න හරි සල්ලි ප්‍රශ්නයක් නැත්නම් අම්මා වෙනුවෙන් දෙයක් කරගන්න තිබ්බා කියලා මන් කියන්නේ.
    පෝළිමට යන්න කලින් දන්නෑනෙ උදේ ඉඳන් හවස් වෙනකං බලං ඉන්න වේවි කියල.
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    පෝළිමට යන්න කලින් දන්නෑනෙ උදේ ඉඳන් හවස් වෙනකං බලං ඉන්න වේවි කියල.
    ඒක නම් ඉතින් කවුරුත් දන්නේ නෑනේ බන්. මම නම් suggest කලේ ඉලෙක්ට්‍රික් කුකර් එකක්. ලේසියි පහසුයි. OPට අම්ම වෙනුවෙන් ඕනෙත් ඒකනේ.
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    920
    911
    93
    Homagama
    Screenshot_2022-05-20-00-34-49-127_com.android.chrome.jpg

    මොන අවජාතක බල්ලෙක්ද ඕයි මේ හැමිනෙන්න දාල 😑
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    අද ඔෆිස් ගිහින් එද්දී අම්මා මට කෝල් කරලා කිව්වා, "පුතේ උදේ ඉදන් ඉන්නේ, එන ගමන් අපේ ගෙවල් ගාවින් ගෑස් පෝලිමට එන්න, මට තව පෝලිමේ හිටන් ඉන්න අමාරුයි කියලා..."

    මාත් ඔෆිස් ඉවර වෙලා ගියා එතෙන්ට.. අම්මා ඉන්නවා බන් පෝලිමට වෙලා...😓
    දැක්ක ගමන් ඇහැට කදුලු ආවා...

    කොච්චර හම්බ කරත් වැඩක් නෑනේ බන්... දෙමාපියෝ පෝලිම් වලට වෙලා දුක් විදිනවා නම්...අපි මහන්සි වෙලා හම්බ කරන්නේ දෙමාපියන්ව සතුටින් තියා ගන්න...එහෙම කරලත් වැඩක් නෑ ,එයාලා පෝලිම් වල දුක් විදිනවා...සල්ලි කන්නද කියලා හිතුනා ඒ වෙලාවේ...

    මේ කාලකන්නී බල්ලා 2019 යේ එන්න කලින් මන් අපේ අම්මව, ළග දුරකට වත් පයින් යවන්නේ නෑ...ඒ තරම් හොදින් බලාගත්තේ.. මේ කාලකන්නියා ආපු දවසේ ඉදන් ඒ මිනිස්සු හැමදාම දුක් විදිනවා පෝලිම්වල...අපිට ජොබ් කරන්නයි, පෝලිම් වල ඉන්නයි දෙකම කරන්න බෑනේ බන්..

    මන් ටක් ගාලා අම්මව ගෙදර යවලා ඔෆිස් කිට් එක පිටින්ම පෝලිමේ හිටියා පැයක් විතර...අන්තිමට ගෑස් ආවෙත් නෑ බන්...එහෙම්මා හැරිලා ආවා ගෙදට්ට....😔

    මට දුක මන් හිටන් හිටපු එකට නෙමෙයි , අම්මා නොකා, නොබී උදේ ඉදන් හිටියා..ඒත් අන්තිමට ගෑස් එක නැතුව ගෙදර යන්න උනේ..ඒ මදිවට පෝලිමේ ඉඳලා ගෙදර ආවම, ගෙදර කරන්ට් එකත් නෑ...😞

    ගෑස් 6000/= ට දුන්නත් කමක් නෑ බන් මෙහෙම පෝලිම් වල මිනිස්සුන්ට දුක දෙනවට වඩා...

    මගේ දෙමාපියෝ මේ වයසෙත් දුක් විදින අතරේ මගේ රට ඉන්න යාලුවොන්ගේ අම්මලා, තාත්තලා හොද සතුටින්, චිල් එකේ ලයිෆ් එක ගෙවනවා...මගේ දෙමාපියන්ට ඒ වගේ ජීවිතයක් දෙන්න බැරි වෙච්ච එක ගැන මට මාර දුකයි 😞...මට කලින්ම මේ කරුමක්කාර රටින් පැනගෙන , ජීවිතේ ඉතුරු කාලේ හරි එයාලව සතුටින් තියාගන්න තිබ්බා...
    බයෝ ගෑස් එකක් ගනින් බන් අර ආපිකෝ එකේ ගෙදර සල්ලි දාල . අවුරුදු 3-4න් roi . එන විදියට ගහපන් දැන්
     
    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මම ලීකුඩු වලින් ලිපක් හැදුව. ගෑස් එක වගේමයි. දුම නෑ. දැලි නෑ. ඕන වෙලාවට ක්ෂණික නිවන්න පුළුවන් ආයෙ පත්තු කරන්නත් පුළුවන්.
    Mamath ekak haduwa.henata duma daanone bn.gindara paalane karannath amarui.passe wade athaarala damma.:no:
     
    • Like
    Reactions: wpmanoj

    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    768
    93
    අපේ තරුන කාලෙම කාබසිනිය කලා මේ වල් පරයො. ආයෙ වැඩක් ඇති එකෙක් රට ගත්තත් තිබුන තැනට රට ගන්නත් අවුරුදු 10ක්වත් යයි කියල කියන්නෙ. ඒ කියන්නෙ අපේ ජීවිතේ හොඳම කාලෙ දිය වෙලා යයි. මේ ටික කල්පනා කර කර ඇඳට වෙලා ඉන්නකොට උඹේ නූල දැක්කෙ... නින්ද යන්නෙත් නෑ බං...
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේ තත්වෙට උන් වැරදි කියල අපි කවුරුත් දන්නවා බං. ඒත් දැන් වැඩක් නෑ අපි ඔය දේවල් ගැන බලාපොරොත්තු තියාගෙන හැමදාම ඉඳලා. වෙන විකල්පෙකට පලයන් මචං. ඔය පොළිම් වල ඉන්න අතරේ උඹට ටිකක් හිතුවොත්, හොයල බැලුවොත් විකල්ප ගොඩක් හොයාගන්න පුළුවන් වෙයි. එකෙන් උඹලගේ ගෙදර පරිසරයට ගැලපෙන එකට යන්න. ගොඩක් වෙලාවට විකල්ප හරි ලාබයි. මම නම් හැමදාම කියන්නේ කාලයට අනුව හොඳට හොයල change වෙන්න. හැබැයි මුලදිම. ඔක්කොම change උනාට පස්සේ නම් අපිත් change වෙන්නේ අපි ඒ වෙනකම් විදින්න ඕනි දුක විඳලා ඉවරයි. ඒ නිසා මුලදිම change වෙන්න. ලොකු කමට කියනවා නෙවේ මේ වෙනකම් මම කිසි පෝලීමක ඉඳලා නෑ..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් සර් හරි ලස්සනයි....
    රනිල් සර්ගෙ කතාව හරිම දැකුම්කළුයි...

    මන්ත්‍රිවරු පක්ශබේද නැතුව මිනිස්සු පෝලින්වල නොකා නොබීඉන්න ඒවා වචනයක් කතා නොකර දවස් ගානක් විවාද කරන්නෙ උන්ගෙ වරදාන හා අලාබ අපෙන් ඩබල් ට්‍රිබල් කරන විදිහලු මැතිසබේ...
    තුක් නෙදකින් මෙවගෙ පෙරේතයෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වහාම විදුලි බිලත් වැඩි කරන්ඩ තියෙන්නෙ මේ එක එකාගෙ පව් අපි ගෙවන්ඩ ඕන නැනෙ..මුන්ට පිනට දිලමයි රට බකොලොත් උනේ තවත් පිනට එපා..!!!

    මේ තත්වෙට උන් වැරදි කියල අපි කවුරුත් දන්නවා බං. ඒත් දැන් වැඩක් නෑ අපි ඔය දේවල් ගැන බලාපොරොත්තු තියාගෙන හැමදාම ඉඳලා. වෙන විකල්පෙකට පලයන් මචං. ඔය පොළිම් වල ඉන්න අතරේ උඹට ටිකක් හිතුවොත්, හොයල බැලුවොත් විකල්ප ගොඩක් හොයාගන්න පුළුවන් වෙයි. එකෙන් උඹලගේ ගෙදර පරිසරයට ගැලපෙන එකට යන්න. ගොඩක් වෙලාවට විකල්ප හරි ලාබයි. මම නම් හැමදාම කියන්නේ කාලයට අනුව හොඳට හොයල change වෙන්න. හැබැයි මුලදිම. ඔක්කොම change උනාට පස්සේ නම් අපිත් change වෙන්නේ අපි ඒ වෙනකම් විදින්න ඕනි දුක විඳලා ඉවරයි. ඒ නිසා මුලදිම change වෙන්න. ලොකු කමට කියනවා නෙවේ මේ වෙනකම් මම කිසි පෝලීමක ඉඳලා නෑ..
    දේශපාලකයන්ගෙ වරද නෙමේ රටේම පිනට කන්ඩ බලන් ඉන්න පොන්සින්ගෙ වරද පිනට දෙන්නම් කියන එකාව තමයි පත් කරන්නෙ, පිනට දුන්නෙ නැත්තන් එලෝනව ඕක තමයි එදා ඉදන්ම උනේ අන්තිමට දේශපාලකයො විතරක් පිනට කෑව කෑව ගාන්නෙත් පිනට කන්ඩ හොයන උන්ම තමා
    ------ Post added on May 20, 2022 at 7:32 AM
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    අද ඔෆිස් ගිහින් එද්දී අම්මා මට කෝල් කරලා කිව්වා, "පුතේ උදේ ඉදන් ඉන්නේ, එන ගමන් අපේ ගෙවල් ගාවින් ගෑස් පෝලිමට එන්න, මට තව පෝලිමේ හිටන් ඉන්න අමාරුයි කියලා..."

    මාත් ඔෆිස් ඉවර වෙලා ගියා එතෙන්ට.. අම්මා ඉන්නවා බන් පෝලිමට වෙලා...😓
    දැක්ක ගමන් ඇහැට කදුලු ආවා...

    කොච්චර හම්බ කරත් වැඩක් නෑනේ බන්... දෙමාපියෝ පෝලිම් වලට වෙලා දුක් විදිනවා නම්...අපි මහන්සි වෙලා හම්බ කරන්නේ දෙමාපියන්ව සතුටින් තියා ගන්න...එහෙම කරලත් වැඩක් නෑ ,එයාලා පෝලිම් වල දුක් විදිනවා...සල්ලි කන්නද කියලා හිතුනා ඒ වෙලාවේ...

    මේ කාලකන්නී බල්ලා 2019 යේ එන්න කලින් මන් අපේ අම්මව, ළග දුරකට වත් පයින් යවන්නේ නෑ...ඒ තරම් හොදින් බලාගත්තේ.. මේ කාලකන්නියා ආපු දවසේ ඉදන් ඒ මිනිස්සු හැමදාම දුක් විදිනවා පෝලිම්වල...අපිට ජොබ් කරන්නයි, පෝලිම් වල ඉන්නයි දෙකම කරන්න බෑනේ බන්..

    මන් ටක් ගාලා අම්මව ගෙදර යවලා ඔෆිස් කිට් එක පිටින්ම පෝලිමේ හිටියා පැයක් විතර...අන්තිමට ගෑස් ආවෙත් නෑ බන්...එහෙම්මා හැරිලා ආවා ගෙදට්ට....😔

    මට දුක මන් හිටන් හිටපු එකට නෙමෙයි , අම්මා නොකා, නොබී උදේ ඉදන් හිටියා..ඒත් අන්තිමට ගෑස් එක නැතුව ගෙදර යන්න උනේ..ඒ මදිවට පෝලිමේ ඉඳලා ගෙදර ආවම, ගෙදර කරන්ට් එකත් නෑ...😞

    ගෑස් 6000/= ට දුන්නත් කමක් නෑ බන් මෙහෙම පෝලිම් වල මිනිස්සුන්ට දුක දෙනවට වඩා...

    මගේ දෙමාපියෝ මේ වයසෙත් දුක් විදින අතරේ මගේ රට ඉන්න යාලුවොන්ගේ අම්මලා, තාත්තලා හොද සතුටින්, චිල් එකේ ලයිෆ් එක ගෙවනවා...මගේ දෙමාපියන්ට ඒ වගේ ජීවිතයක් දෙන්න බැරි වෙච්ච එක ගැන මට මාර දුකයි 😞...මට කලින්ම මේ කරුමක්කාර රටින් පැනගෙන , ජීවිතේ ඉතුරු කාලේ හරි එයාලව සතුටින් තියාගන්න තිබ්බා...
    Machan just invest in a off grid and buy a electric cooker + polkatu cooker

    Find money somehow