මේ කාලකණ්නි ගාණ කොච්චර වැඩි කලත් උන්ට දෙන්න බඩු නෑ බං... මහ කරුමයක් බං මේ රටට වෙලා අපි ගෙවන්නෙ... කොච්චර දේවල් තියෙන රටක්ද මේ... අර සක්කිලි ඇවිල්ල විනාශම කළා... තවත් ලැජ්ජාවක් නැතුව ඉන්නවනෙ... මුන්ට හෙන ඉල්ලල වැඩක් නෑ බං... කැරියන්ට කෙළ කරලම දාන්න ඕන මොන විදියෙන් හරි... කාලකණ්නි හැතිකරේඅද ඔෆිස් ගිහින් එද්දී අම්මා මට කෝල් කරලා කිව්වා, "පුතේ උදේ ඉදන් ඉන්නේ, එන ගමන් අපේ ගෙවල් ගාවින් ගෑස් පෝලිමට එන්න, මට තව පෝලිමේ හිටන් ඉන්න අමාරුයි කියලා..."
මාත් ඔෆිස් ඉවර වෙලා ගියා එතෙන්ට.. අම්මා ඉන්නවා බන් පෝලිමට වෙලා...
දැක්ක ගමන් ඇහැට කදුලු ආවා...
කොච්චර හම්බ කරත් වැඩක් නෑනේ බන්... දෙමාපියෝ පෝලිම් වලට වෙලා දුක් විදිනවා නම්...අපි මහන්සි වෙලා හම්බ කරන්නේ දෙමාපියන්ව සතුටින් තියා ගන්න...එහෙම කරලත් වැඩක් නෑ ,එයාලා පෝලිම් වල දුක් විදිනවා...සල්ලි කන්නද කියලා හිතුනා ඒ වෙලාවේ...
මේ කාලකන්නී බල්ලා 2019 යේ එන්න කලින් මන් අපේ අම්මව, ළග දුරකට වත් පයින් යවන්නේ නෑ...ඒ තරම් හොදින් බලාගත්තේ.. මේ කාලකන්නියා ආපු දවසේ ඉදන් ඒ මිනිස්සු හැමදාම දුක් විදිනවා පෝලිම්වල...අපිට ජොබ් කරන්නයි, පෝලිම් වල ඉන්නයි දෙකම කරන්න බෑනේ බන්..
මන් ටක් ගාලා අම්මව ගෙදර යවලා ඔෆිස් කිට් එක පිටින්ම පෝලිමේ හිටියා පැයක් විතර...අන්තිමට ගෑස් ආවෙත් නෑ බන්...එහෙම්මා හැරිලා ආවා ගෙදට්ට....
මට දුක මන් හිටන් හිටපු එකට නෙමෙයි , අම්මා නොකා, නොබී උදේ ඉදන් හිටියා..ඒත් අන්තිමට ගෑස් එක නැතුව ගෙදර යන්න උනේ..ඒ මදිවට පෝලිමේ ඉඳලා ගෙදර ආවම, ගෙදර කරන්ට් එකත් නෑ...
ගෑස් 6000/= ට දුන්නත් කමක් නෑ බන් මෙහෙම පෝලිම් වල මිනිස්සුන්ට දුක දෙනවට වඩා...
මගේ දෙමාපියෝ මේ වයසෙත් දුක් විදින අතරේ මගේ රට ඉන්න යාලුවොන්ගේ අම්මලා, තාත්තලා හොද සතුටින්, චිල් එකේ ලයිෆ් එක ගෙවනවා...මගේ දෙමාපියන්ට ඒ වගේ ජීවිතයක් දෙන්න බැරි වෙච්ච එක ගැන මට මාර දුකයි...මට කලින්ම මේ කරුමක්කාර රටින් පැනගෙන , ජීවිතේ ඉතුරු කාලේ හරි එයාලව සතුටින් තියාගන්න තිබ්බා...
මචං බැරිද electric පැත්තට මාරු වෙන්න... ඔය induction cooker වගේ ඒවට... ගෑස් ඔහොම අරන් කොහොමද බං... දවසම ඉවරනෙ නොකා නොබී...
