කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

    උබලට හිතෙන් නැද්ද දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණය ගැන කියන දේවල් ගොඩක් දුරට හරි කියල. ඉස්සර ඔකුන් පචමනෙ කියන්නේ. වහිනව කිවුවොත් හොදට පායනවා. ඒත් මට හිතෙනව දැන් උන් කියන දේවල් ගොඩක් දුරට හරි කියලා.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,098
    1
    11,117
    113
    Dan Godak sat use karanawa ban kalaguneta issara wage nemei. ithin Interent eketh sahenna accurate
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අඩුවටම වැඩේ කරන්න ඕන නම්ලංකාවේ පළාත් සේරම ටික කවර් වෙන විදියටත් දවසේ වෙලාවල් ටික කවර් වෙන විදියටත් ඕන තත්වයකට ගැලපෙන විදියට වාක්‍ය පේලි ටික ගලපලා අනාවැකිය සෙට් කරාම අනිවා හරියනවා. මේ ක්‍රමේදී විද්‍යාව නැත. ඇත්තේ භාෂාව පමණි.

    විද්‍යාත්මකව ලේසියෙන් කරන්න ඕන නම් BBC වෙදර්, Accu වෙදර් වගේ සයිට් එකක් බැලුවම වෙන මැෂින් /උපකරණ මොකුත් නැතුවම කියන්න පුළුවන්.

    ඔක්කොටම වඩා මිනිස්සුන් ක්‍රියාත්මක වෙන්න අනාවැකිය දෙන්න ඕන නම් 2.50 ජෝතිෂ කාරයෙක් දම්මම්ලා මොනවා හරි ටිකක් කිවෙව්වා නම් හරි.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,066
    113
    Panadura
    කාලගුණ විද්‍යා
    දෙපාර්තමේන්තුව


    avatar382989_1.gif