කාලගුනේට මෙහෙම උනෙ ඇයි.. ?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කාලගුනේට මෙහෙම උනෙ ඇයි.. ?

    මාතෘකාව හැටියට කාලගුනේට මෙහෙම උනෙ ඇයි කියලා දැම්මට මෙතන මම කියන්නෙ කාලගුනේට වඩා කාලගුන දෙපාර්තමේන්තුව ගැන.. සාමාන්යෙන් සුලි කුනාටුවකට නමක් දාන එක මහා ලොකු වැඩක් නෙමෙයි.. ලොකේ කිසිම රටක සුලි කුනාටුවකට දාපු නම ගැන පස්සෙ පසුතැවිලි වෙන කාලගුන දෙපාර්තමෙන්තුවක් නැහ. ඒත් මේ ආශ්චර්යමත් රටේ දැන් එහෙම දේවලුත් වෙනවා.. සාමාන්යෙන් ඔය වගේ සුලි කුනාටුවලට දාන්නෙ ගැනියෙක් නමක්.. අපි හොදට දන්න ඇමෙරිකාවට වින කරපු කැත්‍රිනා කුනාටුවත් ඒ වගේ.. ඒත් එකට දාපු නම ගැන දාපු මිනිස්සු කලකිරිලා මාඪ්ය ප්‍රකාශ නිකුත් කලේ නැ.. අනුරාදපුර පොලොන්නරු මිනිස්සු දෙවි කෙනෙක් හා සමානව සලකන "මහසෙන්" රජ තුමා ගේ නම මෙවැනි කුනාටුවකට යොජනා කිරීමට තරම් අදබාල නිලදාරින් රජයේ ආයතනවල සිටීම සහ මහජන මුදලින් යැපීම පුදුම සහගත කරුනක්.. මොලේ කලදක් තියන මනුස්සයෙක් මෙහෙම වැඩ කරනවද? දැන් ලන්කාවෙ කාලගුන දෙපාර්තමේන්තුව මේ නම බාවිතය නතර කලා කියලා අනිත් උනුත් නතර කරයිද? ලොකේට විහිලු සපයන ලන්කාවෙ රාජ්ය ආයතන ගොන්නට එකතු වෙන අලුත්ම සාමාජිකයා කාලගුන දෙපාර්තමේන්තුවද?
     
    • Like
    Reactions: Harshat92

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කාලගුනෙ කවද්ද ව්බන් ඇත්තක් හරි දෙයක් කිවුවෙ කරෙ අනික ඔවායෙ ඉන්න ලොක්කො ඔක්කොම පන්දන් අල්ලලා ආපු උන් අනික උන්ට අපෙ අතිතයෙ විරයන් මනුස්සයන් එ නම් වලින් වැඩක් නැහැ උන්ට ඔන මතක තියෙන නමක් දාන්න උන් හිතන්නෙ නැහැ මොකටද මෙ නමක් දාන්නෙ කියලා

    අනික මහසෙන් රජතුමාගෙ මුල් කාලෙ ගැඅන හිතල නම දැම්මද දන්නෙ නැහැ මුල් කාලය ටිකක් කුනාටුවක් වගෙනෙ මහසෙන් රජතුමා

    ගොබ්බ විදියට හිතන උන් මෙ වගෙ තැන් වල ඉන්නකම් ලංකාවට මෙහෙම තම්යි වෙන්නෙ
    දෙශපාලුවොත් එකයි රජයෙ ඉන්න උනුත් එකයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මටත් ඕක හිතුනා බං..
    කුනාටුවකට නමක් දා ගන්න බැරි තරම් මේ දෙපාර්තමේන්තුව පහලට වැටිලද බන්.. සිරියලතා කුසුමලතා වගේ නමක් මුන්ට මතක් උනේම නැද්ද? මහින්ද රාජපක්ශ කියලා දැම්මනම් මීට නම්බුයි..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Mahasen kiyana nama mun hithena widayata indiayawe un dapu namak :cool:ape rajathumata eka sambandayak ne mun hithena vidiyata.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කුනාටුවකට නමක් දා ගන්න බැරි තරම් මේ දෙපාර්තමේන්තුව පහලට වැටිලද බන්.. සිරියලතා කුසුමලතා වගේ නමක් මුන්ට මතක් උනේම නැද්ද? මහින්ද රාජපක්ශ කියලා දැම්මනම් මීට නම්බුයි..
    2.gif
    මෙරි කියලා දාන්න තිබුනෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කාලගුනෙ කවද්ද ව්බන් ඇත්තක් හරි දෙයක් කිවුවෙ කරෙ අනික ඔවායෙ ඉන්න ලොක්කො ඔක්කොම පන්දන් අල්ලලා ආපු උන් අනික උන්ට අපෙ අතිතයෙ විරයන් මනුස්සයන් එ නම් වලින් වැඩක් නැහැ උන්ට ඔන මතක තියෙන නමක් දාන්න උන් හිතන්නෙ නැහැ මොකටද මෙ නමක් දාන්නෙ කියලා

    අනික මහසෙන් රජතුමාගෙ මුල් කාලෙ ගැඅන හිතල නම දැම්මද දන්නෙ නැහැ මුල් කාලය ටිකක් කුනාටුවක් වගෙනෙ මහසෙන් රජතුමා

    ගොබ්බ විදියට හිතන උන් මෙ වගෙ තැන් වල ඉන්නකම් ලංකාවට මෙහෙම තම්යි වෙන්නෙ
    දෙශපාලුවොත් එකයි රජයෙ ඉන්න උනුත් එකයි

    රටේ ඉතිහාසය වර්තමානය අනාගතය, මේ ඔක්කොම දැන් අච්චාරු හැලියක් වෙලා බන්.. මහ එකා ජිනීවා සහය දීපු උන්ගේ ගෙවල් අස්සෙ රින්ගනවා.. උගන්ඩාව, බලපන් මෙහෙ ගාමන්ට් ෆැක්ටරි වැහෙන්න යනවා.. මේ මනුස්සය උගන්ඩාවෙ උන්ට ගාමන්ට් ෆැක්ටරි කරන විදිය කියලා උදව් දෙන්න හදනවා.. ආශ්‍රය කරන්න ඔනා මොකාද, අතේ දුරින් තියාගන්න ඔනා මොකාද තරහා කරගන්න ඔනා මොකාද කියලා දැනුමක් මුන්ට නැ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mahasen kiyana nama mun hithena widayata indiayawe un dapu namak :cool:ape rajathumata eka sambandayak ne mun hithena vidiyata.
    මේ නම යොජනා කරලා දාලා තියෙන්නෙ ලන්කාවෙ කාලගුන දෙපාර්තමේන්තුව මචන්.. ඊයෙ තමා දැම්මෙ.. අද කියනවා උන් පසුතැවිලි වෙනවලු, මේ නම දැම්මට..
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කාලගුනේ ගැනනම් කියලා වැඩක්නෑ. මුන් කියන අනාවැකි වලින් නාලා නාලා මදි වෙලා නමක් දාන්න ගිහින් ලිදටම වැටුනා.

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    ඕකට "පවිත්‍රා" කියලා දාන්න තිබුනේ.. මේ දවස් වල මිනිස්සුන්ට සුලි කුනාටුවක්ම තමයි..