කාලගුනේට මෙහෙම උනෙ ඇයි.. ?
මාතෘකාව හැටියට කාලගුනේට මෙහෙම උනෙ ඇයි කියලා දැම්මට මෙතන මම කියන්නෙ කාලගුනේට වඩා කාලගුන දෙපාර්තමේන්තුව ගැන.. සාමාන්යෙන් සුලි කුනාටුවකට නමක් දාන එක මහා ලොකු වැඩක් නෙමෙයි.. ලොකේ කිසිම රටක සුලි කුනාටුවකට දාපු නම ගැන පස්සෙ පසුතැවිලි වෙන කාලගුන දෙපාර්තමෙන්තුවක් නැහ. ඒත් මේ ආශ්චර්යමත් රටේ දැන් එහෙම දේවලුත් වෙනවා.. සාමාන්යෙන් ඔය වගේ සුලි කුනාටුවලට දාන්නෙ ගැනියෙක් නමක්.. අපි හොදට දන්න ඇමෙරිකාවට වින කරපු කැත්රිනා කුනාටුවත් ඒ වගේ.. ඒත් එකට දාපු නම ගැන දාපු මිනිස්සු කලකිරිලා මාඪ්ය ප්රකාශ නිකුත් කලේ නැ.. අනුරාදපුර පොලොන්නරු මිනිස්සු දෙවි කෙනෙක් හා සමානව සලකන "මහසෙන්" රජ තුමා ගේ නම මෙවැනි කුනාටුවකට යොජනා කිරීමට තරම් අදබාල නිලදාරින් රජයේ ආයතනවල සිටීම සහ මහජන මුදලින් යැපීම පුදුම සහගත කරුනක්.. මොලේ කලදක් තියන මනුස්සයෙක් මෙහෙම වැඩ කරනවද? දැන් ලන්කාවෙ කාලගුන දෙපාර්තමේන්තුව මේ නම බාවිතය නතර කලා කියලා අනිත් උනුත් නතර කරයිද? ලොකේට විහිලු සපයන ලන්කාවෙ රාජ්ය ආයතන ගොන්නට එකතු වෙන අලුත්ම සාමාජිකයා කාලගුන දෙපාර්තමේන්තුවද?

ape rajathumata eka sambandayak ne mun hithena vidiyata.