කාලඟද තියෙන්නෙ?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Microsoft PowerPoint Presentation Software eka 100% free soft eka kaurula hari laga tiyanawanam danna puluwanda? virus ewa nam epa...trail eka epa.....

    ada oniii....
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Daraz එකේ key එකක් ගන්න. රුපියල් 500ක් වෙයි
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පවර්පොයින්ට් වෙනම විකුණන්නේ නෑ නේ? ඔෆීස් පැකේජ් එක ගන්න ඕන,

    එත් ඕනේ නම් ගූගල් වල ෆ්‍රී ඔෆීස් යූස් කරන්න පුළුවන්, ඔන්ලයින් ඉන්න ඕන එච්චරයි, ඒ හදන ඩොකියුමෙන්ට් ප්‍රසන්ටේෂන් ඔක්කොම ඔෆීස් කම්පටිබල්. https://www.google.com/docs/about/ මයික්‍රොසොෆ්ට් වන් ඩ්‍රයිව් එකක් තියෙනවා නම් මයික්‍රොසොෆ්ට් ඔෆීස් එකත් පාවිච්චි කරන්න පුළුවන් ඔන්ලයින්, office for webs, මයිරෝසොෆ්ට් අකවුන්ට් එකෙන් ලොග් වෙලා ප්‍රධාන ඔෆීස් ප්‍රෝග්‍රෑම් ටික යූස් කරන්න පුළුවන්, https://www.microsoft.com/en-us/microsoft-365/free-office-online-for-the-web

    මේ ඇරෙන්න ඕපන් ඔෆීස්, ලිබරේ ඔෆීස් එහෙමත් තියෙනවා, ඒවාත් සෑහෙන්න හොඳයි,
     
    • Like
    Reactions: Tharaka25