කාලඟ හරි Driver තියෙනවද?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    MS-6564 ver 1 motherbord
    windows xp Pro 64bit
    windows 7 32bit

    නිල් පාට තිරය එනවා driver සෙට් වෙන්නෙ නැතිව.
    එක වතාවක් xp pro 64 bit හා windows 7 32bit දැම්මා දවස් 3 ක් විතර වැඩ කරා ඊට පස්සෙ රිස්ටාර්ට් වෙන්න ගත්තා.

    Bump එකක් දාගෙන යන්න
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔය නිල්පාට ස්ක්‍රීන් එක (blue screen of death) එන්න හේතු ගොඩක් තියෙනවා,

    මේ ආටිකල් එක කියවල එරර් එක එන්නේ ඇයි කියල හොයල බලන්න
    https://www.instructables.com/How-to-Analyze-a-BSOD-Crash-Dump/
     
    • Like
    Reactions: helphelp1 and NRTG

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    Driver Solution Pack දාල scan කරලා එන drivers install කරන්න. එකේ bloatware software වගයක් auto install වෙන්න අහනවා. ඒක untick කරලා install කරන්න
     
    • Like
    Reactions: helphelp1

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Driver Solution Pack දාල scan කරලා එන drivers install කරන්න. එකේ bloatware software වගයක් auto install වෙන්න අහනවා. ඒක untick කරලා install කරන්න
    net yanna baha na?
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    Blus screen eke 0x3594725282 menna mw wage no1k athi machan. Eka internet eke search karala balapan machan
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    .cat. sys. .dell file hariyatama kotanata danna
    ඔය නිල්පාට ස්ක්‍රීන් එක (blue screen of death) එන්න හේතු ගොඩක් තියෙනවා,

    මේ ආටිකල් එක කියවල එරර් එක එන්නේ ඇයි කියල හොයල බලන්න
    https://www.instructables.com/How-to-Analyze-a-BSOD-Crash-Dump/
    maa error eka awa naha ban.
    https://neosmart.net/wiki/0xc0000428/
    https://ibb.co/j4jfzpv
    oya error 2 awa.