කාලතුවක්කු

Magma

Junior member
  • Mar 23, 2015
    57
    7
    8
    Volcano
    මචන් අර රාජ්‍ය ගෞරව උත්සව වල තියෙන්නේ සීන් එකක වෙඩි 21 ක් තියල ආචර කරන්නේ . ඒවාට ඇත්ත උණ්ඩ දාලද බන් ඒ වෙඩි තියන්නේ :eek::eek::eek:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඇත්ත උණ්ඩ දානවනං වැහි නැති හෙන ගහන්න ඕනෙ යකෝ ඒ කරන අපරාදෙට :(
    මිනිහෙක්ව මරන්නැතුව උණ්ඩයක් මොන හිතකිං නාස්ති කරනවද බං :no: :no:
    මොන තරම් දරුණු හදවතක් තිබ්බත් ඒ වගේ අපරාදයක් කරන්න හිත දෙනවද මං අහන්නෙ :(