කාලයකට පස්සේ ඇසුණු ලස්සන ගීයක්
කලින් අහල තිබුනට මෙය ගීතය මතකයක් තිබ්බේ නැහැ ලගදි TV උද්දික පෙරේමරත්න මෙය ගීතය ගායනා කලා
අපි හැගුම් වලට ඉඩ දී මෝහතක්
ගායනය/තනුව වික්ටර් රත්නායක
ගෙය පද ප්‍රේමකීර්ති ද අල්විස්
දන්නා කෙනෙක් ඉන්නවනම් මෙය ගීතය විග්‍රහ කරනවද (විචාර ) ?

Last edited: