•වසරක වටිනාකම පලමු වර උසස් පෙල අසමත් වූ සිසුවෙකුගෙන් අසා දැන ගන්න
•මාසයක වටිනාකම අඩු මාසයෙන් දුර්වල දරුවෙකු බිහි කල මවකගෙන් අසා දැන ගන්න
•සතියක වටිනාකම සතිපතා පත්රයක කර්තෘ ගෙන් අසා දැන ගන්න
•පැයක වටිනාකම හමු වීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන්ගෙන් අසා දැන ගන්න
•විණාඩියක වටිනාකම දුම් රිය මගහැරුනු මගියෙකුගෙන් අසා දැන ගන්න
•තත්පරයක වටිනාකම අනතුරකින් යන්තමින් බේරුනු පුද්ගලයෙකුගෙන් අසා දැන ගන්න
•මිලි තත්පරයක වටිනාකම ඔලිම්පික් තරගයක මීටර් 100 දෙවන ස්ථානයට පත් පුද්ගලයාගෙන් අසා දැන ගන්න.
ඔබ සතු සෑම මොහොතක්ම හරවත් යමකට වැය කරන්න.කාලය කිසිවෙකු උදෙසා නතර නොවන බව සිහියේ තබා ගන්න.අද කල යුතු දෙය අදම කරන්න!!!

මෙය මා විසින් ලියන ලද්දක් නොවේ.මිතුරකුගේ fb status උපුටා ගැනීමකි