කාලය ගෙවාගන්න ප්රයෝජනයක් ඇති වැඩක්.
අපි කොම්පියුටර් වලින් ෆෝන් වලින් මොන තරම් ගේම් ගහනවද? ඒත් ගොඩක් වෙලාවට ඒවායින් අපිට අති ප්රයෝජනයක් නැති තරම්
. මම කියන්න යන්නෙ අපිට ගේම් එකක් විදියට භාවිතා කරන්න පුලුවන් ඉතා ප්රයෝජනවත් ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් ගැන
. මේක රියදුරු බලපත්ර විභාගය. මේකෙ දී නියම කරන කාලය තුල සින්හල භාෂාවෙන් මාර්ග නීති ගැන ඔයාගෙන් අහන ප්රශ්න වලට පිලිතුරු දෙන්න වෙනව. අවසානයේ ලැබෙන ලකුණු ප්රමාණය අනුව ඔයාගේ දැනුම පරීක්ෂා කරන්න පුලුවන්
. එකම ප්රශ්න පත්රය නෙමේ සෑම වෙලාවකම ලැබෙන්නේ. සැබෑ මාර්ග වල ෆොටෝ පෙන්නල ප්රශ්න අහන්නෙ. මේකෙන් වැඩි ලකුණු ගන්න පුලුවන් නම් පොලිසියට බයේ පාරේ යන්න වෙන්නෙ නෑ
. ඒ වගේම රිය අනතුරු වලින් ඔයාගේ ජීවිතය ආරක්ෂා කරන්න මේකෙන් ලැබෙන දැනුම ගොඩක් ප්රයෝජනවත් වෙයි. අතේ තියෙන සල්ලි නිකන් පොලිසියේ දඩ වලට ගෙවන්නේ නැතිව ඉතිරි කරගන්න පුලුවන්
. මේකෙ නම Driving Test.පහළ තියෙනවා ලින්ක් එක . ජයවේවා !!!
https://play.google.com/store/apps/details?id=com.creative.smartlabs.drivingexam