.: කාලය = මුදල් ? :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mata meka tube light wage.....:D

    එහෙම හතරවරන් වෙන ගතියක් නෑනේ බන් මේකේ....:no: උඹ මම අර කියපු "ඉන්සෙප්ෂන්" ෆිල්ම් එක බැලුවද...? මට නම් ඒක බලල අන්තිමේ කොයිල් වෙලා ගියා...:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කාලෙකින් ආපු හොද ෆිල්ම් එකක් මචන් කියල වැඩක් නෑ සුපිරිම ෆිල්ම් එකක්
    අමුතුම ස්ටෝරි එකක් තියෙන සුපිරි නලුවෙක් ඉන්නෙ
    මම කීප සැරයක්ම බැලුව
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    බලපු සිරාම ෆිල්ම් වලින් එකක්.මෙතෙක් නොතිබුන තේමාවක්.කාලය රන් හා සමානය් කතාවටත් අබියෝගයක්.කාලය ජිවිතේ හා සමානය්.ඔකේ ඉන්නේ ඉන්න කෙල්ලෝ දෙන්නත් මරු.එකියෝ දෙන්නා එක වගේ.

    intime.jpg
     
    • Like
    Reactions: argan

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මටත් මේ කේස් එක නම් තේරුනේ නෑ ෆිල්ම් එක බලද්දී....හැබැයි කොල්ලගේ ට්‍රික් එක නම් තේරුණා....මතකද පොර අන්තිම තත්පර ගාන වෙනකන් එන්න දීල අනිත් මිනිහගේ අවධානය බිඳලා ජයග්‍රහණය කරන හැටි....ඒක පොරගේ තාත්තගෙන් ඉගෙන ගත්ත එකක් කියලනේ කියන්නේ.....එල සහෝ මේ ගැන අපිව දැනුවත් කලාට තුති!!! :)
    නෑ මචන් නෑ, එතන එහෙම දෙයක් නෙමෙ වෙන්නෙ. එතන අන්තිම තත්පරගාන වෙනකම් ඉන්නෙ අවධානය බිදින්න නෙමේ. අනිත් එකා Bet එක call කරනව 200 years වලට. ඒ නිසා පොරට ගේම් එකේ ඉස්සරහට යන්න නම් තියපු බෙට් එක recall කරන්න වෙනවා same years වලින්. ඒ කියන්නෙ 200 years වලින්.
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    තාම බැලුවෙ නෑ. මේක දැක්කම බලන්න හිතුනා. :) බොහොම ස්තුතියි!
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    hoda wistharayak machan me kathawa podi thaen dhekak thunak aul wenawa arenna (ekath sinamaathmaka karanna karapu dhewal...) samasthayak gaththama siraa masuran idea tikak daala hadapu film ekak....
     
    • Like
    Reactions: argan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මරේ මාරු මචන්
    උඹ නියමෙටම කියල තියනවා
    බාගෙන බලල මගේ අදහසුත් කියන්නම් 6+
    :yes::cool:
     
    • Like
    Reactions: argan