.: කාලය = මුදල් ? :.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මේ දවස්වල නම් බලන්න වෙලාවක් වෙන්කරගන්න අමාරුයි යාලු....:sorry:
ඉඩක් ලැබුණු ගමන් බලන්නම්..
ගොඩාක් ස්තූතියි...:):)
 
  • Like
Reactions: argan

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කාලෙකින් ආපු හොද ෆිල්ම් එකක් මචන් කියල වැඩක් නෑ සුපිරිම ෆිල්ම් එකක්
    අමුතුම ස්ටෝරි එකක් තියෙන සුපිරි නලුවෙක් ඉන්නෙ
    මම කීප සැරයක්ම බැලුව

    ඔව් සහෝ....මේ නළුවා මුලින් සින්දු කියපු එකෙක් නේද? පොරගේ සින්දුත් එල ඇක්ටිංනුත් එල....
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    බලපු සිරාම ෆිල්ම් වලින් එකක්.මෙතෙක් නොතිබුන තේමාවක්.කාලය රන් හා සමානය් කතාවටත් අබියෝගයක්.කාලය ජිවිතේ හා සමානය්.ඔකේ ඉන්නේ ඉන්න කෙල්ලෝ දෙන්නත් මරු.එකියෝ දෙන්නා එක වගේ.

    intime.jpg

    ඔව් සහෝ එහෙම කියන්නත් පුළුවන් තමයි මේ විදියට ලෝකේ ඇත්තටම වෙනස් උනොත් කොහොමට තියෙයිද? හැබැයි මිනිස්සු මීට වැඩිය දියුණු වෙයි....මොකද නිකරුනේ කාලය නාස්ති කරන්නේ නෑනේ එතකොට....:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    niyama film eka macho 8+++

    තැන්ක්ස් සහෝ!!! :)

    elama film ekak ne , ahannat deyakda.. rep denna balu ban

    අවුලක් නෑ සහෝ....අදහස් තමයි ගොඩක් වටින්නේ...එල! :)


    :rolleyes:


    තෑන්ක්ස්!!! :)

    උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා.

    තෑන්ක්ස්!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නෑ මචන් නෑ, එතන එහෙම දෙයක් නෙමෙ වෙන්නෙ. එතන අන්තිම තත්පරගාන වෙනකම් ඉන්නෙ අවධානය බිදින්න නෙමේ. අනිත් එකා Bet එක call කරනව 200 years වලට. ඒ නිසා පොරට ගේම් එකේ ඉස්සරහට යන්න නම් තියපු බෙට් එක recall කරන්න වෙනවා same years වලින්. ඒ කියන්නෙ 200 years වලින්.

    එහමද....මම හිතුවේ පොරගේ ඒ ට්‍රික් එකත් මෙතන යූස් වෙනවා කියල....එල එල