කාලය සහ ජිවිතය..

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    කාලය සහ ජිවිතය..

    මිනිෙසකුට වටිනම ෙද් කුමක්ද කිවෙහාත් මම නමි සිතන්ෙන් එ කාලය කියලා.. ෙමාකද අපි තත්පරෙයන් විනාඩිෙයන් පැය වලින් දවස් වලින් අපිට ෙනාදැනි අෙප් ජිවිතය ෙගෙවනවා.. අපි ෙකාචිචර ආස උනත් අපිට ජිවිෙත් එක් කාලයක නවතින්නට බැහැ.. ඕනම මිනිෙසකුෙගන් ඇසුෙවාත් ජිවිෙත් එක් කාලයක වර්ශයක නවතින්නට ලැබුෙනාත් ඔබ ෙතාර ගන්ෙන් කුමන කාලයද කිවෙහාත් තර්කයක් නැ අපි කවුරැත් ආසයි අෙප් ළමා කාලය තුල සදාකාලිකවම නවතින්නට..
    කාලයත් වැඩිමත් එක්ක අෙප් ජිවිත සoකිර්ණ ෙවනවා.. නමුත් අපිට අෙප් කුඩා කාලයත් අෙප් මවිපියන් සෙහාදරයින් සහ අපි ජිවිතෙය් ෙගාඩක් ආදෙර් කරන අය
    එක්ක එදා වෙග් අද දවස සoසන්දනය කරන්න ලැබුෙණාත්.. මම හිතන්ෙන් එකත් ෙලාකු වාසනවක් කියල.. බලන්න ෙමියාලෙග් ෙකාචිචර කාලයත් එක්ක ෙවනස් ෙවලාද කියලා..


    යන ගමන් පුoචි අදහසක් තියලා යන්න ඔයාලට දැෙන්න හැෙගන ෙද් ගැන.. ජිවිතය අපි හිතනවට වඩා ෙගාඩක් ෙවගෙයන් ෙගෙවනවා.. ඉතිරි වන්ෙන් මතකයන් පමණි..



    © 2010 chanaka chana

    ජායාරැප සියල්ලම බලන්න කියල හැෙමාෙගන්ම ඉල්ලනවා.. :D
    ෙහාදයි කියලා සිතනවනමි rep තියලා යමු..



     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    2drrot2.jpg


    2ihqhj7.jpg


    11ui0ex.jpg


    if02df.jpg


    mmydli.jpg