කාලය හකුලන්න පුලුවන්ද

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    කාලය හකුලන්න පුලුවන්ද

    ගොන් ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැ

    මචන් ලා මට හිතෙනවා මැස්සට (සාමාන්‍ය ගෙවල්වල ඉන්න මැස්සට )

    5322381015_e7aa64fb28_b.jpg

    කාලය ගැලීම පාලනය කරන්න පුලුවන්ද කියලා .හැම තිස්සෙම බැරි උනත් උට අවශ්ෂ වෙලාවට තත්පර කීපයකට හරි කාලය ගැලීම මන්දගාමී කරන්න පුළුවන් වගේ බන්.මම මේක කියන්නේ නිකන්ම නෙවේ කාලයක් තිස්සේ බැලුව බන් මුන්ගේ සයිස් එකේ අනිත් කෘමි සතුත් එක්ක බැලුවම මු අල්ලන්න පහරක් එල්ල එකරන්න හරි අමාරුයි (කව්රුහරි කියන්න පුළුවන් රැකට් එකෙන් ගහල පුළුවන් කියලා එකී මම කිව්වේ තත්පර කීපයකට කියලා )මට හිතෙන්නෙම අපිට බයක් කරදරයක් උනාම ශනිකවම අඩ්ලරින් වලින් ශක්තිය එනවා වගේ මුටත් ඒ වගේ අවස්ථාවලදී කාලය මන්දගාමී කරන්න පුළුවන් විශේෂ දෙයක් කරන්න පුළුවන් වගේ
    උබලට මොකද හිතෙන්නේ
    :confused::confused:

    පසුව ලියමි

    මම මෙහෙම කියන්නේ මචන් අපි කැරම් ගහනකොට ඇගිල්ල හසුරන විදියට තියන් මම මැස්සෝ ලගටම උන්ගේ අගේ ගැවෙන නොගවෙන තරමටම ලගින් තියලා උන්ට ගහන්න ට්‍රයි කරලා තියනවා එතකොට දුර තියා පහරක් එල්ල කරනවා වගේ නෙවේනේ උන්ට පෙන්නේ නැ නේ අපි පහරක් ගහන්න හදනවා කියලා එත් එක අවස්ථාවකදී වත් මට බැරි උන උන්ට පහරක් එල්ල කරන්න .ඒ වගේ වේලාවකදී අපි ඇගිල්ලේ කොයිතරම් බලයක් වේගයක් තියනවද .හැබැයි උන් පියබිනකොට නම් අල්ලන්න පුළුවන් එකයි මම කිව්වේ සමහර අවස්ථාවලදී විතරක් එහෙම කාලය හැකිලීමක් කරන්න පුලුවන්දෝ කියල .
    උබලා නිකම්ම කොමෙන්ට් කරන්නේ නැතිව පොඩ්ඩක් මම කියනවට උත්සහ කරලා බලපන්කො

    maxresdefault.jpg
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මේකයි මචං සීන් එක.
    උඹ කියනවා වගේ සීන් එකක් නෙමෙයි එතන තියෙන්නේ.
    මැස්සා පට්ට වේගවත්.
    අපි හුරුවෙලා තියන වේගයට වඩා පට්ට වේගවත්.
    ඒකයි අපිට එහෙම හිතෙන්නේ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    ගොන් ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැ

    මචන් ලා මට හිතෙනවා මැස්සට (සාමාන්‍ය ගෙවල්වල ඉන්න මැස්සට )

    5322381015_e7aa64fb28_b.jpg

    කාලය ගැලීම පාලනය කරන්න පුලුවන්ද කියලා .හැම තිස්සෙම බැරි උනත් උට අවශ්ෂ වෙලාවට තත්පර කීපයකට හරි කාලය ගැලීම මන්දගාමී කරන්න පුළුවන් වගේ බන්.මම මේක කියන්නේ නිකන්ම නෙවේ කාලයක් තිස්සේ බැලුව බන් මුන්ගේ සයිස් එකේ අනිත් කෘමි සතුත් එක්ක බැලුවම මු අල්ලන්න පහරක් එල්ල එකරන්න හරි අමාරුයි (කව්රුහරි කියන්න පුළුවන් රැකට් එකෙන් ගහල පුළුවන් කියලා එකී මම කිව්වේ තත්පර කීපයකට කියලා )මට හිතෙන්නෙම අපිට බයක් කරදරයක් උනාම ශනිකවම අඩ්ලරින් වලින් ශක්තිය එනවා වගේ මුටත් ඒ වගේ අවස්ථාවලදී කාලය මන්දගාමී කරන්න පුළුවන් විශේෂ දෙයක් කරන්න පුළුවන් වගේ
    උබලට මොකද හිතෙන්නේ
    :confused::confused:

    Uge as hadila tiyenne akshika godak ekathu wela
    Uta pena area eka godak wadi
    Reaction time ekath wadi
    Umba dakala tiyenawane film wala inna yodayo wage un minissu wage unata patta slow ne
    E wage seen1 tiyenne
    Api guruthwayata erehiwa karana karya wadi uta sapekshawa
    U podi hinda apita wada godak speed
    Mata hithena widiya
     
    AnuradhaRa

    Well-known member
  • සත්තු සමහර දේවල් වලදී අපිට වඩා ඉස්සරහින් ඉන්නේ :yes:

    දැං බලපං ඔය පොඩි කුරුල්ලො එහෙම
    උන් හැරෙන්නෙත් ගස්සගෙන, අපි වගේ ස්ලෝ වැඩ කරන්නෙ නෑ, අපි එහෙම ගස්සන්ඩ ගියානං ඔලුව හෙල්ලිල මොකක්හරි වෙනව
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    කාලය මන්දගාමී නෙමේ බං :lol:
    උන් වේගවත්

    wege newe ban.uba hodata balapan uge lagatama karala paharak ella karat u yanawa apita hitagannawat ba bn .u samnyen piyabinakota wege hitaganna puluwan ne bn
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    Uge as hadila tiyenne akshika godak ekathu wela
    Uta pena area eka godak wadi
    Reaction time ekath wadi
    Umba dakala tiyenawane film wala inna yodayo wage un minissu wage unata patta slow ne
    E wage seen1 tiyenne
    Api guruthwayata erehiwa karana karya wadi uta sapekshawa
    U podi hinda apita wada godak speed
    Mata hithena widiya

    උබ කියන දේ හරි බන් එත් මම මෙහෙම කියන්නේ මචන් අපි කැරම් ගහනකොට ඇගිල්ල හසුරන විදියට තියන් මම මැස්සෝ ලගටම කරලා උන්ට ගහන්න ට්‍රයි කරලා තියනවා එත් එක අවස්ථාවකදී වත් මට බැරි උන උන්ට පහරක් එල්ල කරන්න .ඒ වගේ වේලාවකදී අපි ඇගිල්ලේ කොයිතරම් බලයක් ලෝඩ් කරන ඉන්නවද .හැබැයි උන් පියබිනකොට නම් අල්ලන්න පුළුවන් එකයි මම කිව්වේ සමහර අවස්ථාවලදී විතරක් එහෙම කාලය හැකිලීමක් කරන්න පුලුවන්දෝ කියල .උබලා නිකම්ම කොමෙන්ට් කරන්නේ නැතිව පොදක් මම කියනවට උත්සහ කරලා බලපන්කො
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මේකයි මචං සීන් එක.
    උඹ කියනවා වගේ සීන් එකක් නෙමෙයි එතන තියෙන්නේ.
    මැස්සා පට්ට වේගවත්.
    අපි හුරුවෙලා තියන වේගයට වඩා පට්ට වේගවත්.
    ඒකයි අපිට එහෙම හිතෙන්නේ

    කාලය මන්දගාමී නෙමේ බං :lol:
    උන් වේගවත්

    සත්තු සමහර දේවල් වලදී අපිට වඩා ඉස්සරහින් ඉන්නේ :yes:

    මම මෙහෙම කියන්නේ මචන් අපි කැරම් ගහනකොට ඇගිල්ල හසුරන විදියට තියන් මම මැස්සෝ ලගටම උන්ගේ අගේ ගැවෙන නොගවෙන තරමටම ලගින් තියලා උන්ට ගහන්න ට්‍රයි කරලා තියනවා එත් එක අවස්ථාවකදී වත් මට බැරි උන උන්ට පහරක් එල්ල කරන්න .ඒ වගේ වේලාවකදී අපි ඇගිල්ලේ කොයිතරම් බලයක් ලෝඩ් කරන ඉන්නවද .හැබැයි උන් පියබිනකොට නම් අල්ලන්න පුළුවන් එකයි මම කිව්වේ සමහර අවස්ථාවලදී විතරක් එහෙම කාලය හැකිලීමක් කරන්න පුලුවන්දෝ කියල .උබලා නිකම්ම කොමෙන්ට් කරන්නේ නැතිව පොදක් මම කියනවට උත්සහ කරලා බලපන්කො
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මැස්සගේ ලොකු ඇස් දෙකේ පොඩි ඇස් සාමාන්‍යයෙන් 3000 ත් 6000ත් අතර තියනවා. මෙවා වෙන වෙනම පාලනය කරන්න බෑ. ඔක්කොම එකට වැඩ කරන්නේ. මෙහෙම ඇස් තියන නිසා මැස්සට panoramic view එකක් හම්බ වෙලා තියෙන්නේ. අනිත් එක තමයි මැස්සා එළිය අඳුර වෙනස් වීම් වලින් තමයි motion detect කරගන්නේ. මෙවා නිසා මැස්සට අපි අතින් ගහන්න වගේ යනවනම් පටස් ගාලා detect කරගන්නවා.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mge laga thiyenawa masso sex vid ekak..
    hemeeta danna one welawaka..

    uba kiyana de pahadili...
    attachment.php

    passe original vid ekai pics tikai
    dannam..me tika gaththe educational purpose.. :cool:
     
    Attachments

    • tmp-cam--758768338.jpg
      tmp-cam--758768338.jpg
      81.6 KB · Views: 127
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,157
    113
    Messata awata air eke wena pressure change eka Tak gala sence wenawa athi.
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    ගොන් ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැ

    මචන් ලා මට හිතෙනවා මැස්සට (සාමාන්‍ය ගෙවල්වල ඉන්න මැස්සට )

    5322381015_e7aa64fb28_b.jpg

    කාලය ගැලීම පාලනය කරන්න පුලුවන්ද කියලා .හැම තිස්සෙම බැරි උනත් උට අවශ්ෂ වෙලාවට තත්පර කීපයකට හරි කාලය ගැලීම මන්දගාමී කරන්න පුළුවන් වගේ බන්.මම මේක කියන්නේ නිකන්ම නෙවේ කාලයක් තිස්සේ බැලුව බන් මුන්ගේ සයිස් එකේ අනිත් කෘමි සතුත් එක්ක බැලුවම මු අල්ලන්න පහරක් එල්ල එකරන්න හරි අමාරුයි (කව්රුහරි කියන්න පුළුවන් රැකට් එකෙන් ගහල පුළුවන් කියලා එකී මම කිව්වේ තත්පර කීපයකට කියලා )මට හිතෙන්නෙම අපිට බයක් කරදරයක් උනාම ශනිකවම අඩ්ලරින් වලින් ශක්තිය එනවා වගේ මුටත් ඒ වගේ අවස්ථාවලදී කාලය මන්දගාමී කරන්න පුළුවන් විශේෂ දෙයක් කරන්න පුළුවන් වගේ
    උබලට මොකද හිතෙන්නේ
    :confused::confused:

    පසුව ලියමි

    මම මෙහෙම කියන්නේ මචන් අපි කැරම් ගහනකොට ඇගිල්ල හසුරන විදියට තියන් මම මැස්සෝ ලගටම උන්ගේ අගේ ගැවෙන නොගවෙන තරමටම ලගින් තියලා උන්ට ගහන්න ට්‍රයි කරලා තියනවා එතකොට දුර තියා පහරක් එල්ල කරනවා වගේ නෙවේනේ උන්ට පෙන්නේ නැ නේ අපි පහරක් ගහන්න හදනවා කියලා එත් එක අවස්ථාවකදී වත් මට බැරි උන උන්ට පහරක් එල්ල කරන්න .ඒ වගේ වේලාවකදී අපි ඇගිල්ලේ කොයිතරම් බලයක් වේගයක් තියනවද .හැබැයි උන් පියබිනකොට නම් අල්ලන්න පුළුවන් එකයි මම කිව්වේ සමහර අවස්ථාවලදී විතරක් එහෙම කාලය හැකිලීමක් කරන්න පුලුවන්දෝ කියල .
    උබලා නිකම්ම කොමෙන්ට් කරන්නේ නැතිව පොඩ්ඩක් මම කියනවට උත්සහ කරලා බලපන්කො

    https://www.bbc.com/news/science-environment-41284065

    they can see slow motion..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම මෙහෙම කියන්නේ මචන් අපි කැරම් ගහනකොට ඇගිල්ල හසුරන විදියට තියන් මම මැස්සෝ ලගටම උන්ගේ අගේ ගැවෙන නොගවෙන තරමටම ලගින් තියලා උන්ට ගහන්න ට්‍රයි කරලා තියනවා එත් එක අවස්ථාවකදී වත් මට බැරි උන උන්ට පහරක් එල්ල කරන්න .ඒ වගේ වේලාවකදී අපි ඇගිල්ලේ කොයිතරම් බලයක් ලෝඩ් කරන ඉන්නවද .හැබැයි උන් පියබිනකොට නම් අල්ලන්න පුළුවන් එකයි මම කිව්වේ සමහර අවස්ථාවලදී විතරක් එහෙම කාලය හැකිලීමක් කරන්න පුලුවන්දෝ කියල .උබලා නිකම්ම කොමෙන්ට් කරන්නේ නැතිව පොදක් මම කියනවට උත්සහ කරලා බලපන්කො

    නෑ උන් ඇගිල්ල පෙනිලමයි අයින් වෙන්නෙ
    හොද උදාහරනයක් දෙන්නම්
    මැස්සා මදුරු දැලේ පිට පැත්තෙ වහලා ඉන්නවා නම් අපි ඇතුල් පැත්තෙ නම් ඉන්නෙ අර කැරම් ගහනවා වගේ ගහන්න පුලුවන්, මදුරු දැල නිසා ඌට අපේ ඇගිල්ල පේන්නෙ නැහැ
    ඒත් මැරෙන්නෙ කලාතුරකින් මොකද ඌ සැහැල්ලු නිසා අරම ගැහුවට ඌව තැලෙන්නෙ නැහැ විසික් වෙලා යනවා
    එහෙම විසික් වෙලා ගිහින් බිත්තිය වැදුනොතින් බිමට වැටෙනවා ටිකක් දුර්වල වෙලා වගේ එතකොට චුරුස් ගාල පයින් පාගලා දාන්න පුලුවන්