කාලය හකුලන්න පුලුවන්ද
ගොන් ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැ
මචන් ලා මට හිතෙනවා මැස්සට (සාමාන්‍ය ගෙවල්වල ඉන්න මැස්සට )
කාලය ගැලීම පාලනය කරන්න පුලුවන්ද කියලා .හැම තිස්සෙම බැරි උනත් උට අවශ්ෂ වෙලාවට තත්පර කීපයකට හරි කාලය ගැලීම මන්දගාමී කරන්න පුළුවන් වගේ බන්.මම මේක කියන්නේ නිකන්ම නෙවේ කාලයක් තිස්සේ බැලුව බන් මුන්ගේ සයිස් එකේ අනිත් කෘමි සතුත් එක්ක බැලුවම මු අල්ලන්න පහරක් එල්ල එකරන්න හරි අමාරුයි (කව්රුහරි කියන්න පුළුවන් රැකට් එකෙන් ගහල පුළුවන් කියලා එකී මම කිව්වේ තත්පර කීපයකට කියලා )මට හිතෙන්නෙම අපිට බයක් කරදරයක් උනාම ශනිකවම අඩ්ලරින් වලින් ශක්තිය එනවා වගේ මුටත් ඒ වගේ අවස්ථාවලදී කාලය මන්දගාමී කරන්න පුළුවන් විශේෂ දෙයක් කරන්න පුළුවන් වගේ
උබලට මොකද හිතෙන්නේ

පසුව ලියමි
මම මෙහෙම කියන්නේ මචන් අපි කැරම් ගහනකොට ඇගිල්ල හසුරන විදියට තියන් මම මැස්සෝ ලගටම උන්ගේ අගේ ගැවෙන නොගවෙන තරමටම ලගින් තියලා උන්ට ගහන්න ට්‍රයි කරලා තියනවා එතකොට දුර තියා පහරක් එල්ල කරනවා වගේ නෙවේනේ උන්ට පෙන්නේ නැ නේ අපි පහරක් ගහන්න හදනවා කියලා එත් එක අවස්ථාවකදී වත් මට බැරි උන උන්ට පහරක් එල්ල කරන්න .ඒ වගේ වේලාවකදී අපි ඇගිල්ලේ කොයිතරම් බලයක් වේගයක් තියනවද .හැබැයි උන් පියබිනකොට නම් අල්ලන්න පුළුවන් එකයි මම කිව්වේ සමහර අවස්ථාවලදී විතරක් එහෙම කාලය හැකිලීමක් කරන්න පුලුවන්දෝ කියල .
උබලා නිකම්ම කොමෙන්ට් කරන්නේ නැතිව පොඩ්ඩක් මම කියනවට උත්සහ කරලා බලපන්කො

Last edited: