නෑ උන් ඇගිල්ල පෙනිලමයි අයින් වෙන්නෙ
හොද උදාහරනයක් දෙන්නම්
මැස්සා මදුරු දැලේ පිට පැත්තෙ වහලා ඉන්නවා නම් අපි ඇතුල් පැත්තෙ නම් ඉන්නෙ අර කැරම් ගහනවා වගේ ගහන්න පුලුවන්, මදුරු දැල නිසා ඌට අපේ ඇගිල්ල පේන්නෙ නැහැ
ඒත් මැරෙන්නෙ කලාතුරකින් මොකද ඌ සැහැල්ලු නිසා අරම ගැහුවට ඌව තැලෙන්නෙ නැහැ විසික් වෙලා යනවා
එහෙම විසික් වෙලා ගිහින් බිත්තිය වැදුනොතින් බිමට වැටෙනවා ටිකක් දුර්වල වෙලා වගේ එතකොට චුරුස් ගාල පයින් පාගලා දාන්න පුලුවන්
try karala balanna ona.eth itin uta awash welawaka karanna puluwan ne bn dakke nati unama kohomada bn u kalaya hakulawanne





