කාලය හකුලන්න පුලුවන්ද

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    නෑ උන් ඇගිල්ල පෙනිලමයි අයින් වෙන්නෙ
    හොද උදාහරනයක් දෙන්නම්
    මැස්සා මදුරු දැලේ පිට පැත්තෙ වහලා ඉන්නවා නම් අපි ඇතුල් පැත්තෙ නම් ඉන්නෙ අර කැරම් ගහනවා වගේ ගහන්න පුලුවන්, මදුරු දැල නිසා ඌට අපේ ඇගිල්ල පේන්නෙ නැහැ
    ඒත් මැරෙන්නෙ කලාතුරකින් මොකද ඌ සැහැල්ලු නිසා අරම ගැහුවට ඌව තැලෙන්නෙ නැහැ විසික් වෙලා යනවා
    එහෙම විසික් වෙලා ගිහින් බිත්තිය වැදුනොතින් බිමට වැටෙනවා ටිකක් දුර්වල වෙලා වගේ එතකොට චුරුස් ගාල පයින් පාගලා දාන්න පුලුවන්

    try karala balanna ona.eth itin uta awash welawaka karanna puluwan ne bn dakke nati unama kohomada bn u kalaya hakulawanne
     
    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    Unge senses sharp wadi ,e kiyanne unta atha saha angili langata apuwama sense karanna puluwan ekai un apita wada wegawath wenne .sereppuwak paththarayak roll karala athe extention 1 widiyata thiyala gahanna unta igilenna kalin gahanna puluwan,karala balala sarthaka prathipala athkaragena atha.
     
    balannam machan
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,050
    113
    නෑ උන් ඇගිල්ල පෙනිලමයි අයින් වෙන්නෙ
    හොද උදාහරනයක් දෙන්නම්
    මැස්සා මදුරු දැලේ පිට පැත්තෙ වහලා ඉන්නවා නම් අපි ඇතුල් පැත්තෙ නම් ඉන්නෙ අර කැරම් ගහනවා වගේ ගහන්න පුලුවන්, මදුරු දැල නිසා ඌට අපේ ඇගිල්ල පේන්නෙ නැහැ
    ඒත් මැරෙන්නෙ කලාතුරකින් මොකද ඌ සැහැල්ලු නිසා අරම ගැහුවට ඌව තැලෙන්නෙ නැහැ විසික් වෙලා යනවා
    එහෙම විසික් වෙලා ගිහින් බිත්තිය වැදුනොතින් බිමට වැටෙනවා ටිකක් දුර්වල වෙලා වගේ එතකොට චුරුස් ගාල පයින් පාගලා දාන්න පුලුවන්

    :baffled::baffled:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    The real question is machan
    can you do that for something that doesn't really exist? Our body holds the time, that's why creature to another time dimension is different if the time exist how can this dimension has different timing
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    මෙය අත්හදා බැලීමට මැස්සන් වන අප මරා දැමීමට හා හිංසා පීඩා කිරීමට
    උත්සාහ ගන්නා මිනිස් වර්ගයාට දන්වා සිටින වග නම්,
    අප ඝාතනයට හා හිංසා පීඩා කිරීමට ගන්නා සෑම උත්සාහයක් පාසාම
    කොරෝනා වෛරස මාරයා ඔබ කරා පැමිණීමේ අවදානම ඉහළ යා හැකිය.
    ◘──────────────────────────────────────────◘
    - මැසි හිමිකම් සංවිධානයේ අනුග්‍රහයෙන් මෙම පණිවුඩය ඔබ වෙත ගෙන එන්නේ
    පෘථිවි කර්ම විපාක කළමනාකරණ ආයතනයයි. -
    ◘──────────────────────────────────────────◘
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    time is just slides on your memory.

    Mata hitana dayak kalaya kiyane oluwe tiyana matakayan.hariyata program karalawage.
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ade massage as wala frame rate patta wadi ethakota uta apiawa penne slow motion wage.man dakka discovery program ekak.ape 30fps da koheda ban

    ස්ලෝව් මෝෂන් පේනවා කියන්නේ කාලය යාමේ වෙනසක් වෙන්න පුළුවන් නේද
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    massata thiyanne machan complex eyes enisa penuma patta thiyunuy

    පෙනුම කොච්චර තියුණු උනත් මචන් මම කියල තියන විදියට ගැහුවම අනිවා උට වදින්න ඕන මචන් මම මේක එකපාරක් උත්සහ කරපු එකක්
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    oluwat awul una umba kiyan eka ahala

    :shocked:
    The real question is machan
    can you do that for something that doesn't really exist? Our body holds the time, that's why creature to another time dimension is different if the time exist how can this dimension has different timing

    මෙය අත්හදා බැලීමට මැස්සන් වන අප මරා දැමීමට හා හිංසා පීඩා කිරීමට
    උත්සාහ ගන්නා මිනිස් වර්ගයාට දන්වා සිටින වග නම්,
    අප ඝාතනයට හා හිංසා පීඩා කිරීමට ගන්නා සෑම උත්සාහයක් පාසාම
    කොරෝනා වෛරස මාරයා ඔබ කරා පැමිණීමේ අවදානම ඉහළ යා හැකිය.
    ◘──────────────────────────────────────────◘
    - මැසි හිමිකම් සංවිධානයේ අනුග්‍රහයෙන් මෙම පණිවුඩය ඔබ වෙත ගෙන එන්නේ
    පෘථිවි කර්ම විපාක කළමනාකරණ ආයතනයයි. -
    ◘──────────────────────────────────────────◘

    :lol::lol:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    මැස්සගෙ පිටිපස්සෙ ඉදන් වේගෙන් අත අරන් ඇවිල්ල මැස්සව අල්ලන්න බලපන්. ලොවෙත් අල්ලන්න පුලුවන්. :yes::yes:
    කාලය මගුලක් නෙවෙයි. ඌ වේගවත්.