කාලය හරහා ආපස්සට යන්න චාන්ස් එකක් ආවොත්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙනස් කරන්න නම් දේවල් තියෙනවා බං සෑහෙන්න.. ඒත් ඒ දේවල් මං වෙනස් කලා කියන්නෙ දැන් තියෙන ඒවයෙන් සීයට අනූ අටක්ම මට මිස් වෙනවා.. කෙල්ල පවා මිස් වෙනවා.. මේ දැන් ගෙවන ජීවිතේ කට්ටක් උනත් මං සතුටින් ඉන්නවා.. අතීතය අමතක කරලා ඉවරයි බං.. මගේ ජීවිතේ වෙනස් කරන්න බැහැ ඒවට.. :no:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    හරියට AL ටික කරගන්නවා...ඔය කෙහෙල්මල නිසා හැම එකක්ම කනපිට ගැහිලා තියෙන්නේ :(
     

    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    හරියට AL ටික කරගන්නවා...ඔය කෙහෙල්මල නිසා හැම එකක්ම කනපිට ගැහිලා තියෙන්නේ :(

    මාත් මැත්ස් කරලා නන්නත්තාර වෙලා ඉන්නේ 😩😩😩
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,380
    113
    Bandarawela
    ඉස්කූලේ වැලක් බලල first love එක break උනා. :( එක හදාගන්නවා අනිවාර්යෙන්ම.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඉස්කූලේ වැලක් බලල first love එක break උනා. :( එක හදාගන්නවා අනිවාර්යෙන්ම.
    ape ekekge fb eke friends list eke fake account ekaka pro pic eke kellek bageta heluven inna ekak dala thibba kiyala eki uva ain kala bn

    uba aye apassata gihin 1st love eka karaddi vala balanne nathuva indi.eth me vayasata avama uba vala balanne na kiyala ubava eki dala yai bn :P
    eka nisa oya inna vidiyatama indahan :D