කාලය හරහා ගමන් කිරීමට සුදානම්..

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කාලය හරහා ගමන් කිරීමට සුදානම්..

    කාලය හරහා ගමන් කිරීමට සුදානම්..


    භෞතික විද්‍යාවේ ඇති ඉතාමත් පරස්පර න්‍යායන් දෙකක් ලෙස සැලකෙන සාමාන්‍ය සාපේක්ෂතාවාදය සහ ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාව එකිනෙක ගැලපෙන අවස්ථාවක් නිර්මාණය කිරීමට ඕස්ටේ‍්‍රලියානු පර්යේෂකයන් පිරිසක් විසින් සමත්ව ඇතැයි වාර්තා වේ.

    ඔවුන් මෙය සිදුකර ඇත්තේ ෆෝටෝන භාවිතයෙන් කාලය හරහා ගමන් කිරීම නිරූපණය කිරීම (simulation) මගිනි. මින් පෙර පවසන ලද්දේ කළු කුහරයක් තුළදී පමණක් මෙම න්‍යායන් දෙක සමපාත වනු ඇති බවයි.

    ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය තුළදී ග‍්‍රහලෝක සහ මන්දාකිණි වැනි දැවැන්ත වස්තූන්ගේ හැසිරීම පිළිබඳ පුරෝකථන සපයන අතර ඊට සපුරා වෙනස් ක්වොන්ටම් යාන්ත‍්‍ර විද්‍යාවේදී අප ලෝකය එහි අණුක අවස්ථාවේදී හැසිරීම අධ්‍යනය කරනු ලබයි.

    අවකාශය සහ කාලය පිළිබඳ සාමාන්‍ය නීති එම අවස්ථාවේදී වෙනස් වන බව පැවසේ.

    පර්යේෂණය සඳහා ක්වොන්ටම් අංශූන් ලෙස ෆෝටෝනයක් හෙවත් ආලෝක අංශුවක් භාවිතා කර ඇති අතර එම අංශුව පණු සිදුරක් තුළින් කාලය හරහා ආපසු ගමන් කර පෙර පිහිටුමට ආපසු පැමිණීම නිරූපණය කිරීමට පර්යේෂකයන් පිරිස සමත්වී ඇත.

    භෞතික විද්‍යා මහාචාර්ය ටිම් රැල්ෆ් පවසා ඇත්තේ කාලය හරහා ගමන් කිරීම නිරූපණය කිරීම සඳහා දෙවන ෆෝටෝනයක්ද යොදාගත් බවයි. කාලය හරහා ආපසු ගමන් කළ හැකි බවත් එය පැවති පිහිටුමට ආපසු පැමිණිය හැකි බවත් අයින්ස්ටයින් විසින් පවසා තිබේ.

    source -lankacnews
    හොදනම් rep දිලා යන්න:yes:
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔය ගොඩක් පර්යෙශන පිලිගන්න අමරුයි. ඔය පත්තර කරයො මොකක හරි පොඩි කැල්ලක් කියවල උන්ට හිතෙන එවලියනව.

    ow bn.mun art karapau ewn danna phisics
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    I just read this paper.

    http://www.nature.com/ncomms/2014/140619/ncomms5145/full/ncomms5145.html.

    ABSTRACT:
    Experimental simulation of closed timelike curves
    Martin Ringbauer1,2, Matthew A. Broome1,2, Casey R. Myers1, Andrew G. White1,2 & Timothy C. Ralph2
    Closed timelike curves are among the most controversial features of modern physics. As
    legitimate solutions to Einstein’s field equations, they allow for time travel, which instinctively
    seems paradoxical. However, in the quantum regime these paradoxes can be resolved, leaving
    closed timelike curves consistent with relativity. The study of these systems therefore
    provides valuable insight into nonlinearities and the emergence of causal structures in
    quantum mechanics—essential for any formulation of a quantum theory of gravity. Here we
    experimentally simulate the nonlinear behaviour of a qubit interacting unitarily with an older
    version of itself, addressing some of the fascinating effects that arise in systems traversing a
    closed timelike curve. These include perfect discrimination of non-orthogonal states and,
    most intriguingly, the ability to distinguish nominally equivalent ways of preparing pure
    quantum states. Finally, we examine the dependence of these effects on the initial qubit state,
    the form of the unitary interaction and the influence of decoherence.

    DISCUSSION:
    Quantum simulation is a versatile and powerful tool for
    investigating quantum systems that are hard or even impossible
    to access in practice20. Although no CTCs have been discovered
    to date, quantum simulation nonetheless enables us to study
    their unique properties and behaviour. Here we simulated the
    immediate adaption of rCTC to changes in the CTC’s
    environment and in particular the effect of different forms of
    decoherence. We also show that the nonlinearity inherent in the
    system is in fact not uniform (as shown in Fig. 3), suggesting that
    nonlinear effects only become apparent in certain scenarios and
    for a specific set of measurements.
    Moreover, we find intriguing differences with respect to
    nominally equivalent ways of pure state preparation. Although
    acknowledged in ref. 29, this feature has not been further
    investigated in the present literature. Importantly, this effect
    arises due to consistency with relativity, in contrast to the similar
    effect for mixed quantum states discussed earlier, which is a direct
    result of the nonlinearity of the system7.
    Our study of the Deutsch model provides insights into the role
    of causal structures and nonlinearities in quantum mechanics,
    which is essential for an eventual reconciliation with general
    relativity.

    ____________________________________________________________________

    this is just a quantum simulation of a single qbit. So macroscopic bodies can't behave like that. එකියන්නේ ඕකෙන් අපිට කාලය හරහා යන්න පුළුවන්කමක් ලැබෙයි කියලා කියන්න බෑ...
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඔය ගොඩක් පර්යෙශන පිලිගන්න අමරුයි. ඔය පත්තර කරයො මොකක හරි පොඩි කැල්ලක් කියවල උන්ට හිතෙන එවලියනව.

    නෑ මචං... මේ experiment එක හරි... මේ news එක ලියල තියෙන විදිය වැරදි..:yes:
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    ඔය ගොඩක් පර්යෙශන පිලිගන්න අමරුයි. ඔය පත්තර කරයො මොකක හරි පොඩි කැල්ලක් කියවල උන්ට හිතෙන එවලියනව.

    sirawata ban, eka parak oya wage nirapeksha 0 tath eha yai kiyala article
    1k liyala tibuna mokek hari ekek. true seen 1, nirapeksha 0 ta assana
    ushnathwayak created within a lab.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    avatar106442_5.gif