කාලය හරහා යන්න පුලුවන් වෙයිද

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ohoma scene ekak ahala thiyanawa maath
    ehenam electron flow eka alokayata wada wegen yanna one.. electron ekatath mass ekak thiyanawane eth...

    mona kramayakinda e scene eka wenna

    Mit eken hadapu trillion fps camera eken puluwan.
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අනේ මන්ද කාලය සාපේක්ෂ නම් ඔය කියන ඉලව්ව කරන්න පුලුවන් වෙයිද කියල ? අපි කාලය කියන දේ ගැන පැහැදිලි නෑ මට ... මොකද පැය 24 කට ‍‍බෙදල තියෙන්නෙත් මිනිස්සුම හින්ද කොහොමත් ඕක ෆ්‍රොපෙසර් නලින්ද සිල්වි වගේ කෙනෙකුගෙන් අහන්න ඕන.... (අයින්ස්ටයින් කියපු ‍දේවල් දැනට හරි... )
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    austin-powers-spy-who-shagged-me_480_poster.jpg

    kauda bn me podi eka full kit gahala :rofl:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි!! තර්කයක් නොවේ.

    මම හිතන්නේ මේ භෞතික පදාර්ථමය ශරීරය හෝ යාන වාහන වලින් ආලෝකයේ වේගය අභිබවා යෑම කල නොහැකි හෝ දුෂ්කර කාර්යයක්. හේතුව ආලෝකය යනු ශක්තියක් වන බැවිනි.

    නමුත්, විද්‍යුත් චුම්භක තරංග ෝකයම
    මේ අභියෝගය ජය ගැනීමට යොදාගත හැකිය.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි!! තර්කයක් නොවේ.

    මම හිතන්නේ මේ භෞතික පදාර්ථමය ශරීරය හෝ යාන වාහන වලින් ආලෝකයේ වේගය අභිබවා යෑම කල නොහැකි හෝ දුෂ්කර කාර්යයක්. හේතුව ආලෝකය යනු ශක්තියක් වන බැවිනි.

    නමුත්, විද්‍යුත් චුම්භක තරංග ෝකයම
    මේ අභියෝගය ජය ගැනීමට යොදාගත හැකිය.

    ඉතින් බං, ඒව කොහොමද ඒව වලම වේගය ඉක්මවා යන්නෙ?? රික්තයකදි ඒ සේරම තරංග වල උපරිම වේගය ඉක්මවන්නෙ කොහොමද අපිට පාලනය කරන්න බෑනෙ ඒව ඒවට ඕනෙ වේගෙන්නෙ යන්නෙ. අංශුවක්නම් ත්වරණය කරන්න පුළුවන්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කාල තරණය ගැන Steve Hawkins ගේ වැඩසටහනක් තිබ්බ discovery එකේ . එක බැලුවනම් අදහසක් ගන්න තිබුනා.
    Hawking.jpg

    හැබැයි මම කියන විදිහට කාල තරණය කල නොහැක්කක්. බුදුන් වහන්සේ විවිද දිවය ලෝක ආදී තැන වලට වැඩම කල මුත් කාල තරණයක් අප අසා නැත. අතීතයට කෙසේ වුවත් අනාගතයට යාමක් සිදිවිය නොහැක. මොකද අනාගතය කියන්නේ නිශ්චිත දෙයක් නොවන නිසා
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගමයා;15245556 said:
    කාල තරනය ප්‍රයොගික කරන්න නම් wormhole සංකල්පය තමයි තියරියක් ලෙස ඉදිරිපත් කරන්නේ එක්ත තැනක බල උමගක් වැනි දෙයක් තුලින් තවත් ස්තානයකට යා හැකි බව wormhole කියන්නේ ස්ටිව්න්, ආතරි සී කාලක් වැනි අය සංකල්ප ලෙස ඉදිරිපත් කල දෙයක් ස්පෙස් ටයිම් එකෙන් ධන ආරොපන ආකර්ශනය කර රික්තකයක් ලෙස තමයි ක්‍රියාකරන්නේ එ හරහා යන්න පුලුවන් නම් කාලය හරහා යා හැකි ලෙස තමයි කියන්නේ .එ කියන්නේ අයිස්ටයින්ගේ 4th dimension එකට අනුව විශ්වයේ ටයිම් ලයින් එක නැතහොත් විශ්වය රදා පවතින කාලය දිගේ යා හැකි බවයි සමහර කියන්නේ ස්ටාර් ගේට් ,ටයිම් බැන්ඩිට්ස් වැනි චිත්‍රපටිවල පාදක කරගෙන තියෙන්නේ මෙන්න මේ තියරි එක තමයි

    article-1269288-095FBC16000005DC-551_634x447_popup.jpg

    wormhole


    කිසිම දෙයක් පැතලි හෝ ස්තාවර නෑ සෑම දෙයක්ම සිදුරැ කඩතොලු සහිතයි එක basic physical නියමක් කාලයට වුවත් එ දේ අදාලයි කාලය වුවත් ස්තාවර නෑ සිදුරැ දුර්වල තැන් තියෙනවා ඔනෑම භෞතික වස්තුවක කුඩාම අංශුවල න්‍යෂ්යටික දක්වා එතනිනුත් එහාට කුඩාම අංශුව quantum foam ලෙස හදුන්වනවා මේ වගේ තාමයි කාලයත් මේ වගේ short cut (wharm hole)එකක් තුලින් එක් තැනක සිට තවත් තැනකට යා හැකි ලෙස විශ්වාස කරන්නේ .එය වෙනත් ස්තාන දෙකක් එකම ටයිම් ලයින් දෙකක වෙනත් කාලයන් වලට අදාල ස්තාන විය හැකියි.
    අවසනාවට මේවැනි උමන්ඇසට පෙන්නේ නෑ ඉතාමමත් කුඩා අංශු ලෙස පවතින්නේ එ හරහා මිනි‍සුන්ට යන්න බෑ (අභව්‍ය කාශයේ අලෝක වර්ශ දහස් ගනන් එපිටෙන් තිබිය හැක) එකට තමයි කාල යන්ත්‍ර එන්නේ සමහර scientists හිතන්නේ wormhole එකක් කැප්චර් කරගෙන මිනිසෙකුට හෝ යානාවකට යා හැකැ ලෙස විශාල කරගත්තොත් එ හරහා යන්න පුලුවන් කියලයි

    Enterprise-and-Stargate.jpg


    තියරියට අනුව වෙනත් ග්‍රහලෝක දෙකක් අතර වුවත් මේ ලෙස ගමන් කල හැකියි .එ හරහා අතිතයට වුවත් යා හැකියි ඩයිනොර්සර් යුගයට වුවත් .


    අම්මෝ තව තියෙනවා ඉදිරියට ටික ටික දාන්නම් මේක මගේ අදහස් නෙවෙයි Stephen Hawking ලිපියකින් ගත් කරැනු වලින් ලිව්වේ වැරදි ඇත්නම් පෙන්වා දෙන්න


    මේ theory එකෙත් අඩු පාඩු තියෙනවා. උදාහරණයක් විදිහට මිනිසෙක් ත්වක්කුවක් සුදානම් කර worm hole එකක් හරහා ගොස් කාලයෙන් ආපස්සට ගොස් තමන්ටම වෙඩි තැබීම කල හැකියි. එතකොට ඔහු මිය යන්නේ තුවක්කුව සුදානම් කරමින් සිටියදී එම තුවක්කුවෙන්ම අනාගතයෙන් පැමිණි තමන්ගේන්මයි.

    confused_l.jpg
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේ theory එකෙත් අඩු පාඩු තියෙනවා. උදාහරණයක් විදිහට මිනිසෙක් ත්වක්කුවක් සුදානම් කර worm hole එකක් හරහා ගොස් කාලයෙන් ආපස්සට ගොස් තමන්ටම වෙඩි තැබීම කල හැකියි. එතකොට ඔහු මිය යන්නේ තුවක්කුව සුදානම් කරමින් සිටියදී එම තුවක්කුවෙන්ම අනාගතයෙන් පැමිණි තමන්ගේන්මයි.

    confused_l.jpg

    අනේ මන්ද පිස්සු හැදෙන සීන් තමයි තුවක්කු අරන් දඩයම් යුගයට ගියොත් මොකද වෙන්නේ :confused::sorry:
     

    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    time is considered as a one dimension. we are living in multi dimensional world.

    but problem is we dont know or it is not possible to navigate through time as we want. Time forcefully navigate us to one time point to other.

    I personally think someday human will able to time travel. but then many subsequent questions raised. if it happened at future, why dont we encounter any visitor from future yet? sometimes even we find a way to time travel, it may be not the way as we thinking about it.
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ theory එකෙත් අඩු පාඩු තියෙනවා. උදාහරණයක් විදිහට මිනිසෙක් ත්වක්කුවක් සුදානම් කර worm hole එකක් හරහා ගොස් කාලයෙන් ආපස්සට ගොස් තමන්ටම වෙඩි තැබීම කල හැකියි. එතකොට ඔහු මිය යන්නේ තුවක්කුව සුදානම් කරමින් සිටියදී එම තුවක්කුවෙන්ම අනාගතයෙන් පැමිණි තමන්ගේන්මයි.

    confused_l.jpg
    *worm hole කාලයට අදාල දෙයක් නෙමෙයි. මට මතක විදියට.
    …පැතලි කඩදාසියක කොනක ඉදන් අනිත් කොනට යන්න පුලුවන් කියල හිතුවොත් wormhole එකකින් කරන්නෙ ඒ කොන් දෙක එකට එකතුවෙන විදියට කඩදාසිය නවලා අවකාශය නැමීමක් ඇති කරන එක විතරයි.
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    හරි මේකට උත්තරේ දීපන්කො.....
    :rolleyes::rolleyes::rolleyes:

    වාහනයක් head lights දාගෙන ආලෝකයේ වේගෙන් ඉස්සරහට අවොත් අපිට කොහොම පෙනෙයිද....
    :shocked::shocked::shocked:

    EPIC :rofl::rofl::rofl: