කාලය හරහා යන්න පුලුවන් වෙයිද

jmai007

Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    හරි මේකට උත්තරේ දීපන්කො.....
    :rolleyes::rolleyes::rolleyes:

    වාහනයක් head lights දාගෙන ආලෝකයේ වේගෙන් ඉස්සරහට අවොත් අපිට කොහොම පෙනෙයිද....
    :shocked::shocked::shocked:

    දඩාස්.....බුදු අම්මෝ
     

    Cox

    Member
    Jul 3, 2013
    115
    7
    0
    warp-speed-1.jpg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    black dwarf kiyala ekata kiyanne black hole eke wate ewa ada gannawa wage dwarf ekakada eke thina anshu hakilimakata lak wela black dwarf ekak wenawa.
    Ape ira wage solar star ekak red giant ekak wela eka white dwarf ekak wela uparima mattamedi black dwarf ekak wenakan hakilenawa.
    Star ekak hadenne red giant star ekak supernova eka wela thamai black hole ekak wenne nath nam supernova ekak neutron star ekak wena welawaluth thinawa

    e mass eka anuwa...

    ape ira mathaka widihara ted dwarf or white dwarf wei
    ita wada baranam supernova ekak pupurala white dwarf ekak ithuru wei
    itath wada wadinam blackhole:yes::yes:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    මොන ප්‍රවේගයෙන් ගියත් කෑලි ගැලවෙන්නෑ මචන් ත්වරණයෙන් ගිහාමයි එහෙම් වෙන්නෙ

    yakow alokaye prawgaya ganna thwaranaya sellam wedakda :P:angry:
    *ta 2 thyei hade :rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,011
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වර්තමානෙ ජීවත් වෙන අපි අවසන් වෙච්ච අතීතෙටයි නොපැනිනි අනාගතයටයි යන්නෙ කොහොමද..අතීතෙ,වර්තමානෙ,අනාගතේ යන තුන සදාකාලිකව තියෙන පාරක් වගේ නම් ඔය කියන ජාතියෙ මැෂිමක් හදන් යන්න පුලුවන් වෙයි..ආලෝකෙ වේගයට සමානව යාහැකි යානයක් හැදුවත් අතීතෙ කෙසේවෙතත් නොපැනිනි හෙට දවසට උනත් යන්නෙ කොහොමද කියන එක මටනම් ප්‍රශ්නයක්!:rolleyes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වර්තමානෙ ජීවත් වෙන අපි අවසන් වෙච්ච අතීතෙටයි නොපැනිනි අනාගතයටයි යන්නෙ කොහොමද..අතීතෙ,වර්තමානෙ,අනාගතේ යන තුන සදාකාලිකව තියෙන පාරක් වගේ නම් ඔය කියන ජාතියෙ මැෂිමක් හදන් යන්න පුලුවන් වෙයි..ආලෝකෙ වේගයට සමානව යාහැකි යානයක් හැදුවත් අතීතෙ කෙසේවෙතත් නොපැනිනි හෙට දවසට උනත් යන්නෙ කොහොමද කියන එක මටනම් ප්‍රශ්නයක්!:rolleyes:

    උඹ අද අතුරුදහන් වෙනව...
    අපි තව ටිකෙන් නිදාගන හෙට 11 ට විතර ඇහැරිලා උදේට කාල දත් මැදල එලියට ගිහිල්ල ආයි ඇතුලට ඇවිල්ල එලකිරි එක පැත්තෙ ඇවිල්ල ආතල් එකක් අරන් අභීත දියණි බලල ඉන්නව. උඹ ඉට පස්සෙ ආයි මැවෙනව.:baffled:

    උඹත් එක්ක මාත් ගියානම්,, ඩුෂ් ගාල එළියක් ආව එච්චරයි. කැලැන්ඩරේ දිහා බලනකොට දවසක් ගිහිල්ල
    :baffled::baffled::rolleyes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,011
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උඹ අද අතුරුදහන් වෙනව...
    අපි තව ටිකෙන් නිදාගන හෙට 11 ට විතර ඇහැරිලා උදේට කාල දත් මැදල එලියට ගිහිල්ල ආයි ඇතුලට ඇවිල්ල එලකිරි එක පැත්තෙ ඇවිල්ල ආතල් එකක් අරන් අභීත දියණි බලල ඉන්නව. උඹ ඉට පස්සෙ ආයි මැවෙනව.:baffled:

    උඹත් එක්ක මාත් ගියානම්,, ඩුෂ් ගාල එළියක් ආව එච්චරයි. කැලැන්ඩරේ දිහා බලනකොට දවසක් ගිහිල්ල
    :baffled::baffled::rolleyes:
    එතකොට අනාගතේ කියන එක දැනටමත් ලියවිල තියෙන පොතක් වගේද මෙහෙමයි වෙන්නෙ කියල?:rolleyes:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එතකොට අනාගතේ කියන එක දැනටමත් ලියවිල තියෙන පොතක් වගේද මෙහෙමයි වෙන්නෙ කියල?:rolleyes:

    නෑ ඒ අතරතුර කාලය වෙනද වගේම ගෙවෙනව. අරුන් ඒ කාලෙ ඇතුලත යැවෙමින් පවතිනව. ඒත් උන්ට සාපේක්ෂව ඩුස් ගාල පැය 24 ක දේවල් සිද්ධ වෙලා.
    ඒත් ඒ ටික කළේ අපි
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,011
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ ඒ අතරතුර කාලය වෙනද වගේම ගෙවෙනව. අරුන් ඒ කාලෙ ඇතුලත යැවෙමින් පවතිනව. ඒත් උන්ට සාපේක්ෂව ඩුස් ගාල පැය 24 ක දේවල් සිද්ධ වෙලා.
    ඒත් ඒ ටික කළේ අපි
    හිතාගන්න අමාරුයි..එහෙම අනාගතේට ගිහිල්ල ආපු කෙනෙක් තාම නැති නිසා පික්සු විද්‍යාඥයො කියන කතා පිලිගන්නත් අමාරුයි මෙසේ කලොත් එලෙස යා හැකිය කියල
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කාල තරනය ප්‍රයොගික කරන්න නම් wormhole සංකල්පය තමයි තියරියක් ලෙස ඉදිරිපත් කරන්නේ එක්ත තැනක බල උමගක් වැනි දෙයක් තුලින් තවත් ස්තානයකට යා හැකි බව wormhole කියන්නේ ස්ටිව්න්, ආතරි සී කාලක් වැනි අය සංකල්ප ලෙස ඉදිරිපත් කල දෙයක් ස්පෙස් ටයිම් එකෙන් ධන ආරොපන ආකර්ශනය කර රික්තකයක් ලෙස තමයි ක්‍රියාකරන්නේ එ හරහා යන්න පුලුවන් නම් කාලය හරහා යා හැකි ලෙස තමයි කියන්නේ .එ කියන්නේ අයිස්ටයින්ගේ 4th dimension එකට අනුව විශ්වයේ ටයිම් ලයින් එක නැතහොත් විශ්වය රදා පවතින කාලය දිගේ යා හැකි බවයි සමහර කියන්නේ ස්ටාර් ගේට් ,ටයිම් බැන්ඩිට්ස් වැනි චිත්‍රපටිවල පාදක කරගෙන තියෙන්නේ මෙන්න මේ තියරි එක තමයි

    article-1269288-095FBC16000005DC-551_634x447_popup.jpg

    wormhole


    කිසිම දෙයක් පැතලි හෝ ස්තාවර නෑ සෑම දෙයක්ම සිදුරැ කඩතොලු සහිතයි එක basic physical නියමක් කාලයට වුවත් එ දේ අදාලයි කාලය වුවත් ස්තාවර නෑ සිදුරැ දුර්වල තැන් තියෙනවා ඔනෑම භෞතික වස්තුවක කුඩාම අංශුවල න්‍යෂ්යටික දක්වා එතනිනුත් එහාට කුඩාම අංශුව quantum foam ලෙස හදුන්වනවා මේ වගේ තාමයි කාලයත් මේ වගේ short cut (wharm hole)එකක් තුලින් එක් තැනක සිට තවත් තැනකට යා හැකි ලෙස විශ්වාස කරන්නේ .එය වෙනත් ස්තාන දෙකක් එකම ටයිම් ලයින් දෙකක වෙනත් කාලයන් වලට අදාල ස්තාන විය හැකියි.
    අවසනාවට මේවැනි උමන්ඇසට පෙන්නේ නෑ ඉතාමමත් කුඩා අංශු ලෙස පවතින්නේ එ හරහා මිනි‍සුන්ට යන්න බෑ (අභව්‍ය කාශයේ අලෝක වර්ශ දහස් ගනන් එපිටෙන් තිබිය හැක) එකට තමයි කාල යන්ත්‍ර එන්නේ සමහර scientists හිතන්නේ wormhole එකක් කැප්චර් කරගෙන මිනිසෙකුට හෝ යානාවකට යා හැකැ ලෙස විශාල කරගත්තොත් එ හරහා යන්න පුලුවන් කියලයි

    Enterprise-and-Stargate.jpg


    තියරියට අනුව වෙනත් ග්‍රහලෝක දෙකක් අතර වුවත් මේ ලෙස ගමන් කල හැකියි .එ හරහා අතිතයට වුවත් යා හැකියි ඩයිනොර්සර් යුගයට වුවත් .


    අම්මෝ තව තියෙනවා ඉදිරියට ටික ටික දාන්නම් මේක මගේ අදහස් නෙවෙයි Stephen Hawking ලිපියකින් ගත් කරැනු වලින් ලිව්වේ වැරදි ඇත්නම් පෙන්වා දෙන්න
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    mqdefault.jpg


    මතකද මෙ කතාව (silversun)මම පොඩිකාලේ ගිය කතාවක් මේකෙත් ඔවුන් ගමන් ගන්න යනාව wormhole එකක් තුලින් යනවා අනාගතයට

    wormholes.jpg