කාල්ටන් අවුරුදු.... මාකටින් තමා වෙනම ලෙවල් එහෙකින්

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    උබට පොඩ්ඩක් අලුත් වගකීමක් දුන්නම හාන්න එපා.. උබ තාම අඩුම කුලේ.
    ලොකු ගුපියො ගෘප් එකේ උබවා කඩේ යවනවා 😂😂😂

    ටෑග් කරලා සෙනග අද්දන්න උබ මයින්ද මාත්තයා නෙවේ නේ.. 😂😂

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,535
    918
    113
    මරා බන් හැම උත්සවයක්ම සාදාරණව සමරුව. දෙමල මුස්ලිම් ක්‍රිස්තියානි සිංහල මේ හැම එකක්ම. එත් හයිලයිට් වුනේ අවුරුද්ද සමරන එක. රටේ නායකයෙක් විදියට තමන් නියෝජනය කරන ප්‍රජාවේ සංකෘතික අංග සමරන එක පරිණත නායකයෙක් කල යුතු දෙයක්. රාජ්‍ය නායකයා අනිවාර්යයෙන් කල යුතු දෙයක්. එත් ලප හුත්තාට නම් සිංහල අලුත් අවුරුද්ද කියන්නත් ලැජ්ජයි වගේ. කැරීම පොන්න නායකයෙක් ඌ නම්.
    atta..
     
    • Like
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,440
    4,688
    113
    මෙත් මල් පිබිදේවා නම්
    බොරුවට රබාන තලනවා අනෙක් ආච්චිලා දෙන්නත් එෙහම්මයි 😅

    මරා බන් හැම උත්සවයක්ම සාදාරණව සමරුව. දෙමල මුස්ලිම් ක්‍රිස්තියානි සිංහල මේ හැම එකක්ම. එත් හයිලයිට් වුනේ අවුරුද්ද සමරන එක. රටේ නායකයෙක් විදියට තමන් නියෝජනය කරන ප්‍රජාවේ සංකෘතික අංග සමරන එක පරිණත නායකයෙක් කල යුතු දෙයක්. රාජ්‍ය නායකයා අනිවාර්යයෙන් කල යුතු දෙයක්. එත් ලප හුත්තාට නම් සිංහල අලුත් අවුරුද්ද කියන්නත් ලැජ්ජයි වගේ. කැරීම පොන්න නායකයෙක් ඌ නම්.
    එකඟයි!
    ------ Post added on Apr 14, 2026 at 2:02 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    මහින්ද මාත්තයා මේ රටේ ජනාධිපති වෙලා ඉද්දි තිබුන ගැම්ම දැන් නෑ.