කාල්ටන් ක‍්‍රීඩා සමාජයට ලක්ෂ 933ක්

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කෝ අර අවංක මිනිමරුවා...

    මෙතන්ට එයා අනිවා එන්ඩ එපැයිනෙ බොල. කියල තියෙන දේවල් බලන්ඩ.

    රජ්ජුරුවො එක්ක අපිට හැප්පෙන්ඩ බෑ. කරන්ඩ පුළුවන් එකමදේ, ඊළග ඡන්දෙදි කැමැත්ත අකමැත්ත ප්‍රකාශකරන එක විතරයි.
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    ඕකු ගැන කතා කරලා වැඩක් නෑ බං
    :(
    අන්තිමට මරා ගෙ පොඩි එවුන්ගෙ සෙල්ලම් බඩු වෙන්න තමයි අපේ රටේ එවුන්ට වෙලා තියෙන්නෙ
    ඕක අපේ හරක් බහුතරේකට තේරෙන්නෙ නෑ.මුං කියන්නෙ නම් තඹ සතයක් ආණ්ඩුවෙන් අරගෙන නෑ කියලා.
    අපේ රටේ දේශප්‍රේමියො
    මතුවෙන්නෙ ඇමරිකන් විරෝදී උද්ගෝෂණයක් ආපු වෙලාවට විතරයි නෙ බං.ඉතින් තව මොන කතා ද?
    රේසිං කාර් එකක් හරි හින්දි නිළියෙක් හරි ඉස්සරහට දාපු ගමං ඕන පු** කියලා අපේ එවුං Full Happy එකේ.අන්තිමට බලනකොට ඇම තමයි බාලා තියෙන්නෙ

    ඊළඟ කෑල්ල තවත් රසවත්:sorry:
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    සාමාන්‍ය මිනිහට තුන්වේල කන්න විදියක් නැහැ
    තියෙන ලදරන් බයිස්කලේට තෙල් ටිකක් ගහගන්න විදියක් නැහැ
    මේක ඇත්තක්නම් මේවා සහගහන්න ඕනා



    sirawata machan
     

    mike123

    Member
    Nov 19, 2011
    15
    4
    0
    ube ammage hora miniha kiyana ewa nam pattama aththa kiyala hithana hiwallu naha EK eke.

    http://www.elakiri.com/forum/newreply.php?do=postreply&t=1517903

    මෙන්න උබව හොයනවා. එත් තෝ වගේ අසුචි කන අවජාතක කැණහිල් බල්ලෙක්ව වැදගත් තැනකට දෙන්න බැහැ. ඒ හින්ද දිගටම අසුච් කකා ඔහේ හිටපිය.:growl::growl::growl::growl::growl::growl:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Anura elasetama kiyela tiyenewa !:yes::yes:

    Good post Broo !:)
    අනුර එලටම කියලා තියෙනව්ව තමයි,,එත් ඔය අනුරම තමා මෑඩම් ගෙ ආ0ඩුව කාලෙ අපුරුවට දුශන දෑක දෑක එ ආ0ඩුවට කඩෙ ගියෙ,,එතකොට ඔය විස්තර කිරිම් නෑහෑ,,මට මතකයි විජිත හෙරත් කිවා පොඩි මිනිස්සුන්ට කෑලි මාලු කන්න ඔනි නෑහෑ..එයාලට තමයි සාලයො සුඩයො ඉන්නෙ කියල්ලා කන්න,,මාලු ගනන් ගිහින් කියලා දෙශපාලන ට්වි වෑඩසටහනකට සම්බන්දවෙලා,,එතකොට මිනිස්සුන්ගෙ දුක මෙයාලට නෑහෑ,,:frown:
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    අඩෝ අපි මේවට විරුද්ධව මොනවා හරි කරන්න ඕනේ මචං. මේ වියදං කරන්නේ මහින්දගේ හරි නාමල්ගේ හරි සල්ලි නෙමි මචං. අපේ සල්ලි. උබලගේ සල්ලි වෙන උන් හොරකං කරනවා බලාගෙන උබලට ඉන්න පුලුවන්ද බන්?? මගේ මාසේ අදායම RS. 18,000/= ක් විතර. යකෝ මම ඔය සොච්චම හොයන්න කොච්චර මහන්සි වෙනවද? කි දෙනෙකුගෙන් බැනුන් අහනවද? කොච්චර වැඩ කරනවද? මේ බල්ලෝ නිකන් ඉඳගෙන, බොරු කිය කිය මේවා ඔක්කොම හුරගෙන කනවා............
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    අනුර එලටම කියලා තියෙනව්ව තමයි,,එත් ඔය අනුරම තමා මෑඩම් ගෙ ආ0ඩුව කාලෙ අපුරුවට දුශන දෑක දෑක එ ආ0ඩුවට කඩෙ ගියෙ,,එතකොට ඔය විස්තර කිරිම් නෑහෑ,,මට මතකයි විජිත හෙරත් කිවා පොඩි මිනිස්සුන්ට කෑලි මාලු කන්න ඔනි නෑහෑ..එයාලට තමයි සාලයො සුඩයො ඉන්නෙ කියල්ලා කන්න,,මාලු ගනන් ගිහින් කියලා දෙශපාලන ට්වි වෑඩසටහනකට සම්බන්දවෙලා,,එතකොට මිනිස්සුන්ගෙ දුක මෙයාලට නෑහෑ,,:frown:

    නෑ මචං මේක අනුරගේ වැරැද්ද නෙමෙඉ බන්... අපේ වැරැද්ද.. අපි මේ වගේ දේවල් වලට විරුද්දව දැනෙන්න දෙයක් කරනවා නං මේවා නවත්තන්න පුළුවන් මචං. අපි ඔක්කොම බලන් ඉන්නවා අනිත් එකා මොනවා හරි කරයි කියල නමුත් බලද්දී ඔක්කොම නිකන් ඉඳල තියෙන්නේ. අපි කවුරුත් තමන්ගේ දෙයක් පරිත්‍යාග කරලා රටට දෙයක් දෙන්න බලන්නේ නෑ.
     
    • Like
    Reactions: DJvodka

    Similar threads