

සාමාන්‍ය මිනිහට තුන්වේල කන්න විදියක් නැහැ
තියෙන ලදරන් බයිස්කලේට තෙල් ටිකක් ගහගන්න විදියක් නැහැ
මේක ඇත්තක්නම් මේවා සහගහන්න ඕනා
ube ammage hora miniha kiyana ewa nam pattama aththa kiyala hithana hiwallu naha EK eke.






Anura elasetama kiyela tiyenewa !
Good post Broo !![]()

අනුර එලටම කියලා තියෙනව්ව තමයි,,එත් ඔය අනුරම තමා මෑඩම් ගෙ ආ0ඩුව කාලෙ අපුරුවට දුශන දෑක දෑක එ ආ0ඩුවට කඩෙ ගියෙ,,එතකොට ඔය විස්තර කිරිම් නෑහෑ,,මට මතකයි විජිත හෙරත් කිවා පොඩි මිනිස්සුන්ට කෑලි මාලු කන්න ඔනි නෑහෑ..එයාලට තමයි සාලයො සුඩයො ඉන්නෙ කියල්ලා කන්න,,මාලු ගනන් ගිහින් කියලා දෙශපාලන ට්වි වෑඩසටහනකට සම්බන්දවෙලා,,එතකොට මිනිස්සුන්ගෙ දුක මෙයාලට නෑහෑ,,