කාලි අම්මා - මෙගා ත්‍රෙඩ්!

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Popular ලී in SL. Created Just for fun.
    C07CE89D-A1D9-4094-87DF-60489B44F098.jpeg
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මේ වගේ මෝඩ කතා කියන එකෙක් ගේ රෙද්ද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉස්සරහ ගලවිච්ච එකම ඇති, මිත්‍යා මතයයයි පැරදුනේ මේ කරපු වැඩේ ධම්මික ය හොඳයි කියල කියනවනම් බෙහෙත් බොන්න කියන්න ඕනේ.
    Ow. 'Rajathumage anduma lassanai' kathava mathak vuna. අටමස්ථානාධිපති හිමියන් ta apey pranamaya himiviya yuthui. :-)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මේව දැක්කහම හිතෙනව බයියො කියන්නෙ මහ පුදුම හරක් මරි මෝඩ හැත්තක්නෙ කියල 😂 😂 @nicjosh83 තුක් නෙදකින් මේ වගේ මෝඩ හරක්

    pora kalin weda pappage avatar ekak dala passe wena ekak damma neda? dan inne kali da? :P
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ඕම් කාලි මාහා කාලී
    කාලිකේ පරමේශ්වරි
    සර්ව ආනන්ද කරේ දේවී
    නාරායනී නමෝස්තුතේ

    කාලි මෑණියෝ විහිළුවට ගන්න අය මකබෑවිල පල ඒස්වා පුඃ
     
    • Haha
    Reactions: BumbleB

    akila1975

    Junior member
  • Apr 29, 2019
    63
    64
    18
    Qatar
    බෙහෙත් ගන්න ඕන එකෙක් රාජ්‍ය අනුග්‍රහයත් අරගෙන අනික් එවුන්ට බෙහෙත් කරන්න යන පුදුම රටක් ...
    Well Said....
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    කෝ බන් පැනිය වර්ණනා කර කර වැලලෙන්න හදපු එවුන්... සමහර එවුන් මේකෙන් හරි හොඳ වෙනවනම් හොඳයි කියන නියාලු තර්කෙටත් ආවනෙ. මිනිස්සු මොට කරලා අවිද්‍යාවෙන් වහලා තියෙන්නෙ. බොහොම ඉක්මනට අපේ මිනිස්සු උඩට මොකුත් නැතුව නැටුම් නටන තත්වෙට පස්සට ගියොත් පුදුම දෙයක් නෑ.
    කවුද හුත්තො මනගල ?? කවුරු උනත් දැන් පැණි දාලා අරින්නේ.
    පකයා පේනවා පැණි දාල අරිනවා ඇති කියලා. :lol::lol::lol::lol::lol::lol::lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ඕම් කාලි මාහා කාලී
    කාලිකේ පරමේශ්වරි
    සර්ව ආනන්ද කරේ දේවී
    නාරායනී නමෝස්තුතේ

    කාලි මෑණියෝ විහිළුවට ගන්න අය මකබෑවිල පල ඒස්වා පුඃ
    පුඃ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    කාලි පට්ට කෑල්ල හුට්ටෝ
    අත් ගානකින් ෆන් දෙන්නේ



    වෙන රටවල් වැක්සින් එක තමන්ගේ රටට ගෙන්න ගන්න ගේම ගහන අතරේ පොහුට්ටේ පොන්න වියත්මග කොරෝනා නසන්න ගෙනාපු වැක්සින් එක තමයි මේ. :lol:

    ඔය උට්ටේමග කියන්නේ අමු කරියෝ සෙට් එකක්. බලපන් ඔකේ හරි එකෙක් ඉන්නවද
    පන්දම් අල්ලපු උට්ටෝයි උට්ටියෝයි
    පැණිසුමන සුදර්ශනී කියල උට්ටියෙක් ගෙන් පටන් ගත්තේ
    අර සීතා කියල ඉන්න ගෑණි බෙහෙත හංගන් ඉන්නවා ස කඩල එලියට ගන්නකන්
    ඔතන වැඩක් කරලා ගේම ගහන්නේ සබිරි විතරයි
    බදුර්දීන්, හකීම් ල සෙට් එක ගහපු ගේම සබිරි තනියෙන් කරන්නේ
    ඔහු ජාතිය වෙනුවෙන් තනිවම සටනේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    උබලට ඔක්කොම නාට්ටිනෙ විශම මනස ,නාට්ටි තමයි පේන්නෙ

    නළුව ඉන්නව , පිටපතක් තියෙනව, සහායක නලුවො ඉන්නව, 7 ටයිම් බෙල්ට් එකකට එක චැනල් එකක නන් දුවන්නෙ නාටිටියක් තමා ඉතින්.

    ඔක තේරුම් ගන්න ආයෙ මනස විශම වෙන්න ඕනිද