කාලි අම්මා - මෙගා ත්‍රෙඩ්!

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    මේ වගේ මෝඩ කතා කියන එකෙක් ගේ රෙද්ද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉස්සරහ ගලවිච්ච එකම ඇති, මිත්‍යා මතයයයි පැරදුනේ මේ කරපු වැඩේ ධම්මික ය හොඳයි කියල කියනවනම් බෙහෙත් බොන්න කියන්න ඕනේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ තෙර්ඩ් බලපුවාම තේරෙනව ලකාවෙ කොච්චර ඉන්නවද කියල මෙලෝ වැඩක් නොකර කාලෙ කකා,

    මෙන්න කාලිගෙ මන්ද මානසික පුතා ඇවිල්ල :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බන් පැනිය වර්ණනා කර කර වැලලෙන්න හදපු එවුන්... සමහර එවුන් මේකෙන් හරි හොඳ වෙනවනම් හොඳයි කියන නියාලු තර්කෙටත් ආවනෙ. මිනිස්සු මොට කරලා අවිද්‍යාවෙන් වහලා තියෙන්නෙ. බොහොම ඉක්මනට අපේ මිනිස්සු උඩට මොකුත් නැතුව නැටුම් නටන තත්වෙට පස්සට ගියොත් පුදුම දෙයක් නෑ.
    රටේ උන් පැණිය හොදයි කිවෙ වතුපිටිවල රෝහලේ දොස්තරල සායනික පරික්ශන වට දෙකක් කරල pcr ටෙස්ට් මගින් හොදවෙනව කියල ඔප්පු කරපු නිසා,pcr ටෙස්ට් අවිද්යාව වෙන්ඩ විදිහක් නැනෙ මොන කුහක කතාද මේ

    උබල කුහකකමට් බුරන එක සහ අපි උගෙ ජඩ කමට බැනන එක දෙකක්, අපි හොද දේට සපෝt ජඩ කමට එරෙහියි උබල කෝකටත් බුරන එකනෙ කරන්නෙ කුහකකමට

    මෙන්න කාලිගෙ මන්ද මානසික පුතා ඇවිල්ල :lol: :lol: :lol:
    ආපෝ උබලව අප්පිරියයි බන් ගු ඇන් පි ගොන් බඩුනෙ උබල මෙලෝකෙ වැඩකට නැ..

    බයියන්ගෙ ආතල් එකපාර ඉවරයි. 🤣🤣
    මේව නම් මේ මෝඩ කමට කියන කතා කොරෝනා වලට බේතක් සායනිකව පරික්ශා කරන එක බයි ආතල් එකක් නම් ඒකට අපි කැමතියි..
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    හැමදාම බොරුව කරන්න බැනේ. මට හිතෙන්නේ ජය ශ්‍රී මහා බොධිය වගේ තැනක බොරුව කරපු නිසා මු ට වස් වැදුනා. දෙවියෝ මුගේ බොරුව ලොවට පෙන්නුවා.
    පන්චතන්ත්‍රයෙ කතාවක් තියනවා දවසක් නරියෙක් රෑ කුකුල් හොරකමේ යද්දී වහලා නොතිබුනු නිල් බාල්දියකට වැටිලා.මු කොහොමහරි ඒකෙන් ගොඩ උනත් එලිවෙන්න කලින් ගමෙන් පිටවෙන්න බැරිවෙලා. උදේ මුව දැක්ක ගමේ බෛයො ටික මු විශ්ණු දෙයියො එවුව නියෝජිතයෙක් කියලා දේවාලයක් හදලා වැදුම්පිදුම් කරලා. මෙහෙම සැප විදිමින් හිටි නරියට දවසක් කැලේ නරි හූකියනවා ඇහිලා උන්හිටිතැන් අමතක වෙලා හූ කියන්න පටන්ගෙන. මෝඩ බෛයන්ට මු නරියක් කියලා තේරිලා තියෙන්නේ එතකොට තමයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පැණිය වැඩකරේ නැත්තං ෂාදු තමයි🤣🤡🤣
    ෂාදු නිසා අම්මා තරහවෙලා. අරිස්ටේ බල බිඳුනා.... බාස්ගේ ජංගිය සේෆ්.

    අන්තිමට පෝලිමේ හිටිය සිංහලු ගිහිං ෂාදුගේ තට්ටේ පලයි🤣🤡
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    රටේ උන් පැණිය හොදයි කිවෙ වතුපිටිවල රෝහලේ දොස්තරල සායනික පරික්ශන වට දෙකක් කරල pcr ටෙස්ට් මගින් හොදවෙනව කියල ඔප්පු කරපු නිසා,pcr ටෙස්ට් අවිද්යාව වෙන්ඩ විදිහක් නැනෙ මොන කුහක කතාද මේ

    උබල කුහකකමට් බුරන එක සහ අපි උගෙ ජඩ කමට බැනන එක දෙකක්, අපි හොද දේට සපෝt ජඩ කමට එරෙහියි උබල කෝකටත් බුරන එකනෙ කරන්නෙ කුහකකමට

    ආපෝ උබලව අප්පිරියයි බන් ගු ඇන් පි ගොන් බඩුනෙ උබල මෙලෝකෙ වැඩකට නැ..

    මේව නම් මේ මෝඩ කමට කියන කතා කොරෝනා වලට බේතක් සායනිකව පරික්ශා කරන එක බයි ආතල් එකක් නම් ඒකට අපි කැමතියි..

    වතුපිටිවල රොහලේ කරපු පරික්ෂනයක් නැ. ඒ ගැන දිගටම බොරු කියන්න එපා. අනික එහෙම පරික්ෂණයක් වෙලාවනම් ඔබ පෙනි සිටින රජය විසින්ම චක්‍රලේඛයට පොදු නිතියට පටහැනි අනිතික නිතිවිරෝධි ක්‍රියාවක් කරලා කියලා ඔප්පු වෙනවා.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මේකේ පැණි එක වර්ණනා කරපු වුන් හොයාගන්නත් නැහැ..

    දම්මිකයාට කොරෝනා හැදුනා නම් පට්ට. අර ජාරාව බීපු අයට බය හිතෙන්නත් එක්ක.

    මේ මගුල promote කරපු උන් තමා ලොකුම වැරදි කාරයෝ. මේකට වෛද්‍යවරු එහෙම විරුද්ද වුනා නම් මේක මෙච්චර දුර යන්නේ නැහැ.

    අනික දුකම කොටස තමා tv වල පෙන්නපු විදිහ නිසා සමහර මිනිස්සු මුගෙන් ඉස්සරහට බෙහෙත් ගන්න යනවා වෙන ලෙඩ වලටත්. මු හොදට හම්බකරගනී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වතුපිටිවල රොහලේ කරපු පරික්ෂනයක් නැ. ඒ ගැන දිගටම බොරු කියන්න එපා. අනික එහෙම පරික්ෂණයක් වෙලාවනම් ඔබ පෙනි සිටින රජය විසින්ම චක්‍රලේඛයට පොදු නිතියට පටහැනි අනිතික නිතිවිරෝධි ක්‍රියාවක් කරලා කියලා ඔප්පු වෙනවා.
    වතුපිටිවල රෝහලේ දොස්තරල කණ්ඩායමක් නිතියට පිටින් සායනික පරික්ශන වට දෙකක් කරල තීයෙනව ,ඒකෙ pcr ප්රතිඵල කරපු මහාචාර්යවරු දෙදෙනෙක්ගෙ නම් සහ අනිත් දොස්තරලගෙ නම් එක්කම ප්‍රසිද්ද කරල තියෙන්නව, නිතියට පිටින් වැඩේ කරපු එකට කිසිම ඇක්ශන් එකක් නොගන්න රජය තිරනය කරල තියෙනව ,

    ඒක නිසා කිසිම වෙලාවක සායනික පරික්ශන 2 බොරු වෙන්නෙ හෝ අවිද්යාව වෙන්නෙ නැ.. ඉට පස්සෙ මහාචාර්යවරු තවත් කණ්ඩායමක් මේ ලියන වෙලාවෙත් ඔය පැණිය සායනිකව ටෙස්ට් කරනව එක අවිද්යාව වෙන්නෙත් නැ,

    පැණිය හදපු එකාගෙ සුගුණ සහ දුර්ගුණ සායනික පරික්ශන වලට අදාල වෙන්නෙ නැ කුහක විවේචන අනවශ්යයි..

    මේකේ පැණි එක වර්ණනා කරපු වුන් හොයාගන්නත් නැහැ..

    දම්මිකයාට කොරෝනා හැදුනා නම් පට්ට. අර ජාරාව බීපු අයට බය හිතෙන්නත් එක්ක.

    මේ මගුල promote කරපු උන් තමා ලොකුම වැරදි කාරයෝ. මේකට වෛද්‍යවරු එහෙම විරුද්ද වුනා නම් මේක මෙච්චර දුර යන්නේ නැහැ.

    අනික දුකම කොටස තමා tv වල පෙන්නපු විදිහ නිසා සමහර මිනිස්සු මුගෙන් ඉස්සරහට බෙහෙත් ගන්න යනවා වෙන ලෙඩ වලටත්. මු හොදට හම්බකරගනී.
    කුහකකමට ලියුවත් මේකෙ ගත යුත්තක් තියෙනව, ඔය පැණිය බිපු කාට හරි හැදුනොත් කොරෝනා ඒකත් මිනුමක් වෙනව..
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    රටේ උන් පැණිය හොදයි කිවෙ වතුපිටිවල රෝහලේ දොස්තරල සායනික පරික්ශන වට දෙකක් කරල pcr ටෙස්ට් මගින් හොදවෙනව කියල ඔප්පු කරපු නිසා,pcr ටෙස්ට් අවිද්යාව වෙන්ඩ විදිහක් නැනෙ මොන කුහක කතාද මේ

    Trial dekakin kohomada manussayo behethak hodai kiyanne... Samahara side effects enne maasa gaanakata passe. Leda thiyana unta react karana widiha wenas. Oya trials karapu widihath neethi wirodhi.. Minissunta denna ba ekapaara. Trial ekedi reaction ekak awith manussayek marunanam kawda wagakiyanne. Ubalage Sa' neethiyata pitin okkoma karanna hadanne. Lankawe iq adu gobba haththatama hodai mewa

    වතුපිටිවල රෝහලේ දොස්තරල කණ්ඩායමක් නිතියට පිටින් සායනික පරික්ශන වට දෙකක් කරල තීයෙනව ,ඒකෙ pcr ප්රතිඵල කරපු මහාචාර්යවරු දෙදෙනෙක්ගෙ නම් සහ අනිත් දොස්තරලගෙ නම් එක්කම ප්‍රසිද්ද කරල තියෙන්නව, නිතියට පිටින් වැඩේ කරපු එකට කිසිම ඇක්ශන් එකක් නොගන්න රජය තිරනය කරල තියෙනව ,

    Neethiyata pitin karapu clinical piliganne kohomada? Maara kathaa mun kiyanne :lol:
     
    • Like
    Reactions: jmzsl and waca

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Trial dekakin kohomada manussayo behethak hodai kiyanne... Samahara side effects enne maasa gaanakata passe. Leda thiyana unta react karana widiha wenas. Oya trials karapu widihath neethi wirodhi.. Minissunta denna ba ekapaara. Trial ekedi reaction ekak awith manussayek marunanam kawda wagakiyanne. Ubalage Sa' neethiyata pitin okkoma karanna hadanne. Lankawe iq adu gobba haththatama hodai mewa

    Neethiyata pitin karapu clinical piliganne kohomada? Maara kathaa mun kiyanne :lol:
    මී පැණිවල සාදික්ක සහ අනිත් දේශීය ඖෂධවල මොන සයිඩ් ඉෆෙක්ද බන්, මම දැක්ක හිටපු ආයුර්වේද කොමසාරිස් කියනව ඔය බේත අවුරුදු 2000+ පරන බේතක් කියල ඒක නිසා කුහක විවේචා අනවශ්යයි , කරන්ඩ ඕන සායනික පරික්ශන වලින් කොරෝනා වලට ඇත්තටම වැඩද නැද්ද කියන අවසන් වටයේ පරිකහනය ප්‍රතිපල එනකන් ඉන්න එක.. කුහක විවේචන කරන උන්ගෙ IQ මට්ටම ගැනත් හිතාගන්ඩ පුලුවන්,

    හැමදේම නිතිගතව කරන්ඩ බැ මොන මෝඩ කතාද,.. ලoකවෙ පළවෙනි හදවත් බද්ධයත් නිති විරෝධියි ,ඒකට අදටත් නිතිය හදල නැ, හෙට හදවතක් ආයෙ බද්ධ කරත් ඒකත් නිති විරෝධියි,නිති විරෝධියි කියල හදවත බද්ධ කරහත්ත ගෑනුකෙනා මලේ නැ අදත් යහතින් ජීවත් වෙනව

    ඒක නිසා නොදන්න කුණු කතා කිය කියා කුහකකම විතරක් ප්‍රදර්ශනය කරන්ඩ එපා..අනික IQ කතාව ලොල් හොදේ උබල iq ගැන කතා කරන්ඩ එපා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    මේ තෙර්ඩ් බලපුවාම තේරෙනව ලකාවෙ කොච්චර ඉන්නවද කියල මෙලෝ වැඩක් නොකර කාලෙ කකා,
    අනේද කියන්නෙ එහෙම කාළකණ්ණින්ගෙ වැඩ වලට සපෝට් එකට මැශින් හයි කරල ලකුණු දාගන්න උනුත් ඉන්නවනෙ.
     
    • Like
    Reactions: johnferna678

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේද කියන්නෙ එහෙම කාළකණ්ණින්ගෙ වැඩ වලට සපෝට් එකට මැශින් හයි කරල ලකුණු දාගන්න උනුත් ඉන්නවනෙ.

    මැශිමක් ඉල්ලපුවම මැශිමක් දුන්නම ලකුණු වැටෙනව නම් කොච්චර හොදද ,

    උගෙ කලකන්නි කම් අපිට අදාල නැ අපි ඌ එක්ක බුදියන්ඩ යන්නෙ නැනෙ, ඌ එක්ක සoසර්ගයෙ යෙදෙන්ඩ බලන් ඉන්න ගු ඇන් පි කාරයන්ට රිදෙන එකත් අපිට අදාල නැ..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේකේ පැණි එක වර්ණනා කරපු වුන් හොයාගන්නත් නැහැ..

    දම්මිකයාට කොරෝනා හැදුනා නම් පට්ට. අර ජාරාව බීපු අයට බය හිතෙන්නත් එක්ක.

    මේ මගුල promote කරපු උන් තමා ලොකුම වැරදි කාරයෝ. මේකට වෛද්‍යවරු එහෙම විරුද්ද වුනා නම් මේක මෙච්චර දුර යන්නේ නැහැ.

    අනික දුකම කොටස තමා tv වල පෙන්නපු විදිහ නිසා සමහර මිනිස්සු මුගෙන් ඉස්සරහට බෙහෙත් ගන්න යනවා වෙන ලෙඩ වලටත්. මු හොදට හම්බකරගනී.

    මොන ජරා කුහක කතාවක්ද ඕයී මේ. ධම්මික පිස්සෙක් උනත් මිනිහට කොරෝනා හැදුණා නං හොඳයි කියන්න තරම් කාළකන්නි වෙන්න එපා.
    සක්කිලි කමෙන්ට්ස්
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මෙන්න කාලිගෙ මන්ද මානසික පුතා ඇවිල්ල :lol: :lol: :lol:

    මූ කාළිගේ මන්ද මානසික පුතා නෙමෙයි බන්.. කාළිගේ හොර ශොට් එකේ අවජාතක පුතෙක්! මූ අම්මෙක් අප්පෙක් නැති අහවල් රජ පවුලේ පුක් ලොවන්නා!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    මැශිමක් ඉල්ලපුවම මැශිමක් දුන්නම ලකුණු වැටෙනව නම් කොච්චර හොදද ,

    උගෙ කලකන්නි කම් අපිට අදාල නැ අපි ඌ එක්ක බුදියන්ඩ යන්නෙ නැනෙ, ඌ එක්ක සoසර්ගයෙ යෙදෙන්ඩ බලන් ඉන්න ගු ඇන් පි කාරයන්ට රිදෙන එකත් අපිට අදාල නැ..
    එන්නත එනකන් තව නාට්ටි කියක් තියෙනවද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    හැමදාම බොරුව කරන්න බැනේ. මට හිතෙන්නේ ජය ශ්‍රී මහා බොධිය වගේ තැනක බොරුව කරපු නිසා මු ට වස් වැදුනා. දෙවියෝ මුගේ බොරුව ලොවට පෙන්නුවා.
    පන්චතන්ත්‍රයෙ කතාවක් තියනවා දවසක් නරියෙක් රෑ කුකුල් හොරකමේ යද්දී වහලා නොතිබුනු නිල් බාල්දියකට වැටිලා.මු කොහොමහරි ඒකෙන් ගොඩ උනත් එලිවෙන්න කලින් ගමෙන් පිටවෙන්න බැරිවෙලා. උදේ මුව දැක්ක ගමේ බෛයො ටික මු විශ්ණු දෙයියො එවුව නියෝජිතයෙක් කියලා දේවාලයක් හදලා වැදුම්පිදුම් කරලා. මෙහෙම සැප විදිමින් හිටි නරියට දවසක් කැලේ නරි හූකියනවා ඇහිලා උන්හිටිතැන් අමතක වෙලා හූ කියන්න පටන්ගෙන. මෝඩ බෛයන්ට මු නරියක් කියලා තේරිලා තියෙන්නේ එතකොට තමයි.

    sira kathawa
    :yes:
     
    • Like
    Reactions: Lankaputhra16