කාලි කියන්නේ ඇත්තටම කවුද

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    happy that chief prelate had backbone before a disaster . He could have done what LTTE could not do with shelling sacred tree. It is very sensitive due to old age and even too much water is bad. Syrup would have immediately created issues with the sacred plant.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,944
    113
    Nawala
    දැන් එකසැරයක් මාද්‍ය වලිනුත් කියලා දුන්නනේ ..කාලි කියන්නේ අටමස්තනේ ලොකු හාමුදුරුවන්ගේ අම්මා!!!!
     
    • Haha
    Reactions: SLK_sri

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔතන තියෙන්නේ පට්ට ලොජික් එකක්.ආදේශ කිරීම් තියෙන්නේ ඔක්කොම.බ්‍රහ්මයා තමයි මැවුම් කරු.ඒ කියන්නේ ක්‍රියේටර්.

    මනස ආදේශකලොත් මහා බ්‍රහ්මයට සිතුවිලි නිර්මාණය වීම.ඒ වගේ එන්ටිටීස් ඕනේ එකක් ඔතනට ආදේශ කරන්ඩ පුලුවන්.
    දැන් මනස විතරක් ගත්තොත් ඒකේ කොටස් දෙකයි.
    හොඳ සහ නරක සිතුවිලි.
    ආයි ඒක බෙදෙනවා කොටස් හතරකට.

    ඒ කියන්නේ දෙකෙන්ම කොටස් 8.

    ඒවා එකිනෙක හොඋවමාරු වෙනවා. ඒ කියන්නේ ආකාර 8!.

    ලක්ෂ්මි කියන්නේ මුදල් දෙන කෙනා. ඒ කියන්නේ හොඳින්.
    ඒකේ නරක ආකාර එන විදි ක්‍රම තමා යටින් තියෙන්නේ.
    කාලි,දුර්ගා
    විෂ්ණු කියන්නේ නීතිය,ඩිසිප්ලින්.
    ආයේ අර උඩ විදිහට ක්‍රමාරෝපිත හැදෙනවා.එතකොට 64!.
    මට හරියටම මතක නෑ එන විදිහ.
     

    viribus

    Junior member
  • Oct 21, 2020
    32
    56
    18
    Colombo
    බුදුන් වැඩ සිටි සමයේ ඉන්දියාවේ ආලවක නමින් යක්ෂයෙක් වාසය කර බව කවුරුත් දන්නා කරුණක්. එයාට ඉදලා තියෙනවා වැඩි ප්‍රසිද්ධියක් නැති ආලි කියලා නැගණියක්. බුදුන්වහන්සේ ආලවක යකාව දමනය කලාට පස්සේ එයා තමන්ගේ භවනට ගිහින් බුදුන්වහන්සේ ගැන තමන්ගේ නැගණියට පවසලා තියෙනවා. ඊට පස්සේ ආලි යකින්න බුදුන්වහන්සේ හමු වෙලා යහමගට ඇවිත් තියෙනවා. ජනවහරට ලේසි වෙන්න තමයි ආලි යකින්න කාලි යකින්න ලෙස මිනිසුන් හදුන්වන්නේ. ආලවක පවුල මුලින් හින්දු ආගමේ වුනාට පස්සේ බුදු දහම වෙනුවෙන් කැප වුන පවුලක්. ඒ පවුලේ සාමාජිකයෙක් වුන ආලි නැත්නම් කාලි කියන යකින්න බෞද්ධ යකින්නක් එහෙම නැත්නම් සම්‍යක්දෘෂ්ථික යකින්නක්. කොහොම වුනත් ඔය කියන යක්කු, අපේ යක්ක ග්‍රෝත්‍රික හෙළ යක්කුම තමයි බොලවු...

    (ප.ලි. ස'ට සහයෝගයක් විධිහට ධම්මික පැණිය ප්‍රවර්ධනය කොට හාස්‍යට ලක් වීම නිසා, කාලී අම්මාව බෞද්ධ යකින්නක් කිරීමට ගත් අහිංසක උත්සහයක් බව කාරුණිකව සලකන්න) :lol::lol::lol::lol: