ඔතන තියෙන්නේ පට්ට ලොජික් එකක්.ආදේශ කිරීම් තියෙන්නේ ඔක්කොම.බ්‍රහ්මයා තමයි මැවුම් කරු.ඒ කියන්නේ ක්‍රියේටර්.
මනස ආදේශකලොත් මහා බ්‍රහ්මයට සිතුවිලි නිර්මාණය වීම.ඒ වගේ එන්ටිටීස් ඕනේ එකක් ඔතනට ආදේශ කරන්ඩ පුලුවන්.
දැන් මනස විතරක් ගත්තොත් ඒකේ කොටස් දෙකයි.
හොඳ සහ නරක සිතුවිලි.
ආයි ඒක බෙදෙනවා කොටස් හතරකට.
ඒ කියන්නේ දෙකෙන්ම කොටස් 8.
ඒවා එකිනෙක හොඋවමාරු වෙනවා. ඒ කියන්නේ ආකාර 8!.
ලක්ෂ්මි කියන්නේ මුදල් දෙන කෙනා. ඒ කියන්නේ හොඳින්.
ඒකේ නරක ආකාර එන විදි ක්‍රම තමා යටින් තියෙන්නේ.
කාලි,දුර්ගා
විෂ්ණු කියන්නේ නීතිය,ඩිසිප්ලින්.
ආයේ අර උඩ විදිහට ක්‍රමාරෝපිත හැදෙනවා.එතකොට 64!.
මට හරියටම මතක නෑ එන විදිහ.