මේකයි බම් සුන්දර හිරිකිත්තෝ.....තට්ටය එක්ක බැරිවෙලාවත් පානදුර පැත්තෙ යන්න එපා. ඔලුවට මන්නි පාරක් වදීවි.
ඒ තට්ටයා හොඳ genuine+intelligent හරිම සුන්දර තට්ටයෙක් නෙවැ බම්, අපේ පියාගේ පාසල් අවදියේ class mate කෙනෙක් ලු, පාලි අභිධර්මය හෙම දන්නා කියන හොඳ qualityයක් තියන අමුම අමු top level එකේ සුන්දර තට්ටයෙක් වෙලා දැන්

