කාලෙකට පස්සෙ පොඩි සතුටක් දැනුනා

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,922
    1,343
    113
    මම අ.පො.ස. සා.පෙ. ලිවුවෙ මීට අවුරුදු 14කට 15කට කලින්.
    ඉස්කෝලෙ කොලෙක් අද මට කිඋව්වා "සා.පෙ. ගණන් ගොඩ දාගත්තෙ උඹ නිසා තමයි කියලා"

    මට මතක් උනා මම උන්ට ගණන් කියල දුන්නා.
    ඊට වඩා, සා.පෙ. ලියද්දි, ඌ මට දකුණු පැත්තෙ ඩෙස්ක් එකේ උන්නෙ.
    මගෙන් කොපි කරපු ටික ඌට උදවු වෙන්ඩ ඇති ගණන් පාස් වෙන්ඩ.
    මට හොඳට මතකයි, මට අන්තිම ගාණ හදන්ඩ විනාඩි 10යි ඉතුරු වෙලා තිබුනෙ. එකත් ශුවර් නෑ.
    එක හදල වැරදුනොත් මට ලකුනුත් නෑ, කොපි කරන එකාට ලකුනුත් නෑ.
    එක නිස්සා මම ගාන අත ඇරල මූට තව ටිකක් ලියාගන්ඩ කියල නිකන් උන්න.

    බොලාට මොකද ඒ හිතෙන්නෙ?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගණන් කියල දීපු එක හොදයි. කොපි කරන්න දීපු එක නම් වැරදී. විභාහගයක් තියන්නේ සුදුස්සන් තොරන්නනේ. වැරදි කෙනා වැරදි තැනට ආවොත් සමාජයට නරකක් වෙන්නේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පුදුමයි ඒක මතක තිබ්බා..සාමාන්‍යයෙන් ෂිංහලු කියන්නෙ මෙලෝ කෙලිහිගුණයක් නැති උන් නේ..ෂිංහලු කියන්නෙ කන්න දීපු අත හපා කන උන්..රටේ මිනිසුන් ට අච්චර සේවයක් කරපු හඳුන්නෙත්තිව,තෙවරප්පෙරුමව ජන්දෙ නොදී ගෙදර යවපු කෙලිහිගුණයක් නැති කැ@ ෂිංහල හැත්ත.
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    අපේනම් හිටපු මිස් පට්ටම හොදයි. අන්තිම විනාඩි20 කිව්වා කරගන්න දෙයක් ඉක්මනට කරගන්න කියලා( කොපි කරන්න කිව්වේ) 2 ගොඩ ගියා මන් නීසා. දවස්ක් උන් කිව්වා ජොබේදී එක මාර විදිහට වාසි උනා කියලා. මාර සතුටක් ආවේ
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,922
    1,343
    113
    ගණන් කියල දීපු එක හොදයි. කොපි කරන්න දීපු එක නම් වැරදී. විභාහගයක් තියන්නේ සුදුස්සන් තොරන්නනේ. වැරදි කෙනා වැරදි තැනට ආවොත් සමාජයට නරකක් වෙන්නේ.
    උබ කියන කතාවෙ ඇත්තක් තිය්නව.
    ඒත් සපෙ ගණන් අසමත් උන්ට උසස්පෙල කරන විදියක් ඒ කාලෙ තිබුනෙ නෑ.
    මේ කොල්ල උසස් පෙළත් පාස් උනා.
    නුසුදුසු තැනක නෙමේ ඉන්නෙ දැන්. ඒ නිසා අවුලක් නෑ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ගණන් කියල දීපු එක හොදයි. කොපි කරන්න දීපු එක නම් වැරදී. විභාහගයක් තියන්නේ සුදුස්සන් තොරන්නනේ. වැරදි කෙනා වැරදි තැනට ආවොත් සමාජයට නරකක් වෙන්නේ.
    O/L kiyanne ehema Bambuwak nemei ban.
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,922
    1,343
    113
    අපේනම් හිටපු මිස් පට්ටම හොදයි. අන්තිම විනාඩි20 කිව්වා කරගන්න දෙයක් ඉක්මනට කරගන්න කියලා( කොපි කරන්න කිව්වේ) 2 ගොඩ ගියා මන් නීසා. දවස්ක් උන් කිව්වා ජොබේදී එක මාර විදිහට වාසි උනා කියලා. මාර සතුටක් ආවේ
    ekane ekane, :D
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    ගණන් කියල දීපු එක හොදයි. කොපි කරන්න දීපු එක නම් වැරදී. විභාහගයක් තියන්නේ සුදුස්සන් තොරන්නනේ. වැරදි කෙනා වැරදි තැනට ආවොත් සමාජයට නරකක් වෙන්නේ.
    අපි ලංකාවේ ගිරවා දාන education system එක ගැන කතා නොකර ඉමු..