කාලෙකින් බලපු පට්ට ෆිලුමක්
මචංලා මේක කාලෙකින් බලපු පට්ට පට පට ෆිල්ම් එකක්. ටැමිල් එකක්. නම Mupparimanam 2017. කොල්ලෙක් කෙල්ලෙක්ට සිරා ලව් කරන්න ගිහින් උට වෙච්චි දේ තියෙන්නේ. පට්ටම ප්රායෝගිකයි වගේම කථාවේ සිද්දි මාර විදියට ගලප්පලා තියෙනවා. හැම සිද්ධියක්ම එකකට එකක් සම්බන්ධයි. කියනවට බලපල්ලකෝ
ලින්කුව බයිකොප්ඩවුන්ලොඩ්ස් සයිට් එකේ තිබේ. දැම්මොත් අයින් කරනවනේ. ආයේ දෙක්ක නෑ. සුපිරිම තමා

welawak set unama balanan ona