කාලෙකින් බලපු පට්ට ෆිලුමක්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කාලෙකින් බලපු පට්ට ෆිලුමක්

    මචංලා මේක කාලෙකින් බලපු පට්ට පට පට ෆිල්ම් එකක්. ටැමිල් එකක්. නම Mupparimanam 2017. කොල්ලෙක් කෙල්ලෙක්ට සිරා ලව් කරන්න ගිහින් උට වෙච්චි දේ තියෙන්නේ. පට්ටම ප්‍රායෝගිකයි වගේම කථාවේ සිද්දි මාර විදියට ගලප්පලා තියෙනවා. හැම සිද්ධියක්ම එකකට එකක් සම්බන්ධයි. කියනවට බලපල්ලකෝ

    ලින්කුව බයිකොප්ඩවුන්ලොඩ්ස් සයිට් එකේ තිබේ. දැම්මොත් අයින් කරනවනේ. ආයේ දෙක්ක නෑ. සුපිරිම තමා


    Mupparimanam_FB_750X500.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ko link eka

    ලින්කුව මේකේ දාන්න බෑ සහෝ
    ස්පෑම් වෙනවා කියනවා
    බයිස්කොප් සයිට් එකේ තියෙනවා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කොල්ලනේ බලාපන්ලා මේක
    thupparivaalan-et00047735-13-10-2016-07-58-16.jpg

    Thupparivaalan

    අඩෝ මන් මේක බැලුවා
    මේකේ මූ ෂර්ලොක් හොම්ස් වගේ සීන් එකක් යන්නේ
    පට්ට අහ්