Ekane 20 min inneth bohoma amaruwenඋබලට ඕවා බලන්න පුලුවන්ද බන් පැයක් තිස්සේ![]()
------ Post added on Oct 15, 2022 at 6:49 PMEkane 20 min inneth bohoma amaruwen
consistently karana pod ekak na mn danna widiyata feature karanne godak ewageMalinda inna ona podcast ekake patta bung, meyage wenama nadda podcast walata channel ekake ?
Xraid podcasts eka ahanawda?Malinda inna ona podcast ekake patta bung, meyage wenama nadda podcast walata channel ekake ?
Illumination eka na ne bung yanne dan ? asama podcast ekakeconsistently karana pod ekak na mn danna widiyata feature karanne godak ewage
Na bung, link eka dapankoXraid podcasts eka ahanawda?
last epi eka awuruddakata kalin publish wela tyenneIllumination eka na ne bung yanne dan ? asama podcast ekake
oww bung, yanne na danlast epi eka awuruddakata kalin publish wela tyenne
Eyagema ewa nm danne nae. Dilshan thoughts eke welawakata guest widihata feature karanawa.Malinda inna ona podcast ekake patta bung, meyage wenama nadda podcast walata channel ekake ?
100% Agree exactly my thoughtsමොන හුයන්නක්ද ඕයි මේකේ මාතෘකාවේ තියෙන්නේ? පුළුවන් තරම් ළමයි හදන එක හොඳයි වැඩ කරන මිනිස්සු ඉන්න රටක නම්! මූ ඔය කියන්නේ මානව සම්පත ආර්-ථිකයට හොඳයි කියල කියන ක්ලැසික් අදහස වෙන්නැති. මේ වගේ ජනාධිපතිගේ ඉඳල සුළු සේවකයා දක්වා පින්බත් කකා, හොරකම් කර කර, අනුන්ට ගේම් ඇද ඇද ඉන්න සොකඩ රටකට නම් ළමයි හදන්න තියා හිතන්න වත් එපා! ළමයි නොහදා ඉන්න තරමට ලංකාවට හොඳයි. එතකොට අඩු තරමේ තෙල්, විදුලිය, ගෑස් වගේ සම්පත් වලට තියෙන ඉල්ලුම වැඩි වීම තව අවුරුදු 20 කින් විතර හරි පාලනය වෙනවා. වයස්ගත ජනගහනය වැඩි වෙනවා කියන එකට නම් උත්තරේ ඒකෙනුත් හොඳ අවස්ථා හැදෙනවා අලුත් වෙළඳපොළකට, උපස්ථායක සේවා වගේ. ළමයි හදන්න ඔච්චරටම ඕනේ නම් පිටරටකට පලයන්. මේ වගේ රටක ළමයි හැදුවොත් උන් එක්කෝ කුඩුකාරයෝ, පාතාලකාරයෝ, මිනීමරුවෝ, හොරු, මංකොල්ලකාරයෝ වෙයි; එහෙම නැතිනම් ඒ සමාජේ වික්ටිම්ලා වෙයි. දැන් කියද්දී හිනා වුනත් තව අවුරුදු 20 කින් විතර කිරිය තිබුනොත් මේක බලපල්ලා.
හරියට බැලුවෙ නැති උනාම එන ප්රශ්නමොන හුයන්නක්ද ඕයි මේකේ මාතෘකාවේ තියෙන්නේ? පුළුවන් තරම් ළමයි හදන එක හොඳයි වැඩ කරන මිනිස්සු ඉන්න රටක නම්! මූ ඔය කියන්නේ මානව සම්පත ආර්-ථිකයට හොඳයි කියල කියන ක්ලැසික් අදහස වෙන්නැති. මේ වගේ ජනාධිපතිගේ ඉඳල සුළු සේවකයා දක්වා පින්බත් කකා, හොරකම් කර කර, අනුන්ට ගේම් ඇද ඇද ඉන්න සොකඩ රටකට නම් ළමයි හදන්න තියා හිතන්න වත් එපා! ළමයි නොහදා ඉන්න තරමට ලංකාවට හොඳයි. එතකොට අඩු තරමේ තෙල්, විදුලිය, ගෑස් වගේ සම්පත් වලට තියෙන ඉල්ලුම වැඩි වීම තව අවුරුදු 20 කින් විතර හරි පාලනය වෙනවා. වයස්ගත ජනගහනය වැඩි වෙනවා කියන එකට නම් උත්තරේ ඒකෙනුත් හොඳ අවස්ථා හැදෙනවා අලුත් වෙළඳපොළකට, උපස්ථායක සේවා වගේ. ළමයි හදන්න ඔච්චරටම ඕනේ නම් පිටරටකට පලයන්. මේ වගේ රටක ළමයි හැදුවොත් උන් එක්කෝ කුඩුකාරයෝ, පාතාලකාරයෝ, මිනීමරුවෝ, හොරු, මංකොල්ලකාරයෝ වෙයි; එහෙම නැතිනම් ඒ සමාජේ වික්ටිම්ලා වෙයි. දැන් කියද්දී හිනා වුනත් තව අවුරුදු 20 කින් විතර කිරිය තිබුනොත් මේක බලපල්ලා.
waradi title ekak math hithanne but full video eka baluwanam content eka godak hodai.මොන හුයන්නක්ද ඕයි මේකේ මාතෘකාවේ තියෙන්නේ? පුළුවන් තරම් ළමයි හදන එක හොඳයි වැඩ කරන මිනිස්සු ඉන්න රටක නම්! මූ ඔය කියන්නේ මානව සම්පත ආර්-ථිකයට හොඳයි කියල කියන ක්ලැසික් අදහස වෙන්නැති. මේ වගේ ජනාධිපතිගේ ඉඳල සුළු සේවකයා දක්වා පින්බත් කකා, හොරකම් කර කර, අනුන්ට ගේම් ඇද ඇද ඉන්න සොකඩ රටකට නම් ළමයි හදන්න තියා හිතන්න වත් එපා! ළමයි නොහදා ඉන්න තරමට ලංකාවට හොඳයි. එතකොට අඩු තරමේ තෙල්, විදුලිය, ගෑස් වගේ සම්පත් වලට තියෙන ඉල්ලුම වැඩි වීම තව අවුරුදු 20 කින් විතර හරි පාලනය වෙනවා. වයස්ගත ජනගහනය වැඩි වෙනවා කියන එකට නම් උත්තරේ ඒකෙනුත් හොඳ අවස්ථා හැදෙනවා අලුත් වෙළඳපොළකට, උපස්ථායක සේවා වගේ. ළමයි හදන්න ඔච්චරටම ඕනේ නම් පිටරටකට පලයන්. මේ වගේ රටක ළමයි හැදුවොත් උන් එක්කෝ කුඩුකාරයෝ, පාතාලකාරයෝ, මිනීමරුවෝ, හොරු, මංකොල්ලකාරයෝ වෙයි; එහෙම නැතිනම් ඒ සමාජේ වික්ටිම්ලා වෙයි. දැන් කියද්දී හිනා වුනත් තව අවුරුදු 20 කින් විතර කිරිය තිබුනොත් මේක බලපල්ලා.