කාලෙකින් බලපු මරු POD එකක්

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොන හුයන්නක්ද ඕයි මේකේ මාතෘකාවේ තියෙන්නේ? පුළුවන් තරම් ළමයි හදන එක හොඳයි වැඩ කරන මිනිස්සු ඉන්න රටක නම්! මූ ඔය කියන්නේ මානව සම්පත ආර්-ථිකයට හොඳයි කියල කියන ක්ලැසික් අදහස වෙන්නැති. මේ වගේ ජනාධිපතිගේ ඉඳල සුළු සේවකයා දක්වා පින්බත් කකා, හොරකම් කර කර, අනුන්ට ගේම් ඇද ඇද ඉන්න සොකඩ රටකට නම් ළමයි හදන්න තියා හිතන්න වත් එපා! ළමයි නොහදා ඉන්න තරමට ලංකාවට හොඳයි. එතකොට අඩු තරමේ තෙල්, විදුලිය, ගෑස් වගේ සම්පත් වලට තියෙන ඉල්ලුම වැඩි වීම තව අවුරුදු 20 කින් විතර හරි පාලනය වෙනවා. වයස්ගත ජනගහනය වැඩි වෙනවා කියන එකට නම් උත්තරේ ඒකෙනුත් හොඳ අවස්ථා හැදෙනවා අලුත් වෙළඳපොළකට, උපස්ථායක සේවා වගේ. ළමයි හදන්න ඔච්චරටම ඕනේ නම් පිටරටකට පලයන්. මේ වගේ රටක ළමයි හැදුවොත් උන් එක්කෝ කුඩුකාරයෝ, පාතාලකාරයෝ, මිනීමරුවෝ, හොරු, මංකොල්ලකාරයෝ වෙයි; එහෙම නැතිනම් ඒ සමාජේ වික්ටිම්ලා වෙයි. දැන් කියද්දී හිනා වුනත් තව අවුරුදු 20 කින් විතර කිරිය තිබුනොත් මේක බලපල්ලා.
     
    • Love
    Reactions: chande and krisco

    krisco

    Well-known member
  • May 28, 2022
    686
    754
    93

    100% Agree exactly my thoughts
     
    • Like
    Reactions: RedProMaxxa_2

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    මොන හුයන්නක්ද ඕයි මේකේ මාතෘකාවේ තියෙන්නේ? පුළුවන් තරම් ළමයි හදන එක හොඳයි වැඩ කරන මිනිස්සු ඉන්න රටක නම්! මූ ඔය කියන්නේ මානව සම්පත ආර්-ථිකයට හොඳයි කියල කියන ක්ලැසික් අදහස වෙන්නැති. මේ වගේ ජනාධිපතිගේ ඉඳල සුළු සේවකයා දක්වා පින්බත් කකා, හොරකම් කර කර, අනුන්ට ගේම් ඇද ඇද ඉන්න සොකඩ රටකට නම් ළමයි හදන්න තියා හිතන්න වත් එපා! ළමයි නොහදා ඉන්න තරමට ලංකාවට හොඳයි. එතකොට අඩු තරමේ තෙල්, විදුලිය, ගෑස් වගේ සම්පත් වලට තියෙන ඉල්ලුම වැඩි වීම තව අවුරුදු 20 කින් විතර හරි පාලනය වෙනවා. වයස්ගත ජනගහනය වැඩි වෙනවා කියන එකට නම් උත්තරේ ඒකෙනුත් හොඳ අවස්ථා හැදෙනවා අලුත් වෙළඳපොළකට, උපස්ථායක සේවා වගේ. ළමයි හදන්න ඔච්චරටම ඕනේ නම් පිටරටකට පලයන්. මේ වගේ රටක ළමයි හැදුවොත් උන් එක්කෝ කුඩුකාරයෝ, පාතාලකාරයෝ, මිනීමරුවෝ, හොරු, මංකොල්ලකාරයෝ වෙයි; එහෙම නැතිනම් ඒ සමාජේ වික්ටිම්ලා වෙයි. දැන් කියද්දී හිනා වුනත් තව අවුරුදු 20 කින් විතර කිරිය තිබුනොත් මේක බලපල්ලා.
    හරියට බැලුවෙ නැති උනාම එන ප්‍රශ්න 👍
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මොන හුයන්නක්ද ඕයි මේකේ මාතෘකාවේ තියෙන්නේ? පුළුවන් තරම් ළමයි හදන එක හොඳයි වැඩ කරන මිනිස්සු ඉන්න රටක නම්! මූ ඔය කියන්නේ මානව සම්පත ආර්-ථිකයට හොඳයි කියල කියන ක්ලැසික් අදහස වෙන්නැති. මේ වගේ ජනාධිපතිගේ ඉඳල සුළු සේවකයා දක්වා පින්බත් කකා, හොරකම් කර කර, අනුන්ට ගේම් ඇද ඇද ඉන්න සොකඩ රටකට නම් ළමයි හදන්න තියා හිතන්න වත් එපා! ළමයි නොහදා ඉන්න තරමට ලංකාවට හොඳයි. එතකොට අඩු තරමේ තෙල්, විදුලිය, ගෑස් වගේ සම්පත් වලට තියෙන ඉල්ලුම වැඩි වීම තව අවුරුදු 20 කින් විතර හරි පාලනය වෙනවා. වයස්ගත ජනගහනය වැඩි වෙනවා කියන එකට නම් උත්තරේ ඒකෙනුත් හොඳ අවස්ථා හැදෙනවා අලුත් වෙළඳපොළකට, උපස්ථායක සේවා වගේ. ළමයි හදන්න ඔච්චරටම ඕනේ නම් පිටරටකට පලයන්. මේ වගේ රටක ළමයි හැදුවොත් උන් එක්කෝ කුඩුකාරයෝ, පාතාලකාරයෝ, මිනීමරුවෝ, හොරු, මංකොල්ලකාරයෝ වෙයි; එහෙම නැතිනම් ඒ සමාජේ වික්ටිම්ලා වෙයි. දැන් කියද්දී හිනා වුනත් තව අවුරුදු 20 කින් විතර කිරිය තිබුනොත් මේක බලපල්ලා.
    waradi title ekak math hithanne but full video eka baluwanam content eka godak hodai.
     
    • Like
    Reactions: FalconX