කාලෙටම එක බැටරියක්

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ගෙදර ඔරලෝසුවට ජිවිත කාලෙටම එක බැටරියක් .මේක හදාගත්තොත් නම් අයිමත් ඔරලෝසුවට බැටරි දාන්න ඕනනම් වෙන එකක් නැ .වියදම රුපියල් 20 වත් යන්නේ නැ .

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    අර බැටරි එක නැතිවද වියදම රු 20ක් වෙන්නේ ?
    ඒ බැටරියක් කීයක් වෙනවද?
    මචන් පරණ ලැප්ටොප් බැටරියක් ගලවලා එකේ ඇතුලේ තියන සෙල් එකක් ගනින් ඕනෑතරම් ඔය බැටරි විසිකරනවා බන් .නැත්නම් ෆෝන් බැටරියක් උනත් ගන්න පුළුවන්

    Hoda battery ekak rs 1000 witara wenawa oke. Laptop wala tiyenneth owa athule

    18650 lithium ion battery 🔋
    පොඩි ඇම්පියර් එක නිසා ගන්නේ පරණ ෆෝන් බැටරි යක් උනත් ගන්න පුළුවන්
    ------ Post added on Mar 14, 2021 at 7:50 PM
     
    • Like
    Reactions: hodakolla

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ayyo $$$
    thama kiyanna wenne

    okata car battey ekak gahapanko jiwitha kaala kipayak duwanna puluwan
    කාර් බැටරියක් මොකටෙයි බන් ලැප්ටොප් සෙල් එකකිනුත් ජිවිත කාලෙම පුළුවන්

    ස්තුති මචන්ලා
    ------ Post added on Mar 14, 2021 at 7:52 PM
     
    • Like
    Reactions: hodakolla

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    1. 18650 battery ekak 300k wath wenawa
    2. okata high efficiency boost converter ekak hari, cheap ona nam jewel theif ekak hari dapan. AA kallenuth jiwitha kaalayak duwawi
    3. umbe krame karanawa nam proper LDO ekak danna. resistor divider + transistor newe. resistor time & temperature anuwa value wenas wenawa
     
    ඔබගේ දැනුම මම අගය කරනවා .
    1.මම කියලා නැනේ බන් 18650 අලුතින් ගන්න කියලා ඔය පරණ ලැප්ටොප් බැටරිවලින් හොද සෙල් එකක් හොයාගන්න බැරි නැ .
    3.ඔරලෝසුවට 5mA වගේ ඉතා කුඩා මිලි ඇම්පියර් එකක් ගන්නේ එක නිසා කවදාවත් රෙසිස්ටර් රත්වෙලා අගය වෙනස් වෙන්නේ නැ
     
    • Like
    Reactions: hodakolla

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඔබගේ දැනුම මම අගය කරනවා .
    1.මම කියලා නැනේ බන් 18650 අලුතින් ගන්න කියලා ඔය පරණ ලැප්ටොප් බැටරිවලින් හොද සෙල් එකක් හොයාගන්න බැරි නැ .
    3.ඔරලෝසුවට 5mA වගේ ඉතා කුඩා මිලි ඇම්පියර් එකක් ගන්නේ එක නිසා කවදාවත් රෙසිස්ටර් රත්වෙලා අගය වෙනස් වෙන්නේ නැ
    you did not get my point

    why dont you use 3 diodes in series? that will save about 17 rupees more
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    පොඩි ගානක් වැඩිපුර දිලා ලිතියම් බැටරියක් දාන්න. අවුරුදු ගානක් දිව්වාහැකි.
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    පොඩි ගානක් වැඩිපුර දිලා ලිතියම් බැටරියක් දාන්න. අවුරුදු ගානක් දිව්වාහැකි.
    ලැප්ටොප් බැටරි සෙල් ලිතියම් අයන් තමයි බ්‍රෝ

    ස්තුති බ්‍රෝ

    you did not get my point

    why dont you use 3 diodes in series? that will save about 17 rupees more
    එකත් හොදයි :)
    ------ Post added on Mar 14, 2021 at 10:41 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හොඳ වීඩියෝවක් මචෝ..
    තෑන්ක්ස්...

    අදකාලෙ යූටියුබ් එකේ වැටෙන වීඩියෝ වල හැටියට මේ වගේ අලුතින් හිතල කරන හොඳ කන්ටෙන්ට් තියෙන චැනල් එකක් කරන එක ලොකු දෙයක්...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලිතියම් බැටරි අවුරුද්දක් දෙකක් යනකොට ඉබේම ඩිස්චාජ් වෙනව. මාසෙකට 6% වගෙ self discharge rate eka. ඒක නොදන්න එකෙක් හදපු විඩියෝවක් 🤦‍♀️

    කලු හම වැහෙන්න ගොබ්බය ග්ලවුස් දෙකකුත් දාල
    ------ Post added on Mar 15, 2021 at 10:13 AM
     
    • Like
    Reactions: LC1989

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    හොඳ වීඩියෝවක් මචෝ..
    තෑන්ක්ස්...

    අදකාලෙ යූටියුබ් එකේ වැටෙන වීඩියෝ වල හැටියට මේ වගේ අලුතින් හිතල කරන හොඳ කන්ටෙන්ට් තියෙන චැනල් එකක් කරන එක ලොකු දෙයක්...
    ස්තුති මචෝ :love:
    ලිතියම් බැටරි අවුරුද්දක් දෙකක් යනකොට ඉබේම ඩිස්චාජ් වෙනව. මාසෙකට 6% වගෙ self discharge rate eka. ඒක නොදන්න එකෙක් හදපු විඩියෝවක් 🤦‍♀️

    කලු හම වැහෙන්න ගොබ්බය ග්ලවුස් දෙකකුත් දාල
    ------ Post added on Mar 15, 2021 at 10:13 AM
    අනිවා බ්‍රෝ :love:

    හැමෝටම ගොඩක් ස්තුති
     
    • Like
    Reactions: willpower