කාලෙ හැටියට පෙනුම තියෙන, හොඳම Sedan or SUV එක මොකක්ද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    මේ කාලෙ හැටියට 6-7M වගේ ගානකට පෙනුම තියෙන හොඳම වාහනේ මොකක් කියලද හිතන්නෙ?

    Axio Hybrid?

    Vitz, Aqua එහෙම ගානෙ හැටියට කිසි පෙනුමක් නෑනෙ, හෙන පොඩිනෙ. SUV එකකට තියෙන්නෙ මේ ගානට එක Vizel තමා නේද, ඒකත් dual cluth කේස් වාහනේනෙ :(
     
    Last edited:
    • Like
    Reactions: Jasonbrody and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Civic එකත් පට්ට බන්, කෝ ඉතින් කොටිය පැනලනෙ :(

    1665052394380.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Meka machan type bn.respect ekak ne mekata
    අඩෝ ඒ උනා පෙනුම පට්ට. උබ කියන ඒකෙ ඇත්තක් ඇති. මොනවා උනත් ටොයොටා සෙඩෑන් ඉස්සරහා පොඩි කොර වීමක් තියෙ
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Pissuda bn battery ekak 30lks wage wei.
    වෙන රටවල්වල already trend වෙලා ඉවරයි මචං. මම කියන දේ බොරු නම් බලපන් ඉදිරියේදී ලෝකේ වෙනස් වෙන විදිහ. බලාගෙන ඉන්දෙද්දී හැම දෙයක්ම වෙනස් වෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,029
    113
    වෙන රටවල්වල already trend වෙලා ඉවරයි මචං. මම කියන දේ බොරු නම් බලපන් ඉදිරියේදී ලෝකේ වෙනස් වෙන විදිහ. බලාගෙන ඉන්දෙද්දී හැම දෙයක්ම වෙනස් වෙයි.
    E trend wenne company tiyena hinda ban.battery ekata 10 years warrenty.dan ena ewata cells change karannath be hyundai wage.lankaweth company warrenty denakan oka karanna be.prius wage import karala danna puluwan battery newe dan enne.hena patha size ewa
     
    • Like
    Reactions: Jasonbrody and NRTG

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    E trend wenne company tiyena hinda ban.battery ekata 10 years warrenty.dan ena ewata cells change karannath be hyundai wage.lankaweth company warrenty denakan oka karanna be.prius wage import karala danna puluwan battery newe dan enne.hena patha size ewa
    ඒ දැන් තියෙන තත්වෙනේ මචං. ඉදිරියේදී මේ හැම දෙයක්ම වෙනස් වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and OverSyze