කාලෝ ෆොන්සේකාට උතුර දකුණ හොයාගන්න බැරිවෙ

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Madu madawa aravinda Kalo fonseka wenuwata oya abiyogaya bara gaththe ban.... Hamuduruwo hoyannat naha... Maubima pattaree.. giya articles tikat navattuwa... machan mamat oya gurukam tikak wishwasa karanava... habai me podi hamuduruwo kiyanava vitarai... unnanset salli passe yanna chiware wikunanava ban............

    Kawadavat sasthare hariyata danna kenek ohoma kiyawan naha... thamat dakunu palathe innava supirima wada karayoo....

    mukut ona naha ape rate adambarakara thatha oya taram athal eke inne minissunge chanden vitaramai kiyalada umbala hitanneee........?????????? eya langa tamai me kaala simave inna hondama waddo tika inne.. habai kauruwat dannet naha e minissu kata kiyawannet naha...

    Wada danna kena kiyawa kiyawa inne naha ban..................!!!!!!!!!
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සියළු ගරුබුහුමන් සහිතව.. මට මෙහෙම කියන්ඩ දෙන්ඩ... මහචාර්ය නලින්,.. ඔබතුමා කියන දේවල... ඇත්තක් තියෙනව අළුත් ඒවත් තිබෙනවා..... මට පේන්නෙ... ඇත්ත ඒවා අළුත් නෑ, ....අළුත් ඒවා ඇත්ත නෑ.

    හොඳයි නැවතත් දොරමඩ......ඈ?...ඒ ඒ ඒ මොකද්ද ඒ කිව්වෙ මම අම්මට උඩු බොල කාලෝ &@$#......

    (අනතුරුව ගැයුනු තේමා ගීතය රූපරාමුද සහිතව ඉදිරි සෑම දොරමඩලාවකම ආරම්භයට දැමීම යහපති.):rofl::rofl:


    :P:P:P:P:P:P පජාතයි මහා පඩියා
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    original.gif
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඒ හාමුදුරුවෝ ඒක බාර ගත්තට තාම ලෙඩ වෙලාලු ඉන්නේ බං :rofl:

    නැත්තේ නැහැ සහෝ තියෙනවා..වචන වල බලයක් තියෙනවා...එකනොට රතන සූත්‍රය අංගුලිමාල පිරිතත් බොරු කියලද කියන්නේ

    ඒක නම් සහතික ඇත්ත :yes::yes:


    බුද්ධියෙන් විමසලා බලන්න

    බුදුන් වහන්සේගේ එකම සුත්‍ර දේශනාවක් වත් මන්ත්‍ර නෙමේ !

    ඒවා හි සිංහල අර්ථය ගත්තොත් කියවෙන්නේ සමුහ වශයෙන් මිනිසුන්ට හෝ
    අදාල සුත්‍රය දේශනා කරපු අන්ගුලිමාලට හෝ කවරෙකුට හරි පිලිපදින්න ඕනදේ හෝ උපදෙස් හෝ අනුශාසනාවක් !

    බුදුන් වහන්සේ මන්ත්‍ර මැතුරුවේ නැහැ..
    ලෙඩ වලට කෙම් ක්‍රම භාවිත කලේ නැහැ
    ජීවක වෙද දුරුගෙන් ප්‍රතිකාර ගත්තා


    මේවා නොදන්නා අපේ අන්ධ බෞද්ධයෝ සමහරක් හිතාගෙන ඉන්නේ මේවා යන්ත්‍ර මන්ත්‍ර කියලා
    යක්කු ආවහම කියන්න තියෙන,
    පාඩම් මතක හිටින්න කියන්න තියෙන,
    විභාගෙන් නඩු හැබෑ වලින් ජය ලබන්න කියන්න තියෙන


    වචන වල තියෙන ශබ්ද තරංග වල බලයක් තියෙනවා.. එකනේ Hz වලින් මනින්නේ
    එහෙම නැතුව එකෙන් මිනිසුන්ට මොනවත් වෙන්නේ නැහැ!

    වචන වල දේශනා කරන තනුවේ තියෙන ප්‍රබලකම මිනිස්සුන්ට දැනුනහම මිනිස්සු යම් මට්ටමකට ශක්තිමත් කරන්න පුළුවන් මානසිකව ඒකයි වුනේ සහ වෙන්නේ

    සංගීතයෙන් යම් මට්ටමකට ඕක කරන්න පුළුවන්, මිනිස්සු අඩවන්න,හිනස්සන්න, මොරාල් එකක් ගන්න
    එකනේ ඔය ක්‍රීඩා තරග,යුද්ධ,නිදහස් දින තියෙන කොට නිර්මාණය කරන ගීත ඇහුවහම අමුතූ
    බිදීමක් තියෙන්නේ

    මම මේ හැදුවේ සුත්‍රවත් සන්ගීතය වත් සසදන්න නෙමේ !
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    9.06 idala balanna. Gunasara gurunnanse wada pennanawa. Methana complete pennanawadha danma kiyanna baha. ITN eke live VENASA nam complete pennuwa.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මන්ත්‍ර ගුරුකම් අංජනම් මේව ඔක්කොම බොරු. ඔව්ව ඔක්කොම කනාවට සත්‍ය වීමේ සම්බවිතව සහ උපක්‍රමයෙන් දැනගැනීමේ ක්‍රම තියෙන්නේ

    මහා ලොකු මන්ත්‍ර කරුවෝ, ශාස්ත්‍ර කරුවෝ ගුරො කපුවෝ කාලෙන් කාලෙට එනවා යනවා

    තාම බිස්නස් එක කරගෙන ඉන්නෙ නුවර ගලතන්නේ එකා EAP ෆ්ලොරිස්ට්ස් සහයෝගය සහ දේශපාලු සහ පොලිස් හයිය නිසා.

    ඔය හාමුදුරුවෝ කරන්නේ බොරුවක් බං. කාලෝ පොරට අනුව විද්‍යාවෙන් ඔක්කොම වගේ ඔප්පු කලා. තාම එකෙකුට බැරි උනා පොරගේ අභියෝග බාරගන්න.

    බුද්ධාගමේ කියලත් නෑ ඔව්ව පස්සේ යන්න කියල.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Gampaha Bemmulle Gunasara Gurunnanse, Hamudha kadhawuraka nathiwuna T56 ekakuth mea vidiyatama hoyala dunna bava Gunasara Gurunnanse ITN VENASATA prakasa kala. Police walata horu allanna, sripadey [ADAMS PEAK] de nathiuna boy wa hoyaganna Mea Gunasara Gurunnanse ge KANAPPUWATA puluwan wevi. Buddhimath aya mea vatina Gurunnansegen Hodha deval sadaha prayojanayak gatha yuthuya.