හොයල දියන්කෝ.. උඹනේ දන්නේපුලුවන්නම් දොරමඩලාවේ වීඩියෝ එක හොයන බලහන්
හිනයන්වා බන් උන්ගේ වැඩ වලට![]()
කාලෝ ෆොන්සේකා කියන්නෙ වෛද්‍ය ක්ශේත්‍රයේ මහාචාර්ය වරයෙක් සින්දුවක් දෙකක් ලියලා ප්‍රසිද්ධ උන මනුස්සයෙක් උගතෙක් විතරයි...ඔහු බුද්ධිමත් අයකු නොවේ.....
කාලෝ ෆොන්සේකා කියන්නෙ වෛද්‍ය ක්ශේත්‍රයේ මහාචාර්ය වරයෙක් සින්දුවක් දෙකක් ලියලා ප්‍රසිද්ධ උන මනුස්සයෙක් උගතෙක් විතරයි...ඔහු බුද්ධිමත් අයකු නොවේ.....

මිහිඳු හිමි – රජතුමාට නෑයෝ සිටිත්ද?
රජතුමා – බොහෝ අය සිටිති හිමියනි
මිහිඳු හිමි – නොනෑයෝ සිටිත්ද?
රජතුමා – නෑයන්ට වඩා නො නෑයෝ සිටිති හිමි යනි
මිහිඳු හිමි – නෑයෝත් නොනෑයොත් හැර මේ රටේ තවත් අය සිටීද රජ තුමනි
රජතුමා – ඇයි හිමියනි මේ මම..
මේ අඹ ප්රශ්නය වෙන් සටහනක දැක්වුවොත් මම ඇතුළු සියළු දෙනා එදාට කාලෝ ෆොන්සේකා පොරක් කියලා පිළිගන්නවා..කාලොගෙ අනුගාමිකයෙක් උනත් කමක් නෑ....
සර්වත්‍ර කුලකය-අනුරාධපුරේ හරි එදා ලංකාවෙ හිටපු මිනිස්සු...
කිසියම් කුලකයක්-නෑයෝ
එහි අනුපූරකය-නොනෑයෝ
දේවානම් පියතිස්ස රජු දාන්නෙ කොතනටද කියලා කියන්න පුළුවන් නම් කාලො හේතුවාදී බුද්ධිමතෙක්......