- කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි -

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පුලුවන්නම් දොරමඩලාවේ වීඩියෝ එක හොයන බලහන්
    හිනයන්වා බන් උන්ගේ වැඩ වලට :lol::lol:
    හොයල දියන්කෝ.. උඹනේ දන්නේ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    කාලෝ ෆොන්සේකා කියන්නෙ වෛද්‍ය ක්ශේත්‍රයේ මහාචාර්ය වරයෙක් සින්දුවක් දෙකක් ලියලා ප්‍රසිද්ධ උන මනුස්සයෙක් උගතෙක් විතරයි...ඔහු බුද්ධිමත් අයකු නොවේ.....

    Nalin seilva yanu buddimatheku wana athara ohuta buddiya laba dee eththe (a)natha deviyan wisini
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    කාලෝ ෆොන්සේකා කියන්නෙ වෛද්‍ය ක්ශේත්‍රයේ මහාචාර්ය වරයෙක් සින්දුවක් දෙකක් ලියලා ප්‍රසිද්ධ උන මනුස්සයෙක් උගතෙක් විතරයි...ඔහු බුද්ධිමත් අයකු නොවේ.....

    :lol::lol:
    මෙතන කොමෙන්ට් කරන උබ බුද්දීමතා හිගන්නා
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    මිහිඳු හිමි – රජතුමාට නෑයෝ සිටිත්ද?
    රජතුමා – බොහෝ අය සිටිති හිමියනි
    මිහිඳු හිමි – නොනෑයෝ සිටිත්ද?
    රජතුමා – නෑයන්ට වඩා නො නෑයෝ සිටිති හිමි යනි
    මිහිඳු හිමි – නෑයෝත් නොනෑයොත් හැර මේ රටේ තවත් අය සිටීද රජ තුමනි
    රජතුමා – ඇයි හිමියනි මේ මම..
    මේ අඹ ප්‍රශ්නය වෙන් සටහනක දැක්වුවොත් මම ඇතුළු සියළු දෙනා එදාට කාලෝ ෆොන්සේකා පොරක් කියලා පිළිගන්නවා..කාලොගෙ අනුගාමිකයෙක් උනත් කමක් නෑ....
    සර්වත්‍ර කුලකය-අනුරාධපුරේ හරි එදා ලංකාවෙ හිටපු මිනිස්සු...
    කිසියම් කුලකයක්-නෑයෝ
    එහි අනුපූරකය-නොනෑයෝ
    දේවානම් පියතිස්ස රජු දාන්නෙ කොතනටද කියලා කියන්න පුළුවන් නම් කාලො හේතුවාදී බුද්ධිමතෙක්......
    :)


    (A U A`)` = දේවානම්