කාලෝ ෆොන්සේකා.....

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සමහර උදවිය කියල තිබුන කාලෝ ෆොන්සේකා තද ක්‍රිස්තියානි භක්තිකයෙක් නිසා නිවන් සුව ප්‍රාර්ථනා කරන එක තේරුමක් නැහැ කියල....

    අනේ මන්දා.අපි ඒ වුනාට පොදුවේ ලංකාවේ මනුස්සයෙක් මැරුණම පිරිසිඳු හිතින් පතන්නේ නිවන් සුව ලැබේව කියල නේ....

    :confused::confused::confused:

    කාර්ලෝ ෆොන්සේකා ආගමක් ඇදහුවේ නෑ , කනගාටුව ප්‍රකාශ කරන එක මැරුණ මිනිහගේ විස්වාසේට අදාලව තර්කානුකුලව කරන්න කියල එකක් නැහැ බන් ,එහෙම කියන උන්ට පිස්සු :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහර උදවිය කියල තිබුන කාලෝ ෆොන්සේකා තද ක්‍රිස්තියානි භක්තිකයෙක් නිසා නිවන් සුව ප්‍රාර්ථනා කරන එක තේරුමක් නැහැ කියල....

    අනේ මන්දා.අපි ඒ වුනාට පොදුවේ ලංකාවේ මනුස්සයෙක් මැරුණම පිරිසිඳු හිතින් පතන්නේ නිවන් සුව ලැබේව කියල නේ....

    :confused::confused::confused:
    තද ක්‍රිස්තියානි භක්තිකයෙක් නං නෙවේ නේද

    ආගමික වතාවතක්වත් කෙරුනේ නැද්ද මන්දා අවසන් කටයුතු විදිහට. කරන්න වෙලාවක් තිබුනේ නෑ පැය හයෙන් වෛද්‍ය විද්‍යාලෙට දුන්න නෙ සරීරෙ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කාර්ලෝ ෆොන්සේකා ආගමක් ඇදහුවේ නෑ , කනගාටුව ප්‍රකාශ කරන එක මැරුණ මිනිහගේ විස්වාසේට අදාලව තර්කානුකුලව කරන්න කියල එකක් නැහැ බන් ,එහෙම කියන උන්ට පිස්සු :P

    මේ කතාව ඇත්තම තමා.කොහොමටත් මනුස්සයෙක් මැරුණම ඊට පස්සේ කටයුතු සිද්ධ වෙන්නේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ගේ ඕනේ එපාකම් විදිහට.
    එක නිසා මිනිස්සු ඒ මැරුණු මිනිහා ව දකින්නේ තමුන් විශ්වාස කටන ධර්මතාවයෙන්....

    තද ක්‍රිස්තියානි භක්තිකයෙක් නං නෙවේ නේද

    ආගමික වතාවතක්වත් කෙරුනේ නැද්ද මන්දා අවසන් කටයුතු විදිහට. කරන්න වෙලාවක් තිබුනේ නෑ පැය හයෙන් වෛද්‍ය විද්‍යාලෙට දුන්න නෙ සරීරෙ

    ඔව් ශරීරය නම් වයිද්‍යා විද්‍යාලයට දුන්නා.
    අවසන් වතාවත් කලාද නොකලද කියන්න නම් දන්නේ නැහැ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පොඩි කාලේ මන් කොව්ර්ගෙ පොත් කියවන කොට තමා කාලෝව දැන ගත්තේ.. මම සතුටු වුනා කොව්ර් එක්ක හිටපු සමගාමිකයෙක් තාම ඉන්නව කියල හිතුනහම පස්සෙ. දැන් දුකයි.. :(
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔය මිනිස්සු එකතුවෙලා ලංකාවට තිබ්බ එකම එක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයටත් කෙලියා.

    ඒකේ ලංකාවේ රජයෙන් ස්කොලර්ස් ගත්ත ලමයි පවා හිටියා.

    උන්ට නම් ප්‍රශ්ණයක් නෑ.

    ඒත් ලංකාවෙන් පිට රට වලට සල්ලි පොම්ප වෙන එක නතර කරන්න හදපු ඒ කැම්පස් එක විනාස කරන්න දායක උන කෙනෙක්ට. මොන නිවන් සුවද? :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය මිනිස්සු එකතුවෙලා ලංකාවට තිබ්බ එකම එක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයටත් කෙලියා.

    ඒකේ ලංකාවේ රජයෙන් ස්කොලර්ස් ගත්ත ලමයි පවා හිටියා.

    උන්ට නම් ප්‍රශ්ණයක් නෑ.

    ඒත් ලංකාවෙන් පිට රට වලට සල්ලි පොම්ප වෙන එක නතර කරන්න හදපු ඒ කැම්පස් එක විනාස කරන්න දායක උන කෙනෙක්ට. මොන නිවන් සුවද? :(

    watch this
     
    Top Bottom