සමහර උදවිය කියල තිබුන කාලෝ ෆොන්සේකා තද ක්රිස්තියානි භක්තිකයෙක් නිසා නිවන් සුව ප්රාර්ථනා කරන එක තේරුමක් නැහැ කියල....
අනේ මන්දා.අපි ඒ වුනාට පොදුවේ ලංකාවේ මනුස්සයෙක් මැරුණම පිරිසිඳු හිතින් පතන්නේ නිවන් සුව ලැබේව කියල නේ....
![]()
කාර්ලෝ ෆොන්සේකා ආගමක් ඇදහුවේ නෑ , කනගාටුව ප්රකාශ කරන එක මැරුණ මිනිහගේ විස්වාසේට අදාලව තර්කානුකුලව කරන්න කියල එකක් නැහැ බන් ,එහෙම කියන උන්ට පිස්සු



